කුල සීන් එක තියනවා ගොඩක් වෙලාවට ගම් වල බන්. ගමේ ඉතින් ගොවිගම එකෙක් අඩු කුලෙ බැදලා ගමට ගෙනාවම ගමෙ ගෑනු/ වයසක ඩයල්/ වන්සෙ කබල් ගාන එවුන් පයර් වෙනවා. සමහර එවුන්ට තියන එකම දෙ කුලෙ විතරයි. උන් ඉතින් ඒක මාකට් කරනවා, urban/sub urban නන් බල්ලෙක්වත් කුල හොයන්නෙ නෑ.
උබෙ ගතිගුන හොදට තියාගෙන ඉදපන්. හැබැයි කෙල්ල්ට බොරු කියන්න එපා, උබෙ කුලෙ මොකද්ද කියල ඔනෙ නන් හොයගන්න පුලුවන් උබෙ ගමෙන්, නෑදෑයන්ගෙන්. කෙල්ලගෙ ගෙදරට ඇත්ත කියපන්. ගොඩක් වෙලාවට රස්සාව, අද්යාපනෙ, ගතිගුන හොද නන් කුලෙ බෙට්ටක් තරන් වත් ගනන් ගන්නෙ නෑ අද.
මොනම හේතුවක් නිසවත් උබ කිසි වෙලාවක ' මම අඩුයි, මගෙ අඩුවක් තියනව කුලෙ නිසා ' කියන මෙන්ටලිටි එක හදා ගන්න එපා. මේ උනොත් උබ මොන කරන්න ගියත් ඒක එලියට පෙනව, හීන මානෙ හැදෙනව, එතකොට අවුල්. (
මන් මේක කිවෙ උබ කලින් ලව් එක අවුල් ගිය නිසා අප්සෙට් එකෙන් ඉන්නවා වගෙ පෙනුන නිසා සහ මේ ත්රෙඩ් එක දාපු නිසා හරිය ) මන් එහෙම එවුන් දැකල තියනවා, යාලුවොත් ඉන්නවා. කොච්චර එකට හිටියත් උන්ගෙ මොකද්දො අඩුවක්/ බයක් / ෆොවඩ් නැති ගතියක් තියනව. ඒ අර මෙන්ටලිට්ය් එක නිසා. ඒක පරම්පරා 2-3ක් ඉස්සරහට යනව.
නුවර, සබර ගමුව ඕක තාම ගොඩක් තියනවා.
මන් බැන්දෙත් කෑගල්ලෙන්, කෙල්ල යාලු වෙන්න අහපුවාම, උන්ගෙ අක්ක කතා කරල ඇහුව ' මල්ලි නම ගම කොහොමද ? අපි වෙන මොනා නැතත් ඒක බලනව කියල ' මන් ගොවිගම නිසා අවුලක් උනෙ නෑ. හොදම ආතල් එක මාමන්ඩියා සමසමාජ පාක්සිකයෙක්

, බම්බු සමසමාජෙ.
උබ උබෙ ගමන පලයන්, නමකට හරස් වෙන්න දෙන්න එපා. උන් හරස් වෙනව නන් ඇතෑරල උබ පලයන්
