කෑල්ල නර්සින්- Nursing Good or Bad

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Location: Dark Side of Hell

    :baffled: :baffled:

    යකෝ එතකොට අපායේ හොද පැත්තකුත් තියනවද.?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,594
    113
    awulak na ban.. 5 year walin ain karan pharmacy ekak dagena paduwa hitapan :)

    ලංකාවේ නර්ස් ලට ෆාමසි දාන්න බෑ මම දන්නා විදියට , ඒකට ෆාමසිස්ට් කෝස්එක කරලා ලයිසන් එක ගන්න ඕන ෆාමසිස්ට් විදියට

    ow 2yr course eka karala exam pass wenna ona itin :) nursing kala kiyanne eka maha loku deyak nemeine ban.. ;)

    ගොන්කතා කියන්න එපා බන්, :growl::growl::growl: අවුරුදු 3ක් විතර nursing course එක කරලා job එක හම්බවෙලා 5 years වලින් අස් වෙලා තව අවුරුදු 2ක් විතර pharmacist course එක කරන්නේ පුකේ අමාරුවටද ? කෙලින්ම pharmacist course එක කරපංකෝ.:angry::angry::angry:

    අනික nursing course එක කරලා job එක හම්බවෙලා 5 years වලින් පස්සේ තමයි OT පැයකට සැලකියයුතු ගානක් ලැබෙන්න ගන්නේ , අවුරුදු 8ක් විතර කට්ට කලා සැලකියයුතු ගානක් හම්බවෙන්න ගන්නකොට අස්වෙන්නේ මොකටද ?:frown::frown:

    උඹ දන්නවද external pharmacist course එක පාස් වෙන්න කොච්චර අමාරුද කියලා , උඹ දන්නවද අවුරුද්දකට පාස් කරන්නේ කීදෙනාද කියලා ?:no::no::no:

    මනුස්සයෙක් දෙයක් අහන්නේ නොදන්නා නිසා , මිනිස්සුන්ව නොමග යවන්න එපා බන්

    Itin yako eke uge kamaththa.. kellata ona nisa nursing karanne.. ona nam pharmacist karai...

    dan nursing kalama life ekama iwarada? thawa exam liyala ona nam teaching karanna puluwan.. nathnam office walata.. danna nisa thamai manussayo kiwwe... uba walige pagagena ka gahana epa :growl:

    අනේ sorry මම උඹේ වල්ගේ පෑගුවද ? මම දැක්කේ නෑ බන් උඹේ වල්ගේ :lol::lol::lol:

    බලපන් උඹ මුලින්ම ඌ ට දීපු advice එක මොකක්ද කියලා

    මේක කියවන , මේ filed එක ගැන නොදන්නා කෙනෙක්ට හිතෙන්නේ, nurse කෙනෙක්ට job එකෙන් අයින් වෙලා pharmacy එකක් දාගන්න පුළුවන් කියන වැරදි සිතුවිල්ල.

    අනෙක අවුරුදු 3ක් විතර කට්ට කළා nursing course එක කරලා job එක හම්බවෙලා 5 years වලින් අස් වෙන්න කියලා කියන එක මොනතරම් මෝඩ advice එකක්ද ? ජිවිතේ අවුරුදු 8ක් විතර නාස්තියක් නේ

    එහෙම නම් එක නොකර වෙනදෙයක් කරන කියන එක ඊට වඩා හොඳයිනේ

    dan nursing kalama life ekama iwarada? thawa exam liyala ona nam teaching karanna puluwan.. nathnam office walata.. danna nisa thamai manussayo kiwwe

    උඹ කියන විදියට අවුරුදු 3ක් විතර කට්ට කළා nursing course එක කරලා job එක හම්බවෙලා 5 years වලින් අස් වෙන කොට වයස 30ක් විතර වෙලා , දැන් උඹ කියන විදියට වයස 30 දී job එකෙන් අස්වෙලා අපහු අවුරුදු 20 කෙනෙක් වගේ මුල ඉඳන් පටන් අරන් තව අවුරුදු 2ක් විතර pharmacist course එක කරලා pharmacist කෙනෙක් වෙන්න ඕන.

    උඹ දන්නවද external pharmacist course එක පාස් වෙන්න කොච්චර අමාරුද කියලා , උඹ දන්නවද අවුරුද්දකට පාස් කරන්නේ කීදෙනාද කියලා ?

    එකයි මම කිඋවේ කෙලින්ම pharmacist course එක කරන්න කියපන්කෝ කියලා .

    මිනිස්සුන්ගේ ජිවිත ඔහොම නාස්ති කරන්න කියලා advice කරන්න උඹට පිස්සුද ? :growl::growl::growl:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83

    mulin deepu advice eka mokadda? apahu mula idan kiyawapan.. 5yr ain wela pharmacy ekak dan innawa... Itin eke waradak nane ban.. man danne na exam ekak liyanna ona kiyala,, eth godak aya ehemai man mage exp ekka kiwwe... uba gedarin eliyata bahinne nathuwa inna ekata mata karanna deyak na :lol: ... ekai man ehema kiwwe kelinma..

    n eka kingdevi aiyath confirm karanawane

    නර්ස්ලට නීතියෙන් ෆාමසි ලයිසන්ස් නැහැ මචන් .ඔවු
    external pharmacist course එක අමාරුයි තමා ,ගන්න උනුත් ඉන්නවා හැබැයි අල්පයක්
    ෆාමසි දාන නර්ස්ල ඉන්නවා ,එයාල මාසෙකට 12000-20000 අතර ගානකට ලයිෂන් එකක් තියෙන කෙනෙකුගෙන් ඒක ගන්නවා (ලංකාවේ ෆාමසි 90% මේක කරන්නේ ).හැබැයි ෆාමසිය කරගෙන යන්න ලේසියි බෙහෙත් ගැන දන්නා නිසා !
    නර්ස්ලගේ OT ගොඩක්ම අඩුයි බන් ,පුද්ගලික අංශයට සාපේක්ෂව !

    n 8yr nasthi kiyanna ai? e 8 usefull pharmacy ekak karaddi :rofl: ai man pol kadanna yanna kiyalada kiwwe? e field ekema wena deyak ne karanna kiwwe.. anika e igenaganna dewal +salary thiyeddi kohomada aparadayak kiyanne? :lol:

    ube lapati moleta owa theren nathuwata mata karanna deyak na :sorry:

    මේක කියවන , මේ filed එක ගැන නොදන්නා කෙනෙක්ට හිතෙන්නේ, nurse කෙනෙක්ට job එකෙන් අයින් වෙලා pharmacy එකක් දාගන්න පුළුවන්.

    ow ehama idea ekak enna puluwan... mokada ehema karanna puluwan nisa :P

    mara penne ubata nurselath ekka mara tarahak thoiyena ekek moko ubata boot ekak wath tibbada? :lol:
     
    Last edited:

    මෙන්න මේක තමයි ඇත්ත , උඹ නොදන්නා දෙයක් ගැන පිටින් බලලා advice කරන්න ගියපු නිසා තමයි උඹට වැරදුනේ , දැන් ඒ වැරැද්ද පිළිගන්නේ නැතිව මෙතන ලැජ්ජාව වහගන්න බොරුවට බයිලා ගහනවා

    අනික උඹ මොනවද දන්නේ external pharmacist course එක ගැන ?

    .ඔවු external pharmacist course එක අමාරුයි තමා ,ගන්න උනුත් ඉන්නවා හැබැයි අල්පයක්

    මම මේ සමාජේ හොඳට බැහැල ඉන්න නිසා තමයි ඕව දන්නේ උඹ වගේ නෙවෙයි , අල්පයක් කියන වචනයේ තේරුම හොයල බලපන් :lol::lol::lol::lol:

    n 8yr nasthi kiyanna ai? e 8 usefull pharmacy ekak karaddi :rofl: ai man pol kadanna yanna kiyalada kiwwe? e field ekema wena deyak ne karanna kiwwe.. anika e igenaganna dewal +salary thiyeddi kohomada aparadayak kiyanne? :lol:

    pharmacist course එකේ කොහොමත් උගන්නනේ pharmacy එකක් කරන හැටි සහ drugs ගැන තමයි , එකට අමුතුවෙන් nursing course කරලා knowledge එක හදාගන්න ඕන නෑ :lol::lol::lol::lol:

    ඉතින් බන් අවුරුදු 2ක් විතර pharmacist course එක කරලා pharmacy එකක් දාගත්තම හරිනේ , ඉතුරු අවුරුදු 6ක් pharmacy එක කරන්න පුළුවන් නේ , අනෙක nursing salary එකට වඩා හරියට කරොත් pharmacy එකෙන් හොයන්න පුළුවන් නේ

    මේක කියවන , මේ filed එක ගැන නොදන්නා කෙනෙක්ට හිතෙන්නේ, nurse කෙනෙක්ට job එකෙන් අයින් වෙලා pharmacy එකක් දාගන්න පුළුවන්.

    ow ehama idea ekak enna puluwan... mokada ehema karanna puluwan nisa :P

    nurse කෙනෙක්ට job එකෙන් අයින් වෙලා pharmacy එකක් දාගන්න පුළුවන් වෙන්නේ Pharmacist License එක ගත්තට පස්සේ , ගොන්කතා කියන්න එපා බන්

    mara penne ubata nurselath ekka mara tarahak thoiyena ekek moko ubata boot ekak wath tibbada? :lol:

    මට නර්ස්ලත් එක්ක කිසිම තරහක් නෑ , මම කියන්නේ උඹ දුන්නේ වැරදි advice එකක් මොකද උඹ දන්නේ නෑ external pharmacist course එකක් කරන්න ඕන pharmacy එකක් දාගන්න කලින් , එක උඹ දැනගත්තේ වැරදි advice එක දුන්නට පස්සේ
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මෙන්න මේක තමයි ඇත්ත , උඹ නොදන්නා දෙයක් ගැන පිටින් බලලා advice කරන්න ගියපු නිසා තමයි උඹට වැරදුනේ , දැන් ඒ වැරැද්ද පිළිගන්නේ නැතිව මෙතන ලැජ්ජාව වහගන්න බොරුවට බයිලා ගහනවා

    අනික උඹ මොනවද දන්නේ external pharmacist course එක ගැන ?

    මම මේ සමාජේ හොඳට බැහැල ඉන්න නිසා තමයි ඕව දන්නේ උඹ වගේ නෙවෙයි , අල්පයක් කියන වචනයේ තේරුම හොයල බලපන් :lol::lol::lol::lol:

    pharmacist course එකේ කොහොමත් උගන්නනේ pharmacy එකක් කරන හැටි සහ drugs ගැන තමයි , එකට අමුතුවෙන් nursing course කරලා knowledge එක හදාගන්න ඕන නෑ :lol::lol::lol::lol:

    ඉතින් බන් අවුරුදු 2ක් විතර pharmacist course එක කරලා pharmacy එකක් දාගත්තම හරිනේ , ඉතුරු අවුරුදු 6ක් pharmacy එක කරන්න පුළුවන් නේ , අනෙක nursing salary එකට වඩා හරියට කරොත් pharmacy එකෙන් හොයන්න පුළුවන් නේ

    nurse කෙනෙක්ට job එකෙන් අයින් වෙලා pharmacy එකක් දාගන්න පුළුවන් වෙන්නේ Pharmacist License එක ගත්තට පස්සේ , ගොන්කතා කියන්න එපා බන්

    මට නර්ස්ලත් එක්ක කිසිම තරහක් නෑ , මම කියන්නේ උඹ දුන්නේ වැරදි advice එකක් මොකද උඹ දන්නේ නෑ external pharmacist course එකක් කරන්න ඕන pharmacy එකක් දාගන්න කලින් , එක උඹ දැනගත්තේ වැරදි advice එක දුන්නට පස්සේ

    මචන් hi.dushan , උඹල දෙන්නගේ comment ටික කියෙඋවම හොඳටම තේරෙනවා I love JS කියන්නේ තනිකර බයිලයක් කියලා , ඌ දන්නේ නැති මගුලක් කියන්න ගිහින් නාගෙන තියෙන්නේ , සුවර් එකටම තාම පොඩි එකෙක් වෙන්න ඇති , පව් බන් ඕකව ඔහොම ලිඳේ දාන්න එපා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නර්ස් කෙනෙක්ට ප්‍රයිවට් වැඩ කරලා මාසෙට ලක්ෂ 4ක් 5ක් හොයන්න පුළුවන්
    එහෙම හොයලා පොලිසියෙන් අල්ලපු නර්ස්ලා සෑහෙන්න ඉන්නවා :baffled:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    නර්ස් කෙනෙක්ට ප්‍රයිවට් වැඩ කරලා මාසෙට ලක්ෂ 4ක් 5ක් හොයන්න පුළුවන්
    එහෙම හොයලා පොලිසියෙන් අල්ලපු නර්ස්ලා සෑහෙන්න ඉන්නවා :baffled:

    මසා pot වල නර්ස් අක්කලා ද ?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,594
    113
    මචන් hi.dushan , උඹල දෙන්නගේ comment ටික කියෙඋවම හොඳටම තේරෙනවා I love JS කියන්නේ තනිකර බයිලයක් කියලා , ඌ දන්නේ නැති මගුලක් කියන්න ගිහින් නාගෙන තියෙන්නේ , සුවර් එකටම තාම පොඩි එකෙක් වෙන්න ඇති , පව් බන් ඕකව ඔහොම ලිඳේ දාන්න එපා

    man danne na exam ekak liyanna ona kiyala,,

    බලපන් මචන් මු කියනවා, ඌ දන්නේ නැතිලු exam එකක් ලියන්න ඕන කියලා , ඉතින් බන් දන්නේ නැති මගුලක් කියවලා මොකටද මිනිස්සුන්ට බොරු advice දෙන්නේ , මේකේ පොර වෙන්නද ?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    බලපන් මචන් මු කියනවා, ඌ දන්නේ නැතිලු exam එකක් ලියන්න ඕන කියලා , ඉතින් බන් දන්නේ නැති මගුලක් කියවලා මොකටද මිනිස්සුන්ට බොරු advice දෙන්නේ , මේකේ පොර වෙන්නද ?

    I love JS කියන එකා තනි පිස්සෙක් බන්, බලපන් comment ටික පොර ටෝක් විතරයි දන්න මගුලක් නෑ , මොලයක් තියෙන එකෙක් නම් අවුරුදු 3ක් විතර nursing course එක කරලා job එක හම්බවෙලා 5 years වලින් අස් වෙලා තව අවුරුදු 2ක් විතර pharmacist course එක කරලා pharmacy එකක් දන්න කියනවද බන්.

    එකෙන්ම තේරෙනවා උගේ දැනුමේ තරම
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මෙන්න මේක තමයි ඇත්ත , උඹ නොදන්නා දෙයක් ගැන පිටින් බලලා advice කරන්න ගියපු නිසා තමයි උඹට වැරදුනේ , දැන් ඒ වැරැද්ද පිළිගන්නේ නැතිව මෙතන ලැජ්ජාව වහගන්න බොරුවට බයිලා ගහනවා

    අනික උඹ මොනවද දන්නේ external pharmacist course එක ගැන ?

    මම මේ සමාජේ හොඳට බැහැල ඉන්න නිසා තමයි ඕව දන්නේ උඹ වගේ නෙවෙයි , අල්පයක් කියන වචනයේ තේරුම හොයල බලපන් :lol::lol::lol::lol:

    pharmacist course එකේ කොහොමත් උගන්නනේ pharmacy එකක් කරන හැටි සහ drugs ගැන තමයි , එකට අමුතුවෙන් nursing course කරලා knowledge එක හදාගන්න ඕන නෑ :lol::lol::lol::lol:

    ඉතින් බන් අවුරුදු 2ක් විතර pharmacist course එක කරලා pharmacy එකක් දාගත්තම හරිනේ , ඉතුරු අවුරුදු 6ක් pharmacy එක කරන්න පුළුවන් නේ , අනෙක nursing salary එකට වඩා හරියට කරොත් pharmacy එකෙන් හොයන්න පුළුවන් නේ

    nurse කෙනෙක්ට job එකෙන් අයින් වෙලා pharmacy එකක් දාගන්න පුළුවන් වෙන්නේ Pharmacist License එක ගත්තට පස්සේ , ගොන්කතා කියන්න එපා බන්

    මට නර්ස්ලත් එක්ක කිසිම තරහක් නෑ , මම කියන්නේ උඹ දුන්නේ වැරදි advice එකක් මොකද උඹ දන්නේ නෑ external pharmacist course එකක් කරන්න ඕන pharmacy එකක් දාගන්න කලින් , එක උඹ දැනගත්තේ වැරදි advice එක දුන්නට පස්සේ

    itin ban man na kiyala kiwwane danne nathi de. :lol: ubane pora wenna dagalanne methana pharmacist exam ekak allagena(adaaalama na) :lol: eth balapan licence nathuwa nursla pharmacy ona tharam karanawa.. ekai mage point eka.

    man aruta kiwwe nane pharmacist exam karapan kiyala :rofl: pharmacy ekak danna puluwan kiyalai kiwwe :lol: pora wenna mata nam uwamanawak na.. nuwara kollo kohomath porawal thamai :P

    gon tharka genna epa ban.. aru ahala thiyenne kella me para nursing yanawa.. hoda naraka kiyapan kiyala... nathuwa nursing or pharmacy exam karannada kiyala nemei :rofl: ehema ahala tibba nam uba hari.. :yes: eth uba methana adala nathi haallak kiyawanne.. :lol:

    man kiwwe karana eke awulak na.. passe kaleka BA wage nam Pharmacy ekak danna puluwan kiyalai.. ubata sinhala theren nathi ekata mata karanna deyak na..

    ps: man pharmacist course eka danne na ban. puluwan nam point eka therum ganna balapan.. aru ahala thiyena prashne ekka galapala.. nathuwa ahasata polawa nemei :lol:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    බලපන් මචන් මු කියනවා, ඌ දන්නේ නැතිලු exam එකක් ලියන්න ඕන කියලා , ඉතින් බන් දන්නේ නැති මගුලක් කියවලා මොකටද මිනිස්සුන්ට බොරු advice දෙන්නේ , මේකේ පොර වෙන්නද ?

    itin ban uba kiyanne pharmacy dagena inna un okoma exam liyala un pharmacy dagaththa kiyalada? dan uba kiyapan nursing walin ain wela wena karanna hoda job ekak...
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    බලපන් මචන් මු කියනවා, ඌ දන්නේ නැතිලු exam එකක් ලියන්න ඕන කියලා , ඉතින් බන් දන්නේ නැති මගුලක් කියවලා මොකටද මිනිස්සුන්ට බොරු advice දෙන්නේ , මේකේ පොර වෙන්නද ?

    I love JS කියන එකා තනි පිස්සෙක් බන්, බලපන් comment ටික පොර ටෝක් විතරයි දන්න මගුලක් නෑ , මොලයක් තියෙන එකෙක් නම් අවුරුදු 3ක් විතර nursing course එක කරලා job එක හම්බවෙලා 5 years වලින් අස් වෙලා තව අවුරුදු 2ක් විතර pharmacist course එක කරලා pharmacy එකක් දන්න කියනවද බන්.

    එකෙන්ම තේරෙනවා උගේ දැනුමේ තරම

    ow ow ubla dennage font size/style walinma penawa ubage mole tharama :lol: thawa fake bassapan puthi... :P
     
    විවිද අදහස් තියෙනවා. ඔක්කෝටම වෙන වෙනම ස්තූති කරන්න බැහැ. ස්තූති හැමෝටම.:yes:

    මට තේරුන විදිහට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි:sorry: වගේ.මට අවශ්‍ය නිදහස් ජීවිතයක්. දැන් එයත් එක්ක ගෙවන ජීවිතේ ඒ වගේ නිසා. මම පුද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක්. 8-5 සති අන්තයේ නිවාඩු. ගෙදර එනකොට කෝමත් 7, 8 වගේ වෙනවා. අම්ම උයලා කන්න ලෑස්ති කරලා තියෙනවා එනකොට. තේ එකක් ඕන කිව්වොත් හදලා දෙනවා.:love: පොදු ප්‍රවාහන සේවයේ තෙරපිලා හෙම්බත් වෙලා ගෙදර එන්නේ. වැඩ අධික දවසුත් තියෙනවා.:(

    කෙල්ල ගැන නම් උපරිම විශ්වාසයක් තියෙනවා. ඒත් මේ කියන විදිහට ඩොකාලගෙන් බේරිලා ඉන්න බැරිද?:baffled:

    හිතේ කිසිම තෙතමනයක් නැති වෙයිද? දුක කියනදේ තෙරෙන්නේ නැති වෙයිද?:dull:
    • ..
      මෙ බලන්න ඉතින් මෙකෙ ඉන්න ගොන් උට්ටල මිනිසුන්ගෙ ඔලු කන හැටි..මෙ කොල්ලා දැන් ඔක්කොටම වඩා බය ඇත්තෙ මෙකට
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,594
    113
    itin ban man na kiyala kiwwane danne nathi de. :lol: ubane pora wenna dagalanne methana pharmacist exam ekak allagena(adaaalama na) :lol: eth balapan licence nathuwa nursla pharmacy ona tharam karanawa.. ekai mage point eka.

    man aruta kiwwe nane pharmacist exam karapan kiyala :rofl: pharmacy ekak danna puluwan kiyalai kiwwe :lol: pora wenna mata nam uwamanawak na.. nuwara kollo kohomath porawal thamai :P

    gon tharka genna epa ban.. aru ahala thiyenne kella me para nursing yanawa.. hoda naraka kiyapan kiyala... nathuwa nursing or pharmacy exam karannada kiyala nemei :rofl: ehema ahala tibba nam uba hari.. :yes: eth uba methana adala nathi haallak kiyawanne.. :lol:

    man kiwwe karana eke awulak na.. passe kaleka BA wage nam Pharmacy ekak danna puluwan kiyalai.. ubata sinhala theren nathi ekata mata karanna deyak na..

    ps: man pharmacist course eka danne na ban. puluwan nam point eka therum ganna balapan.. aru ahala thiyena prashne ekka galapala.. nathuwa ahasata polawa nemei :lol:

    දැන්නේ තේරුනේ උඹේ මොලේ තරම , උඹ කියන්නේ හොරට Pharmacist License එක නැතිව pharmacy එකක් කරන්න කියලනේ , අපරාදේ බන් උම්බවගේ පිස්සෙක් එක්ක මෙච්චරවෙලා වාද කලේ.

    itin ban uba kiyanne pharmacy dagena inna un okoma exam liyala un pharmacy dagaththa kiyalada? dan uba kiyapan nursing walin ain wela wena karanna hoda job ekak...

    යකෝ රටේ නීතියක් තියෙන්නේ , එකට අනුව ජිවත් වෙන්න පුරුදු වෙයන්

    ඌ අහපු දේට මම බොහොම පැහැදිලි උත්තරයක් දීලා තියෙනවා , මගේ අත්දැකීම් එක්ක
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    දැන්නේ තේරුනේ උඹේ මොලේ තරම , උඹ කියන්නේ හොරට Pharmacist License එක නැතිව pharmacy එකක් කරන්න කියලනේ , අපරාදේ බන් උම්බවගේ පිස්සෙක් එක්ක මෙච්චරවෙලා වාද කලේ.

    යකෝ රටේ නීතියක් තියෙන්නේ , එකට අනුව ජිවත් වෙන්න පුරුදු වෙයන්

    ha ha dan kiyanna deyak nathi unama ehema kiyapan :lol: apahu mulata palayan..(thread eke nemei.. scl palayan..:lol:)

    horata nemei ..eka karana widiha aye amuthuwen kiyanna ona nane :lol:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    දැන්නේ තේරුනේ උඹේ මොලේ තරම , උඹ කියන්නේ හොරට Pharmacist License එක නැතිව pharmacy එකක් කරන්න කියලනේ , අපරාදේ බන් උම්බවගේ පිස්සෙක් එක්ක මෙච්චරවෙලා වාද කලේ.

    යකෝ රටේ නීතියක් තියෙන්නේ , එකට අනුව ජිවත් වෙන්න පුරුදු වෙයන්

    dan uba kiyapan nursing walin ain wela wena karanna hoda job ekak...? gon bijja wage ka gahuwata ahapuwata uththara na :lol:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    itin ban man na kiyala kiwwane danne nathi de.

    ඉතින් බන් උඹ දන්නේ නැති කතා කියපු නිසානේ මේ කතාව මෙච්චර දුර ඇදුනේ ,

    eth balapan licence nathuwa nursla pharmacy ona tharam karanawa.. ekai mage point eka.

    සුවර් එකටම උඹේ කවුරු හරි මේ වැඩේ කරනවා නේද ? එක නිසා තමයි උඹ මෙච්චර කැගහන්නේ

    man aruta kiwwe nane pharmacist exam karapan kiyala :rofl: pharmacy ekak danna puluwan kiyalai kiwwe :lol: pora wenna mata nam uwamanawak na.. nuwara kollo kohomath porawal thamai :P

    යකෝ රටේ නීතියට පිටින් ඉන්න හදන තොපි වගේ එඋන් නුවර මිනිස්සුන්ටත් නින්දාවක් යකෝ