කෑම 350ක් ....Order එකක්

sudu23

Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    තැන බලලා තමයි කියන්න වෙන්නේ අනික බං මෙහෙ ඉදන් කොලබට නම් කොහොමත් කෑම ඕඩර් කරන්නේ නෑනේ..ෆ්‍රයිඩ් රයිස් නොර්මල් එකක් 200 වගේ කරන්න පුළුවන්..තව දෙසට් ...එහෙම දෙනවනම් ගැන පොඩ්ඩක් වැඩියි..අනික බුෆේ ද පැකට් ද කියලත් කියන්න ඕනේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,895
    2
    115,942
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තැන බලලා තමයි කියන්න වෙන්නේ අනික බං මෙහෙ ඉදන් කොලබට නම් කොහොමත් කෑම ඕඩර් කරන්නේ නෑනේ..ෆ්‍රයිඩ් රයිස් නොර්මල් එකක් 200 වගේ කරන්න පුළුවන්..තව දෙසට් ...එහෙම දෙනවනම් ගැන පොඩ්ඩක් වැඩියි..අනික බුෆේ ද පැකට් ද කියලත් කියන්න ඕනේ
    Danaganna ahanne chicken fried rice rice & curry chicken walata wada adu wiyadamen hadanna barida :rolleyes:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    Danaganna ahanne chicken fried rice rice & curry chicken walata wada adu wiyadamen hadanna barida :rolleyes:
    ෆ්‍රයිඩ් රයිස් වලට වැඩිය අඩු වියදමෙන් එලොලු කෑමයි චිකනුයි හදන්න අමාරුයි...මොකද එළවලු 3 ක් වත් ඕනේ..තව බැදුමක් ..කොළ වර්ගයක් එක්ක යන කොට හදන්න අමාරුයි..ෆ්‍රයිඩ් රයිස් චිකන් දෙන නෙක ලාබයි..