රජයේ ඉස්පිරිතාලවල අය නං බයිනව පොඩි දේටත්ප්රයිවට් එව්වගෙ අය නං හොඳයිලු
ඒවට යන අයට ඉතිං කොහොමත් හොඳට සලකන්න එපායැ
මම නං කියන්නෙ රජයේ ඉස්පිරිතාල වල නර්ස්ලට වඩා ප්‍රයිවට් ඒවගෙ අය හොඳයි
![]()

ඒක නම් ඇත්ත බං. බඩුව කොහෙ හිටයත් බඩුවම තමා. නයිට් 3ක් 4ක් නේද බං වැටෙන්නෙ

Podi Silva - පොඩි සිල්වා;22056614 said:Abolish Private Nursing !!![]()

මම කියන්නම් මචන් මට තියෙන අත්දැකීම ගැන , මගේ හොඳම යාළුවන් දෙන්නක් ( බොක්කේ ෆිට් ) අපි AL කරන කාලේ කෙල්ලෝ ( අහිංසක නිහතමානී ) දෙන්නක් එක්ක යාළුවුනා , පස්සේ කෙල්ලෝ දෙන්නම Nursing ගියා ( බදුල්ලට සහ කඳානට ) . අද මෙන් mobile phone බහුල නොවූ යුගයක මම තමයි කාගේත් සපෝටර් උනේ ( hutchison රන්කතා එකක් මට තිබුන නිසා ) , විශේෂම දෙය ඔවුන් ගේ සිතුම්පැතුම් සහ ආකල්ප ගැන ඉතා හොඳ වැටහීමක් මට තිබුනා.
අවුරුදු කිහිපයට පසු ඔවුන් කසාද බැන්දා
වර්තමානයේ මා දකිනා ඔවුන්ගේ හොඳ සහ නරක
ආර්ථිකමය වශයෙන් ඔවුන් මුලින් සිටි තත්වයට වඩා බොහෝසෙයින් ඉදිරියට පැමිණ ඇත
Nurse ලා දෙන්නම මැරීගෙන OT කරනවා , කොහොමත් මාසෙකට 150000/= වැඩිය හම්බකරනවා
husban ලා ළමයින්ගේ වැඩ ටික සහ උයන එක ගෙදර දොරේ වැඩ කරනවා , මොකද wife ගෙදර එන්නේ සමහර දවසට , දවස් එකහමාරක් එකදිගට වැඩකරලා.
එක්කෙනේගේ පදිංචිය ගම්පලතක, ගමේ අය පොඩ්ඩක් සලකනවලු Nurse ගෙන් hospital එකේදී පොඩි උදවුවක් ගන්න පුළුවන් කියලා හිතාගෙන.
එක Nurse කෙනෙක්ගේ ඩොකෙක් එක්ක පොඩි ටෙම්පරි වැඩක් ගැන රාවයක් තියෙනවා.
මළගෙවල් දානේගෙවල් වගේ දේවල් වලට සහබාගිත්වය ඉතා අඩුයි ( Nurse ලා දෙන්නම මැරීගෙන OT කරන නිසා , husband ලා ළමයින්ගේ වැඩ ටික කරන නිසා )
මා දකින සුවිශේෂී වෙනස නම් AL කරන කාලේ කෙල්ලෝ දෙන්න කන බත් එකෙන් ටිකක් ඉතුරු කරලා පාරේ ඉන්න බල්ලන්ට ගිහින් දානවා , පවු උන් බඩිගින්නේ කියලා , ( අපි බනිද්දී ) නමුත් දැන් මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී නැති කම.
මෙලඟදි මම අපේ තවත් ලඟම මිතුරෙකුගේ පුතෙකුට ( අවු 4 ) leukemia සැදී ඇතැයි ඉතාමත් කම්පාවෙමින් පැවසුවිට එක Nurse කෙනෙක්ගේ පිළිතුර වුයේ " ආ ඇත්තද , දැන් ඉස්සරට වඩා ගොඩක් ළමයින්ට leukemia වගේ ලෙඩ තියෙනවා " යන්නයි , ඉන්පසු දැන් treatment කරන්නේ මහරගමින්ද කියා ඇසු ඇයට මම ඔව් කිවය , ඇය ඒ ගැන යලි කිසිවක් කතා නොකලාය. ( අනේ පවු කියා හෝ ඇගේ කටින් පිට නොවුවාය )
අනෙක් Nurse ගේ ප්‍රතිචාරයද මිට සමානය.
මා වටහාගත් පරිදි මෙය ඔවුන්ගේ වරදක් නොව , ඔවුන්ගේ වුර්තීය ජීවිතයේදී ඔවුන් නිතරම දකින්නේ මිනිසුන්ගේ දුක් අන්දෝනාය , මෙනිසා ඔවුන්ගේ මානුෂිය හැඟීම් සහ මනුස්සයෙකුගේ දුකකටවත් සංවේදී බව සම්පුර්ණයෙන්ම නැතිවී ඇතැයි මට සිතේ.
එක Nurse කෙනෙක්ගේ husband කෙනෙක් මා සමග පැවසුයේ ඔවුන්ගේ ලිංගික ජීවිතය පෙර මෙන් සාර්ථක නැති බවත් wife ගේ ඒ පිලිබඳ ආශාව ඉතා පහල මට්ටමක ඇති බවත් මෙය සිදුවුයේ ඇය operation theater එකේ කලක් වැඩකළ නිසාදෝ කියා ඔහුට සිතෙන බවයි.
මිට අමතරව මට මාගේ Nurse මිතුරියන් මාර්ගයෙන්ම මා සොයාගත් Nurse girl friend කෙනෙක් සිටි අතර ඇයගේ තත්වයද මීට සමානය ( එයා දැන් වෙනකෙනක් බැඳලා )
මගේ පුද්ගලික මතය නම් , මගේ බිරිඳ රැට මගේ ළඟ සිටිය යුතුය , බිරිඳ විසින් ගෙදර දොරේ වැඩ කිරීම සහ බිරිඳ විසින් උයන කෑම කෑමට මා කැමතිය, එය ඔබේ මතය නොවීමට පුළුවන
Podi Silva - පොඩි සිල්වා;22056592 said:nurse akkiyek neda ane uya
adareyi wasthu![]()

awulak na ban.. 5 year walin ain karan pharmacy ekak dagena paduwa hitapan![]()

වගේ.මට අවශ්‍ය නිදහස් ජීවිතයක්. දැන් එයත් එක්ක ගෙවන ජීවිතේ ඒ වගේ නිසා. මම පුද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක්. 8-5 සති අන්තයේ නිවාඩු. ගෙදර එනකොට කෝමත් 7, 8 වගේ වෙනවා. අම්ම උයලා කන්න ලෑස්ති කරලා තියෙනවා එනකොට. තේ එකක් ඕන කිව්වොත් හදලා දෙනවා.
පොදු ප්‍රවාහන සේවයේ තෙරපිලා හෙම්බත් වෙලා ගෙදර එන්නේ. වැඩ අධික දවසුත් තියෙනවා.

ලංකාවේ නර්ස් ලට ෆාමසි දාන්න බෑ මම දන්නා විදියට , ඒකට ෆාමසිස්ට් කෝස්එක කරලා ලයිසන් එක ගන්න ඕන ෆාමසිස්ට් විදියට
nursing kala kiyanne eka maha loku deyak nemeine ban.. 
විවිද අදහස් තියෙනවා. ඔක්කෝටම වෙන වෙනම ස්තූති කරන්න බැහැ. ස්තූති හැමෝටම.
මට තේරුන විදිහට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයිවගේ.මට අවශ්‍ය නිදහස් ජීවිතයක්. දැන් එයත් එක්ක ගෙවන ජීවිතේ ඒ වගේ නිසා. මම පුද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක්. 8-5 සති අන්තයේ නිවාඩු. ගෙදර එනකොට කෝමත් 7, 8 වගේ වෙනවා. අම්ම උයලා කන්න ලෑස්ති කරලා තියෙනවා එනකොට. තේ එකක් ඕන කිව්වොත් හදලා දෙනවා.
පොදු ප්‍රවාහන සේවයේ තෙරපිලා හෙම්බත් වෙලා ගෙදර එන්නේ. වැඩ අධික දවසුත් තියෙනවා.
![]()
කෙල්ල ගැන නම් උපරිම විශ්වාසයක් තියෙනවා. ඒත් මේ කියන විදිහට ඩොකාලගෙන් බේරිලා ඉන්න බැරිද?
හිතේ කිසිම තෙතමනයක් නැති වෙයිද? දුක කියනදේ තෙරෙන්නේ නැති වෙයිද?
kawuda danne uba wadata giyama ube gani kage ukuleda kiyala
nurse nemei.. ube gani poddak ahata kanata penawa nam.. beheth ganna yana welawe hari talk karala gahaiubath gona wage balan idi gani beheth aran enakal..
pake katha kiyanna epa pako thoge amma appatath dawasaka oya wage manussayekgen udawuwak ganna wei, anika passawal hodanne training kale.. nathnam atto thamai karanne..
meke me podi chu kollo kiyana ewa ganan ganna epa... oya amaru wada thiyenne training kale.. ewa karanna wenne atto ehema nathi unoth thamai (nawana, clean karana ewa) poddak busy nam thamai.. anika dokala nureslawa ganan ganne na.. nureslath ehemai.. loku fight ekak thiyenwa.. so e gana baya wenna epa..
monawa hari deyak thiyenawa nam PM ekak dawapn.. me gon pakayangen ahan nathuwa.. aye meke KingDevi kiyala aiya kenek innawa.. eyata msg ekak dapan..porath male nurse + eyage wife

උඹේ කෑල්ල නස්ර්ස් කෙනෙක් නේද? 
කෙල්ල ගැන නම් උපරිම විශ්වාසයක් තියෙනවා. ඒත් මේ කියන විදිහට ඩොකාලගෙන් බේරිලා ඉන්න බැරිද?
හිතේ කිසිම තෙතමනයක් නැති වෙයිද? දුක කියනදේ තෙරෙන්නේ නැති වෙයිද?
ඔය කියන කතා බොරු නෙමෙයි...ඕව වෙන දේවල් ඉතින්...නර්ස් කියල නැහැ ඉතින් ඕනේ එකක වෙනවා...එත් හරිම අල්පයි
බොස් කෙනෙක් කියන්නේ ඇතුලේ ඉන්න කෙල්ලොන්ට පොඩ්ඩ ඇත්තම් අනින චාන්ස් තියෙන උන් කියල
බොසා එහෙම එනවද? නැහැනේ 
එක තමයි ඇත්ත ඉතින්
සල්ලි හරි වෙන දේවල් හරි බලාගෙන ගෑනු ගන්නෙපා