අනේ හුකේ
අල්ලපු කඩේ එකාට පු* දෙන්නද බං?
හරි ඉතිං මම ඔක නිකං කිව්වෙ අල්ලපු කඩේ එකා පු* දෙනවද ? !


අනේ හුකේ
අල්ලපු කඩේ එකාට පු* දෙන්නද බං?


ඉස්සල්ලම් කියපන් ඒ උගේ කෑල්ලද? උඹේ කෑල්ලද?ඇයි හත්දෙයියනේ තමුගේ කෙල්ල (තමුන්ට Full love genuine කෙල්ලෙක් නම් විතරයි) තමුන්ගේ කියල කෙලින්ම ගිහින් කියපන්කො.. මං ගහගන්න ඒවා අනුමත කරන්නේ නෑ ඒත් ඉතින් එහෙම බැරිනම් ඉතින් උගේ හොම්බට 2 ක් දෙන්නම වෙනවා මොකද උට තියෙන්නේ කියන දෙයක් තේරෙන්නේ නැති මොලයක් නිසා 2 ක් 3 ක් වදිනකොට තමයි මොලේ පෑදෙන්නේ..
මටත් ඔය වගේ ප්‍රශ්නයක් ආව මං යාලු වුන මුල් කාලේ. Mrs Genius මගෙන් ඇහුව මොකද කරන්නේ කියල එතකොට මං කිවේ යාළුවෙලා ඉන්නේ කියන්න කියල, පුළුවන් තරම් කිවලු යාළුවෙලා ඉන්නේ කියල, ඒත් ඇහුවේ නැති වුනාම මං ගිහින් Mrs Geniusගේ අතත් අල්ලගන ඉන්න ගමන් කිව මං තමයි මෙයා යාලු වෙලා ඉන්න කෙනා, දැන් උඹට ශුවරනේ මචන් ආයි ඉතින් අපිට කරදර කරන්න එපා මොකද මේවගේ ප්‍රශ්න විසදන්න ඕන තරම් විදි තියනවා ඒත් මොලේ තියන උන් ගහ මරාගන මේවා විසදන්න යන්නේ නෑ. මං ඩිසන් විදියට උඹට ඇවිත් කිවනේ මචන් උඹත් මොලේ තියන කොල්ලෙක්නේ, මං ආයිත් මේ ප්‍රශේනේ ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැති වෙයි නේද කියල ආව එදා ඉඳල උගෙන් ප්‍රශ්නයක් නෑ..![]()
ඒ කියලත් ඌ ඇහුවේ නැත්නම් දෙකක් නෙලපන් 
මචං මෙහෙම කරන්න අපි ඒ කොල්ලත් එක්ක කතා නෑ අනික බං උන්ගේ කඩේ මුදලාලි යා මගේ මාමන්ඩියත් එක්ක ටිකක් කතා බහ කරලා ඉන්න මිනිහා මං අරැට ඔවා කියන්න ඉස්සරහ කඩේට යන්නම වෙනවා මං අරැට කලින් ඉදන් item දානවා ගහගන්න ගියේ නැ තාම ඒක නිසා සද්දයක් බද්දයක් නැතුව වඩේ යන්න ඹ්න අනික මේකා P dial ekak wage නිකන්වත් මුදලාලියට කිව්වොත් අපි යාලුයි කියලා බඩු අතේ මාට්ටු දැන් ටික දවසක් පුශ්නයක් වෙලා ඉවර වුනා විතරයි දැන් නමි කැල්ලගේ ගෙදරට news ගියොත් ඒකිව එලියට වත් බස්ස ගන්න බරි වෙනවා
මචන් කෙල්ලෙක් නිසා කවදාවත් කොල්ලෙක්ට ගහන්න එපා, හැබැයි උබ අර නම්බර් එකට කෝල් කරලා හොදින් කියපන්,![]()
ඇහුවේ නැත්නම් නම්බර් එක මට දීපන්...ඒ කියලත් ඌ ඇහුවේ නැත්නම් දෙකක් නෙලපන්
![]()
මචන් කෙල්ලෙක් නිසා කවදාවත් කොල්ලෙක්ට ගහන්න එපා, හැබැයි උබ අර නම්බර් එකට කෝල් කරලා හොදින් කියපන්,![]()
ඇහුවේ නැත්නම් නම්බර් එක මට දීපන්...ඒ කියලත් ඌ ඇහුවේ නැත්නම් දෙකක් නෙලපන්
![]()
ඒක හරිකෝල් කරන්න තරන් මගේ කොන්ද පණ නැත්නෙ නෑ බං අපේ කඩේ ඉස්සරහට ගිහින් එක විසිල් එකෙන් මිනිහට ලගට කතා කරලම කියන්නයි මං ඉන්නේ



ඒක හරි
මොන කෝල්ද
ෆේස්ටු ෆේස් විසදන්න ඕනි ඕවා![]()
kella qwata ekita kollek innawa kiyala,kollek piliganne na.e nisa kellata kiyanna epa uta kiyanna kiyala mata boy kenek innawa kiyala.uba eki ekka gihin kiyapan meya mage gf,uba pattakata wela meyata paduwe inna dipan kiyala.hodin kiyala balapan satiyak dekak.eta passe tikak tadin kiyapan ubata sinhala teren nadda wage basawa dala,ehemat nattan ahanne,pattakata adagena palayan sht 1n,gihin uge kammula poddak atagala kiyapan elaga paara ataganne na,me paththa ratu wei kanat ekka kiyala.u yasa ageta ahai,set bahina ekek nemei nam.habai kella issaraha weeraya wenna yanna epa.etakota uta upset,eta passe ubata nelai atti halenna
kollata uba therum karala diyan uba thamai e kellage boy frind kiyala........
miniha mata wada wadimal 2 years witara uta 22k 23k witara ati man baya nam ne eth ban kollekwa chater karanna man kamathi ne eth man chater wennat hkamathi ne man face 2 face tlak karanawa dan kalla gedara ne awahama ekigenuth ahala wade denawa
උඹත් පුදුම පොන්නයෙක් නේ
ඌට ගහන්න්ද කියලා මේකේ දාලා අහන්නේ ?
දාපං poll එකක් පුලුවං නං
ඔය මුකුත්ම ඕන නැහැ අහුවෙච්ච් තැන නෙලපන් ඇති වෙන්න... පස්සෙ දවසක හරි ඌ හේතුව ඇහුවොත් කියපන්
ගහන්න කියලා ගිහින් ඇට දෙක තලා ගෙන එහෙම එන්න එපා හරී
උඹත් පුදුම පොන්නයෙක් නේ
ඌට ගහන්න්ද කියලා මේකේ දාලා අහන්නේ ?
දාපං poll එකක් පුලුවං නං
පොන්නයෙක් වගේ ඉන්න කොල්ලෙකුට ගහන එක මහ ලොකු වැඩක් ද බන් ....