කෑල්ල නර්සින්- Nursing Good or Bad

Batman963

Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    මමත් marry කරලා ඉන්නේ nurse කෙනෙක් මචන්. මට කෙල්ල මීට් උනේ training වල අන්තිම කාලේ. එයා කියපු විදියට ට්‍රේනින් ගොඩක් කට්ට. කෙල්ලෝ නිසා එකාට එකා ඉරිසියාවනන් තියෙනවා. නෝට් හොරකම් කරනවා සෑහෙන්න. කට්ට කාගෙන පාස් උනොත් හොදයි. හොද රෑන්ක් එකකට ආවොත් කැමති hospital එකකට යන්න පුලුවන්. නැති උනොත් ඒකත් ප්‍රශ්නයක් දෙන්නාටම. nursing කරනවා නන් රට යන්න බලාගෙන කරන්න කියන්න. මොකද අපේ රටේ experience/ training ගොඩක් වටිනවාලු. හැබැයි මෙහේ ඉන්නවානන් කරලා තේරුමක් නෑ.

    තව දෙයක් ගොඩක් අය කියනවා නර්ස්ලා "බඩු" කියලා. එහෙම කියන්නේ එයාලා කරන කැපවීම් දන්නේ නැති ගොබිලෝ. දවසක ලෙඩ වෙලා උනොත් උන්ටත් ඒ "බඩු" තමා සාත්තු කරන්න එන්නේ. තත්වේ තියාගෙන වැඩ කරොත් කවුරුවත් මොනවත් කියන්න එන්නේ නෑ.

    aththa
     
    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    හොද පඩියක් නම් ලැබෙයි එත් බදින්න එපා
    මම දන්නේ එකම එකෙක්වත් නර්ස් කෙනෙක් බැදලා සාර්ථක පවුල් ජිවිත ගතකරන්නේ නෑ .

    koheda bn gewal
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    පඩි හොදයි.. වැඩ වැඩියි.. නයිට් ඉතින් වැඩ කරන්න වෙන හොස්පිටල් එකේ හැටියට තමා.. මහන්සි වෙලා රෑන්ක් එකක් දාගන්න තරමට තමන් කැමති හොස්පිටල් එකකට යන්න පුලුවන්.. ට්‍රේනින් කාලෙ ඉදන්ම පඩියක් හම්බෙනව... යකා හිතන තරම් කලු නෑ බය වෙන්න එපා..
    :yes::yes::yes:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,843
    10,371
    113
    මම කියන්නම් මචන් මට තියෙන අත්දැකීම ගැන , මගේ හොඳම යාළුවන් දෙන්නක් ( බොක්කේ ෆිට් ) අපි AL කරන කාලේ කෙල්ලෝ ( අහිංසක නිහතමානී ) දෙන්නක් එක්ක යාළුවුනා , පස්සේ කෙල්ලෝ දෙන්නම Nursing ගියා ( බදුල්ලට සහ කඳානට ) . අද මෙන් mobile phone බහුල නොවූ යුගයක මම තමයි කාගේත් සපෝටර් උනේ ( hutchison රන්කතා එකක් මට තිබුන නිසා ) , විශේෂම දෙය ඔවුන් ගේ සිතුම්පැතුම් සහ ආකල්ප ගැන ඉතා හොඳ වැටහීමක් මට තිබුනා.

    අවුරුදු කිහිපයට පසු ඔවුන් කසාද බැන්දා

    වර්තමානයේ මා දකිනා ඔවුන්ගේ හොඳ සහ නරක

    ආර්ථිකමය වශයෙන් ඔවුන් මුලින් සිටි තත්වයට වඩා බොහෝසෙයින් ඉදිරියට පැමිණ ඇත

    Nurse ලා දෙන්නම මැරීගෙන OT කරනවා , කොහොමත් මාසෙකට 150000/= වැඩිය හම්බකරනවා

    husban ලා ළමයින්ගේ වැඩ ටික සහ උයන එක ගෙදර දොරේ වැඩ කරනවා , මොකද wife ගෙදර එන්නේ සමහර දවසට , දවස් එකහමාරක් එකදිගට වැඩකරලා.

    එක්කෙනේගේ පදිංචිය ගම්පලතක, ගමේ අය පොඩ්ඩක් සලකනවලු Nurse ගෙන් hospital එකේදී පොඩි උදවුවක් ගන්න පුළුවන් කියලා හිතාගෙන.

    එක Nurse කෙනෙක්ගේ ඩොකෙක් එක්ක පොඩි ටෙම්පරි වැඩක් ගැන රාවයක් තියෙනවා.

    මළගෙවල් දානේගෙවල් වගේ දේවල් වලට සහබාගිත්වය ඉතා අඩුයි ( Nurse ලා දෙන්නම මැරීගෙන OT කරන නිසා , husband ලා ළමයින්ගේ වැඩ ටික කරන නිසා )

    මා දකින සුවිශේෂී වෙනස නම් AL කරන කාලේ කෙල්ලෝ දෙන්න කන බත් එකෙන් ටිකක් ඉතුරු කරලා පාරේ ඉන්න බල්ලන්ට ගිහින් දානවා , පවු උන් බඩිගින්නේ කියලා , ( අපි බනිද්දී ) නමුත් දැන් මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී නැති කම.

    මෙලඟදි මම අපේ තවත් ලඟම මිතුරෙකුගේ පුතෙකුට ( අවු 4 ) leukemia සැදී ඇතැයි ඉතාමත් කම්පාවෙමින් පැවසුවිට එක Nurse කෙනෙක්ගේ පිළිතුර වුයේ " ආ ඇත්තද , දැන් ඉස්සරට වඩා ගොඩක් ළමයින්ට leukemia වගේ ලෙඩ තියෙනවා " යන්නයි , ඉන්පසු දැන් treatment කරන්නේ මහරගමින්ද කියා ඇසු ඇයට මම ඔව් කිවය , ඇය ඒ ගැන යලි කිසිවක් කතා නොකලාය. ( අනේ පවු කියා හෝ ඇගේ කටින් පිට නොවුවාය )

    අනෙක් Nurse ගේ ප්‍රතිචාරයද මිට සමානය.

    මා වටහාගත් පරිදි මෙය ඔවුන්ගේ වරදක් නොව , ඔවුන්ගේ වුර්තීය ජීවිතයේදී ඔවුන් නිතරම දකින්නේ මිනිසුන්ගේ දුක් අන්දෝනාය , මෙනිසා ඔවුන්ගේ මානුෂිය හැඟීම් සහ මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී බව සම්පුර්ණයෙන්ම නැතිවී ඇතැයි මට සිතේ.

    එක Nurse කෙනෙක්ගේ husband කෙනෙක් මා සමග පැවසුයේ ඔවුන්ගේ ලිංගික ජීවිතය පෙර මෙන් සාර්ථක නැති බවත් wife ගේ ඒ පිලිබඳ ආශාව ඉතා පහල මට්ටමක ඇති බවත් මෙය සිදුවුයේ ඇය operation theater එකේ කලක් වැඩකළ නිසාදෝ කියා ඔහුට සිතෙන බවයි.

    මිට අමතරව මට මාගේ Nurse මිතුරියන් මාර්ගයෙන්ම මා සොයාගත් Nurse girl friend කෙනෙක් සිටි අතර ඇයගේ තත්වයද මීට සමානය ( එයා දැන් වෙනකෙනක් බැඳලා )

    මගේ පුද්ගලික මතය නම් , මගේ බිරිඳ රැට මගේ ළඟ සිටිය යුතුය , බිරිඳ විසින් ගෙදර දොරේ වැඩ කිරීම සහ බිරිඳ විසින් උයන කෑම කෑමට මා කැමතිය, එය ඔබේ මතය නොවීමට පුළුවන

    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,574
    13,197

    මම නම් නර්ස් ලව ඔච්චර ලගින් ආශ්‍රය කරලා නෑ නමුත් උබ පැහැදිලි ව්ස්තරය්ක් කියල තියෙනවා
    පවුල් ජිවිත සාර්ථක නෑ
     
    AntiTwister

    Junior member
  • Jul 23, 2015
    90
    7
    18
    බබාලන්තයේ
    කෑල්ල නර්සින් යනවා මේ පාර. මොකද බං මම කරන්නේ. නර්සින් ලයිෆ් එක කෝමද? නර්සින් කොලේජ් යන කාලේ ඒම. marriage life එක එම. ප්‍රශ්නද නිතරම?:( ආතල් නම් දෙන්න එපා බං සිරා අහන්නේ:sorry:ජීවිතේ හොදම කාලේ නාස්ති වෙලා යනවා නැත්තම්:sorry:

    ට්‍රේනින් කාලේ නම් උපරිම කට්ට තමා බන්. එත් තේරුම් අරන් හිටියොත් වැඩේ ගොඩ මගේ එක්කෙනත් nursing තම බන්. කට්ට ටිකක් වැඩි. අවුලක් නැ.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    20031625_1902238039987794_5489424387805251567_n.jpg

    :love::love:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    මගේ පුද්ගලික මතය නම් , මගේ බිරිඳ රැට මගේ ළඟ සිටිය යුතුය , බිරිඳ විසින් ගෙදර දොරේ වැඩ කිරීම සහ බිරිඳ විසින් උයන කෑම කෑමට මා කැමතිය, එය ඔබේ මතය නොවීමට පුළුවන

    අනිවා මචන්...අසනීපයක් හැදුනම....ගෙදර ඉන්න වෙලාවට....ලගට වෙලා ෆිල්ම් එකක් බලන්න....සුප් කෝප්පයක් හදල දෙන්න වත් ගැනී ලග නැත්නම් ලක්ස ගණන් වියදම් කරලා නය වෙලා මගුලක් අරන් ඒ ගත කරන ජිවිතේ මොකටද?....

    මොකක්ද අරමුණ ඒ වගේ ජිවිතයක් ගත කරන එක....

    මමනම් ඒ විදියට ජිවත් වෙන්න කැමති නැ...

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,613
    5,882
    113
    @ගෙදර
    හොද පඩියක් නම් ලැබෙයි එත් බදින්න එපා
    මම දන්නේ එකම එකෙක්වත් නර්ස් කෙනෙක් බැදලා සාර්ථක පවුල් ජිවිත ගතකරන්නේ නෑ .

    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ජොබ් කරද්දි හොද පඩියක් ගනී...... හැබැයි ඉතින් නයිට් ඩියුටි වලදි ඩොකාගෙ උකුලෙ තමයි........

    kawuda danne uba wadata giyama ube gani kage ukuleda kiyala :sorry:

    දොස්තර මහත්තය ඉදල හිටලා පයිය සුප්පු කරෝගනී උබේ නර්ස් 'කෑල්ල'ට කියල.... ඊට අමතරව ලොකු ප්‍රශ්න වෙන්නේ නෑ... උබට ආඩම්බර වෙන්න පුළුවන් එයා මිනිස්සුන්ටයි දොස්තර මහත්තයටයි කරන සේවේ ගැන...

    nurse nemei.. ube gani poddak ahata kanata penawa nam.. beheth ganna yana welawe hari talk karala gahai :lol: ubath gona wage balan idi gani beheth aran enakal.. :lol:

    ඊයා හුත්තෝ
    එක එකා ගෙ පුකවල් හෝදලා තොට ඒ අත් වලින්මනෙ උයන්නෙ

    pake katha kiyanna epa pako thoge amma appatath dawasaka oya wage manussayekgen udawuwak ganna wei, anika passawal hodanne training kale.. nathnam atto thamai karanne.. :lol:

    meke me podi chu kollo kiyana ewa ganan ganna epa... oya amaru wada thiyenne training kale.. ewa karanna wenne atto ehema nathi unoth thamai (nawana, clean karana ewa) poddak busy nam thamai.. anika dokala nureslawa ganan ganne na.. nureslath ehemai.. loku fight ekak thiyenwa.. so e gana baya wenna epa..

    monawa hari deyak thiyenawa nam PM ekak dawapn.. me gon pakayangen ahan nathuwa.. aye meke KingDevi kiyala aiya kenek innawa.. eyata msg ekak dapan..porath male nurse + eyage wife :yes:
     
    kawuda danne uba wadata giyama ube gani kage ukuleda kiyala :sorry:

    nurse nemei.. ube gani poddak ahata kanata penawa nam.. beheth ganna yana welawe hari talk karala gahai :lol: ubath gona wage balan idi gani beheth aran enakal.. :lol:
    :

    pake katha kiyanna epa pako thoge amma appatath dawasaka oya wage manussayekgen udawuwak ganna wei, anika passawal hodanne training kale.. nathnam atto thamai karanne.. :lol:

    meke me podi chu kollo kiyana ewa ganan ganna epa... oya amaru wada thiyenne training kale.. ewa karanna wenne atto ehema nathi unoth thamai (nawana, clean karana ewa) poddak busy nam thamai.. anika dokala nureslawa ganan ganne na.. nureslath ehemai.. loku fight ekak thiyenwa.. so e gana baya wenna epa..

    monawa hari deyak thiyenawa nam PM ekak dawapn.. me gon pakayangen ahan nathuwa.. aye meke KingDevi kiyala aiya kenek innawa.. eyata msg ekak dapan..porath male nurse + eyage wife :yes:

    :yes::yes::yes
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හුට්ටේ ටැග් තමා දාල තියෙනේ :lol::lol:

    තව ත්‍රඩ් එක්ක තිබ්බ මෙහෙම එකත් බලහන්
    කෙල්ලට වෙන වුර්තියක් පුළුවන් නම් එකකට යොමු කරවන්න බලහන්

    නැත්තනං කෙල්ල ආසාවෙන්ම නම් යන්නේ ඕක කරන්න ඉඩ දියන්

    අපේ ගෙට එහාපැත්තෙ ඉන්නෙත් නර්ස් කෙනෙක්
    හැබැයි එයා ගොඩක් කොලිෆයිඩ් කෙනෙක් නෙමේ
    ඒ කොලිෆයිඩ් නැති ගතිය එයාගේ ගතිගුණ සදාචාරෙනුත් හොඳට පේනවා

    හැමෝම එක වගේ නෑ
    ඉස්කෝලේ ටීචලත් බන් කී දෙනෙකේ ඉන්නවද ඔය a/l o/l කොල්ලෝ එකකේ sirla එක්ක principle එක්ක ළමයින්ගේ තාත්තලා එක්ක බුදියාගන්න එවුන්
    ඒ වගේ හැම වුතියේම ඉන්නව
    මොකද එකෙක්වත් රොබෝලා නෙමේනේ ඔක්කොම මිනිස්සුනේ

    අනික මොන ගෑනි ගැන වුනත් 100% විශ්වහ්සේ ආදරේ තියන් ඉන්න එපා
    වැරද්දක් වුනොත් උබට රිදෙන් ගාන වැඩියි

    උඹට කැපකිරීමක් කරන්න වෙනවා එයා වෙනුවෙන්
    සාමාන්‍ය ගෙදර ඉන්න wife කෙනෙක් එක්ක බලද්දී
    ඒක 1000 % ඇත්ත
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රජයේ ඉස්පිරිතාලවල අය නං බයිනව පොඩි දේටත් :( ප්‍රයිවට් එව්වගෙ අය නං හොඳයිලු :yes: ඒවට යන අයට ඉතිං කොහොමත් හොඳට සලකන්න එපායැ :yes: මම නං කියන්නෙ රජයේ ඉස්පිරිතාල වල නර්ස්ලට වඩා ප්‍රයිවට් ඒවගෙ අය හොඳයි :yes: