කෑල්ලට නොම්මරේ

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඉස්සල්ලම් කියපන් ඒ උගේ කෑල්ලද? උඹේ කෑල්ලද? :confused::confused: ඇයි හත්දෙයියනේ තමුගේ කෙල්ල (තමුන්ට Full love genuine කෙල්ලෙක් නම් විතරයි) තමුන්ගේ කියල කෙලින්ම ගිහින් කියපන්කො.. මං ගහගන්න ඒවා අනුමත කරන්නේ නෑ ඒත් ඉතින් එහෙම බැරිනම් ඉතින් උගේ හොම්බට 2 ක් දෙන්නම වෙනවා මොකද උට තියෙන්නේ කියන දෙයක් තේරෙන්නේ නැති මොලයක් නිසා 2 ක් 3 ක් වදිනකොට තමයි මොලේ පෑදෙන්නේ..

    මටත් ඔය වගේ ප්‍රශ්නයක් ආව මං යාලු වුන මුල් කාලේ. Mrs Genius මගෙන් ඇහුව මොකද කරන්නේ කියල එතකොට මං කිවේ යාළුවෙලා ඉන්නේ කියන්න කියල, පුළුවන් තරම් කිවලු යාළුවෙලා ඉන්නේ කියල, ඒත් ඇහුවේ නැති වුනාම මං ගිහින් Mrs Geniusගේ අතත් අල්ලගන ඉන්න ගමන් කිව මං තමයි මෙයා යාලු වෙලා ඉන්න කෙනා, දැන් උඹට ශුවරනේ මචන් ආයි ඉතින් අපිට කරදර කරන්න එපා මොකද මේවගේ ප්‍රශ්න විසදන්න ඕන තරම් විදි තියනවා ඒත් මොලේ තියන උන් ගහ මරාගන මේවා විසදන්න යන්නේ නෑ. මං ඩිසන් විදියට උඹට ඇවිත් කිවනේ මචන් උඹත් මොලේ තියන කොල්ලෙක්නේ, මං ආයිත් මේ ප්‍රශේනේ ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැති වෙයි නේද කියල ආව එදා ඉඳල උගෙන් ප්‍රශ්නයක් නෑ..:yes::yes:

    මචං මෙහෙම කරන්න අපි ඒ කොල්ලත් එක්ක කතා නෑ අනික බං උන්ගේ ක‍ඩේ මුදලාලි යා ම‍ගේ මාමන්ඩියත් එක්ක ටිකක් කතා බහ කරලා ඉන්න මිනිහා මං අරැට ඔවා කියන්න ඉස්සරහ ක‍ඩේට යන්නම වෙනවා මං අරැට කලින් ඉදන් item දානවා ගහගන්න ගියේ නැ තාම ඒක නිසා සද්දයක් බද්දයක් නැතුව ව‍ඩේ යන්න ඹ්න අනික මේකා P dial ekak wage නිකන්වත් මුදලාලියට කිව්වොත් අපි යාලුයි කියලා බඩු අතේ මාට්ටු දැන් ‍ටික දවසක් පුශ්නයක් වෙලා ඉවර වුනා විතරයි දැන් නමි කැල්ලගේ ගෙදරට news ගියොත් ඒකිව එලියට වත් බස්ස ගන්න බරි වෙනවා
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් කෙල්ලෙක් නිසා කවදාවත් කොල්ලෙක්ට ගහන්න එපා, හැබැයි උබ අර නම්බර් එකට කෝල් කරලා හොදින් කියපන්,:)

    ඇහුවේ නැත්නම් නම්බර් එක මට දීපන්... :lol: ඒ කියලත් ඌ ඇහුවේ නැත්නම් දෙකක් නෙලපන් ;)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මචං මෙහෙම කරන්න අපි ඒ කොල්ලත් එක්ක කතා නෑ අනික බං උන්ගේ ක‍ඩේ මුදලාලි යා ම‍ගේ මාමන්ඩියත් එක්ක ටිකක් කතා බහ කරලා ඉන්න මිනිහා මං අරැට ඔවා කියන්න ඉස්සරහ ක‍ඩේට යන්නම වෙනවා මං අරැට කලින් ඉදන් item දානවා ගහගන්න ගියේ නැ තාම ඒක නිසා සද්දයක් බද්දයක් නැතුව ව‍ඩේ යන්න ඹ්න අනික මේකා P dial ekak wage නිකන්වත් මුදලාලියට කිව්වොත් අපි යාලුයි කියලා බඩු අතේ මාට්ටු දැන් ‍ටික දවසක් පුශ්නයක් වෙලා ඉවර වුනා විතරයි දැන් නමි කැල්ලගේ ගෙදරට news ගියොත් ඒකිව එලියට වත් බස්ස ගන්න බරි වෙනවා

    මචන් කෙල්ලෙක් නිසා කවදාවත් කොල්ලෙක්ට ගහන්න එපා, හැබැයි උබ අර නම්බර් එකට කෝල් කරලා හොදින් කියපන්,:)

    ඇහුවේ නැත්නම් නම්බර් එක මට දීපන්... :lol: ඒ කියලත් ඌ ඇහුවේ නැත්නම් දෙකක් නෙලපන් ;)

    සමන්තගේ කතාව හරි.. උට බෝහොම හොඳින් කෝල් කරලා තේරුම් කරලා දීපන්.. එතකොට ඔක්කොම ෂේප්..
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මචන් කෙල්ලෙක් නිසා කවදාවත් කොල්ලෙක්ට ගහන්න එපා, හැබැයි උබ අර නම්බර් එකට කෝල් කරලා හොදින් කියපන්,:)

    ඇහුවේ නැත්නම් නම්බර් එක මට දීපන්... :lol: ඒ කියලත් ඌ ඇහුවේ නැත්නම් දෙකක් නෙලපන් ;)

    කෝල් කරන්න තරන් මගේ කොන්ද පණ නැත්නෙ නෑ බං අපේ කඩේ ඉස්සරහට ගිහින් එක විසිල් ‍එකෙන් මිනිහට ලගට කතා කරලම කියන්නයි මං ඉන්නේ
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    කොල්ලෙක් ඉන්නවා කියල දැන දැනත් පස්සෙන් එන උන් මට පෙන්නන්න බෑ හොදින් කියල ඇහුවේ නැත්තම් හොදට හිතල තීරණයක් ගනින්
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෝල් කරන්න තරන් මගේ කොන්ද පණ නැත්නෙ නෑ බං අපේ කඩේ ඉස්සරහට ගිහින් එක විසිල් ‍එකෙන් මිනිහට ලගට කතා කරලම කියන්නයි මං ඉන්නේ
    ඒක හරි
    මොන කෝල්ද
    ෆේස්ටු ෆේස් විසදන්න ඕනි ඕවා:yes::yes::yes:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    kella qwata ekita kollek innawa kiyala,kollek piliganne na.e nisa kellata kiyanna epa uta kiyanna kiyala mata boy kenek innawa kiyala.uba eki ekka gihin kiyapan meya mage gf,uba pattakata wela meyata paduwe inna dipan kiyala.hodin kiyala balapan satiyak dekak.eta passe tikak tadin kiyapan ubata sinhala teren nadda wage basawa dala,ehemat nattan ahanne,pattakata adagena palayan sht 1n,gihin uge kammula poddak atagala kiyapan elaga paara ataganne na,me paththa ratu wei kanat ekka kiyala.u yasa ageta ahai,set bahina ekek nemei nam.habai kella issaraha weeraya wenna yanna epa.etakota uta upset,eta passe ubata nelai atti halenna
     
    miniha mata wada wadimal 2 years witara uta 22k 23k witara ati man baya nam ne eth ban kollekwa chater karanna man kamathi ne eth man chater wennat hkamathi ne man face 2 face tlak karanawa dan kalla gedara ne awahama ekigenuth ahala wade denawa
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    miniha mata wada wadimal 2 years witara uta 22k 23k witara ati man baya nam ne eth ban kollekwa chater karanna man kamathi ne eth man chater wennat hkamathi ne man face 2 face tlak karanawa dan kalla gedara ne awahama ekigenuth ahala wade denawa

    hari ban,aiya hari malli hari,uba hodin kiyapan,aiye,eya mage girl frnd,oya eyata karadara karanne natuwa inna,passen yana eka,fone nos dena eka nawattanna kiyapan ube gf ekka gihin atin allagena.uba hodin ne etakota kiyanne,anika kella issarahane.u chater wenawa tamai et 100%k nemei ne..uta uge gonkama terei.uta mole kaladak wat tiyenawanam kiyana de ahai.eta passe ahuwe nattan tamai kella nati welawaka kade pitipassedi ara mama kiyapu eka karapan.issella atagala warning eka diyan,wade nawattana kiyala.ahuwe nattan set 1k bassala diyan kana rath wenna,uba set eke inne natuwa.
     
    PitPot

    Banned
    May 8, 2011
    55
    6
    0
    :lol::lol: උඹත් පුදුම පොන්නයෙක් නේ

    ඌට ගහන්න්ද කියලා මේකේ දාලා අහන්නේ ?

    දාපං poll එකක් පුලුවං නං

    සිරාවටම!! ඌ මුගේ කෙල්ලට මොනා කලත් මූ ඇවිත් මෙහෙම අහයි... ගූ 70යි මුගෙ පිරිමි කම
     
    PitPot

    Banned
    May 8, 2011
    55
    6
    0
    ඔය මුකුත්ම ඕන නැහැ අහුවෙච්ච් තැන නෙලපන් ඇති වෙන්න... පස්සෙ දවසක හරි ඌ හේතුව ඇහුවොත් කියපන්

    ගහන්න කියලා ගිහින් ඇට දෙක තලා ගෙන එහෙම එන්න එපා හරී
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඔය මුකුත්ම ඕන නැහැ අහුවෙච්ච් තැන නෙලපන් ඇති වෙන්න... පස්සෙ දවසක හරි ඌ හේතුව ඇහුවොත් කියපන්

    ගහන්න කියලා ගිහින් ඇට දෙක තලා ගෙන එහෙම එන්න එපා හරී

    පොන්නයෙක් වගේ ඉන්න කොල්ලෙකුට ගහන එක මහ ලොකු වැඩක් ද බන් ....
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    :lol::lol: උඹත් පුදුම පොන්නයෙක් නේ

    ඌට ගහන්න්ද කියලා මේකේ දාලා අහන්නේ ?

    දාපං poll එකක් පුලුවං නං

    යකෝ ගහන එක මහ වැඩක් නෙමෙයි ඒත් උ කොල්ලෙක් කෙල්ලෙක් නිසා අපේ ජාතිය චාටර් කරන්න මං කැමති නැ
     
    PitPot

    Banned
    May 8, 2011
    55
    6
    0
    පොන්නයෙක් වගේ ඉන්න කොල්ලෙකුට ගහන එක මහ ලොකු වැඩක් ද බන් ....

    ඇත්තද? එහෙ නම් ඒ පොන්නයා උඹේ කෙල්ලව බඩ කරන කල් උඹ මේක රී-ෆ්‍රෙෂ් කරපන්