කෑම_පිසුවෙමි

siripala

Member
Oct 10, 2006
2,869
442
0
stock-illustration-7045811-cook-with-turkey.jpg

ජිවිතයේ ප්‍රථමවරට 15 දෙනෙකුට සහ අහල පහල පවුල් කිහිපයකට කෑම පිසුවෙමි. :)

අද හරිම සතුටු දවසක් මොකද විශාල පිරිසකට කෑම සැදීම තනිවම කිරීම අමාරුය. නමුත් මම අභියෝගය බරගතිමි.

කෑම උයන එකනම් මට nothing . නමුත් විශාල පිරිසකට කවදාවත් කෑම උයා නැත. අද අපේ ගෙදර පාටියක් මගේ යහළුවන්ට.

අද උදේ 4 ට නැගිට්ටේ. දැනුයි උයල ඉවර උනේ. මෙන්න මේවා තමයි ඉවුවේ .

සුදුරු සම්බා කිලෝ 8 ( 8 ක්‍ම ඉවුවේ අහල පහල ගෙවල් වලටත් අද මගේ ගානේ lunch එකය.)
එළවලු සලාද
පරිප්පු කිලෝ 3
ඉස්සෝ කිලෝ 8
කට්ලට්ස් 80
වම්බොටු මොජු
මැලේ අචචරු
ඌරු මස් කිලෝ 6
බිෆ් කිලෝ 5
බියර් බෝතල් 25

Credits : අල්ලපු ගෙදර නංගි ද පාන්දර 4 සිට මේ වන තුරු ඉවීමට අත් උදවු දුන්නාය
 
Last edited:
  • Like
Reactions: Mirrors

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මෙයා ඇවිත් කෑගැහුවට අල්ලපු ගෙදර නංගි වගේ ඔක්කොම ටික කරලා තියෙන්නේ. :lol:
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    stock-illustration-7045811-cook-with-turkey.jpg

    ජිවිතයේ ප්‍රථමවරට 15 දෙනෙකුට සහ අහල පහල පවුල් කිහිපයකට කෑම පිසුවෙමි. :)

    අද හරිම සතුටු දවසක් මොකද විශාල පිරිසකට කෑම සැදීම තනිවම කිරීම අමාරුය. නමුත් මම අභියෝගය බරගතිමි.

    කෑම උයන එකනම් මට nothing . නමුත් විශාල පිරිසකට කවදාවත් කෑම උයා නැත. අද අපේ ගෙදර පාටියක් මගේ යහළුවන්ට.

    අද උදේ 4 ට නැගිට්ටේ. දැනුයි උයල ඉවර උනේ. මෙන්න මේවා තමයි ඉවුවේ .

    සුදුරු සම්බා කිලෝ 8 ( 8 ක්‍ම ඉවුවේ අහල පහල ගෙවල් වලටත් අද මගේ ගානේ lunch එකය.)
    එළවලු සලාද
    පරිප්පු කිලෝ 3
    ඉස්සෝ කිලෝ 8
    කට්ලට්ස් 80
    වම්බොටු මොජු
    මැලේ අචචරු
    ඌරු මස් කිලෝ 6
    බිෆ් කිලෝ 5
    බියර් බෝතල් 25

    Credits : අල්ලපු ගෙදර නංගි ද පාන්දර 4 සිට මේ වන තුරු ඉවීමට අත් උදවු දුන්නාය
    මෙන්න මේවා තමයි ඉවුවේ .

    බියර් බෝතල් 25

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔව් බන් පට්ට අමාරුයි . උයන බාජන ඉල්ලලා ගත්තේ අල්ලපු ගෙදරින් :(

    lesi na ban hena set ekakata thaniyama uyana eka

    අනේ මන්ද . :lol:
    pora talk ekakda manda

    එයා අත් උදවු දුන්නේ
    මෙයා ඇවිත් කෑගැහුවට අල්ලපු ගෙදර නංගි වගේ ඔක්කොම ටික කරලා තියෙන්නේ. :lol:

    :lol::lol: කොහෙන් ගියත් මෙවුව වැදගත් නේ

    මෙන්න මේවා තමයි ඉවුවේ .

    බියර් බෝතල් 25

    :lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
    යාළුවා;16309494 said:
    පත්තරේට දාපන් :P
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    අපිටත් අතින් උදව් කරන නංගි කෙනෙක් හිටියා නම්...
    බයි ද වේ බියර් හැදුවේ කෝමද?

    අපිටත් අතින් උදව් කරන නංගි කෙනෙක් හිටියා නම්...