කෑල්ලක් ටෝක් කරගැනීම සදහා
බුකියෙන් වැඩිය අදුරන්නෙ නැති කෑල්ලක් ටෝක් කරගන්න ඒකිත් එක්ක කතා කරන්න දේවල් මොනාහරි ටිකක් කියපන්කො කිරියෙ ඉන්නවනෙ කෑලි පහ හය ටෝක් කරන කට්ටිය... ඒකිත් එක්ක කතා කරන්න දෙයක් ඔලුවට එන්නෑබං
බුකියෙන් වැඩිය අදුරන්නෙ නැති කෑල්ලක් ටෝක් කරගන්න ඒකිත් එක්ක කතා කරන්න දේවල් මොනාහරි ටිකක් කියපන්කො කිරියෙ ඉන්නවනෙ කෑලි පහ හය ටෝක් කරන කට්ටිය... ඒකිත් එක්ක කතා කරන්න දෙයක් ඔලුවට එන්නෑබං

Last edited:
අපේ batch එකේ ලස්සන කෙල්ලෙක් හිටිය, ඒකි IT කෙරුවේ, මට මේකිත් එක්ක චැටක් පටන්ගන්න විදියක් නැතුව ඉදලා දවසක් මං ලොකු හදිස්සියක් වගේ ඒකිට message එකක් දැම්ම 2nd year එකේ lecture slidesටිකක් හොයාගන්න බැරුව උදවු ඉල්ලලා
මේකිත් උන්ගේ batch එකේ රට වටේ ඉන්න කෙල්ලොන්ට message කරලා මට ශනිකෙන් slides ටික එවුවා 

උබට නොපෙන්නුවට අවුලෙන්ද දන්නේ නෑනේ ඉන්නේ..