කෑල්ල එක්ක ගියා..
මේකට වැටිලා තිබුන කමෙන්ට්ස් ටික මරු..
මේකට වැටිලා තිබුන කමෙන්ට්ස් ටික මරු..
මන්නං ඒකිව රෙදි ගන්න දාලා ෆිල්ම් එකක් බලන්න ගියාබන්. ජාති ෆිල්ම් එක... ඊටපස්සෙ රෙස්ටුරන්ට් එකකින් කාලා හෙමිට ආව බන් හවස් වෙලා වගෙ.. ඇවිල්ල පැය බාගයක් ගියෙ නෑ කෑල්ල ආව..
එව්වර ඉක්මනට ෆිට් ඔන් එකෙන් එලියට ආවද බන්
Eta passers eka reddak wath gaththe na kiyapanko
Blpn eka athule thawa ewn hitiyada kiyala?










