කෑල්ල සහ කුලය

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ඔකේ ඇත්තක් තියෙනවා.

    සමහර කුල වල උන් කට ඇරියම එපා වෙනවා, රණ්ඩුවට බරයි, ගැණු උනත් එහෙමයි. පට්ට කපටි ගේම ඉල්ලගෙන එන්නේ. මමනම් එච්චර ඕක හිතන්නැහැ හැබැයි වටේ උන්ව analylize කරලා බැලුවම උබට තේරෙනවා ඕක හොඳට. මම හිටන්නේ එක genes වල තියෙන එකක්.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබේ හෝ සමාන කුලයෙන් මිසක් බදින්න එපා.
    උබට කල් ගිහින් ගොඩක් ප්‍රශ්න වෙන්න පුළුවන්.
    ඕක ගණන් ගන්න එපා කියලා , පණ්ඩිත ටෝක් දෙන ගොඩක් උන් බැදලත් නෑ . ඕව ගැන දන්නෙත් නෑ .
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Screenshot_20201107-175817_Facebook.jpg
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උබේ හෝ සමාන කුලයෙන් මිසක් බදින්න එපා.
    උබට කල් ගිහින් ගොඩක් ප්‍රශ්න වෙන්න පුළුවන්.
    ඕක ගණන් ගන්න එපා කියලා , පණ්ඩිත ටෝක් දෙන ගොඩක් උන් බැදලත් නෑ . ඕව ගැන දන්නෙත් නෑ .
    ඔව් ඔය කියවන වුන් ගොඩක් වුන් අඩු කුලේ වුන්..අපි නම් කුල බලන්නේ නෑ අරකයි මේකයි කියන වුන්..
    සමහරු බොදු ගොවි කියාගෙන බොරුවට ඉන්නවා ඒත් නමෙන් කියන්න පුලුවන් මොක්කුද කියලා වුන්.
     
    • Haha
    • Like
    Reactions: Sen-lu and gayanela

    Rick Sanchez

    Active member
  • Jun 6, 2020
    171
    180
    43
    Amuthu ate kohe hari
    කුලේ එන්නේ අම්මාගෙන්ද තාත්තාගෙන්ද?

    මෙතන මම කැමති කුලේ වෙනුවට පවුල් පරිසරය කියන එකට .ඉස්සරන කුලය =පවුල .දැන් ටිකක් වෙනස් කුලය අඩු උනත් යාලුවො ඉගෙනීමත් එක්ක පොඩි වෙනසක් පෙන්නනවා.අවුරුදු 20-30 වගේ අයගේ කුල වලින් එන ගති එයාලාගේ දෙමාපියන්ට වඩා අඩුයි .
    ඒත් ඉතින් නෑම කියන්නත් බෑ.අර කිව්වා වගේ ජරා වැඩ කරන උන් කොච්චර ඉගෙන්ගත්තන් සල්ලි තිබ්බත් උන්ගේ පවුල්වලින් එන නරක ගති අයින් වෙන්නේ නෑ 😉
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මේ සීන් එක තාම තියෙයි කියලා මන් හිතුවේ නෑ.. මගේ පරණ කෑල්ලගේ තාත්තා තාම කෙල්ලට කොල්ලෙක් හොයද්දි කුලේ බලලා තමා තීරණේ කරන සීන් එකේ ඉන්නෙ.. ඒකිගෙ කුලේ උසස්ලු.. මගේ කුලේ පහත්ලු..

    ඔය සීන් එක තාම තියෙන්නෙ ඇයි? බැරිවෙලාවත් දැන් එකේ ගෙදරිනුත් ඕක ඇද්දොත් මොකක්ද කරන්නෙ...XD.. තේරුමක් ඇති දෙය්ක් නෙවෙයිනෙ ඕක

    මේක වෙලා තියෙන කවුරුත් නැද්ද ?
    Oya case ekama nisa patan ganna hadaddima affair ekak newathuna :rofl: Manda manasika un oi inne
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,782
    3,200
    113
    37
    @ katubedda
    ඔකේ ඇත්තක් තියෙනවා.

    සමහර කුල වල උන් කට ඇරියම එපා වෙනවා, රණ්ඩුවට බරයි, ගැණු උනත් එහෙමයි. පට්ට කපටි ගේම ඉල්ලගෙන එන්නේ. මමනම් එච්චර ඕක හිතන්නැහැ හැබැයි වටේ උන්ව analylize කරලා බැලුවම උබට තේරෙනවා ඕක හොඳට. මම හිටන්නේ එක genes වල තියෙන එකක්.

    උබේ හෝ සමාන කුලයෙන් මිසක් බදින්න එපා.
    උබට කල් ගිහින් ගොඩක් ප්‍රශ්න වෙන්න පුළුවන්.
    ඕක ගණන් ගන්න එපා කියලා , පණ්ඩිත ටෝක් දෙන ගොඩක් උන් බැදලත් නෑ . ඕව ගැන දන්නෙත් නෑ .

    මචන් මුන් දෙන්නා කියලා තියෙන දෙ සහතික ඇත්ත. අත්දැකිමෙන් කියන්නේ. මම එන්ගේජ් වෙලා ඩිවෝස් උනා. මමත් මුලින් හිතුවෙ ඔය කුල මල බලලා වැඩක් ද හැමොගෙම එක රතු ලේ නේද කියලා. හැබැයි මට වැරදුනා. උබේ දෙමවුපියෝ් කියන දෙයක් අහපන් ඊට පිටින් යන්න එපා.
     

    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    මචන් මුන් දෙන්නා කියලා තියෙන දෙ සහතික ඇත්ත. අත්දැකිමෙන් කියන්නේ. මම එන්ගේජ් වෙලා ඩිවෝස් උනා. මමත් මුලින් හිතුවෙ ඔය කුල මල බලලා වැඩක් ද හැමොගෙම එක රතු ලේ නේද කියලා. හැබැයි මට වැරදුනා. උබේ දෙමවුපියෝ් කියන දෙයක් අහපන් ඊට පිටින් යන්න එපා.
    කුලය අදාල් හේතුවක් නිසාද ඩිවෝස් වෙන්න උනේ.. පෞද්ගලික හේතු නැතුව, වෙන්න පුලුවන් ප්‍රශ්න ගැන ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද?
    උබේ හෝ සමාන කුලයෙන් මිසක් බදින්න එපා.
    උබට කල් ගිහින් ගොඩක් ප්‍රශ්න වෙන්න පුළුවන්.
    ඕක ගණන් ගන්න එපා කියලා , පණ්ඩිත ටෝක් දෙන ගොඩක් උන් බැදලත් නෑ . ඕව ගැන දන්නෙත් නෑ .
    ප්‍රායෝගික ප්‍රශ්න මොනවද මේ නිසා ඇතිවෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: gayanela

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ජීවත් වෙද්දී තේරෙනවා කුලේ වටිනාකම.ඒවගේම තමන් රාජකාරිය කරන තැන ඉන්න පජාත ඩයල්, එකෙක් කපලා උඩට එන්න හදන උන්,කේලම් පප්පලාගේ එහෙම කුලේ පොඩ්ඩක් හොයපන් අනිවා ඕකුන්ගෙන් 85% පහල කුල වල වුන්. මේක මට කිව්වෙ මගේ කලින් ඔෆිස් එකේ එච් ආර් හෙඩ්...

    ඒවගේම තමා තැනකට ගිහාම කුලේ පේනවා ඕන කෙනෙක්ගේ.. අඩු කුලේ එකෙක්ගේ ගෙදරට ගියාමත් ඒක හොදට පෙනවා..ගේ පොඩිද ලොකුද කියන එක නෙමයි මම කියන්නේ..උදාහරණයක් කියන්නම් තංගල්ල පැත්තේ ලොකු මාලු මුදලාලිලා ඉන්නවනේ බහුදින ධීවර යාත්‍රා 3,4 තියන් ඉන්න වුන්...අන්න ඒ එකෙක්ගේ ගෙදරකට ගොඩවෙයන් හොදට වෙනස තේරෙනවා..අඩු කුලේ වුන් ගෙදරක තීනත ගානකොට තෝරන පාටින් වුනත් ටක්ගාල කිව්වහැකි..අදින ඇදුමේ පාටින් වුනත් මනින්න පුලුවම්..

    ඕවා බන් සමාජ පන්තියත් එක්ක එන දේවල්. රදල උනත් මාලිගාවත්තෙ හැදුනම ඒ culture එක. ඉස්සර කුලවලත් ඔය සමාජ වෙනස තියෙන්න ඇති. දැන් ඒක නෑ හැමෝම මිශ්‍ර වෙලා ඉන්නෙ. ඕන තරන් මං පෞද්ගලිකව දන්න high class ප්‍රසිද්ධ අය ඉන්නව අඩුයි කියන කුලවල. බලන්න ඕනෙ කුලේ නෙමේ දෙමව්පියො ඇතුලු පවුල් පරිසරය. දුප්පත් සාම්ප්‍රදායික මිනිස්සුන්ගෙ ඔය කුල වලින් වෙනස්කම් තිබ්බට ඉගෙනගත්ත වැදගත් සමාජය ආශ්‍රය කරපු මිනිස්සුන්ගෙ එහෙම වෙනසක් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: tha123 and gayanela

    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,404
    113
    මුදියාන්සේලාගේ kiyala ena hama ekakma usas kuleda kyahallako
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    mama kochara kendra baluwe nathi unath kule nam balanawa bung.

    issara owa wadak na kiyala hitiye kihipa denake ta wecha seen ekka oka aniwa balanna ona kiyala mage hangima.

    Bandinne nam na adu kulee un
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් කුලේ මැච් වෙනවනම් ලංකාවෙ ජිවත්වෙන්න පහසුයි.
    කෙල්ල ගොවිගම වෙලා කොල්ල කරාව නම් කිසිම අවුලක් නැතුව ඉන්න පුලුවන්. බට් කරාව කෙල්ලෙක් ගොවිගම කොල්ලෙක් බැන්දොත් කොල්ලට බඩුම තමයි.

    1) ගොවිගම
    2) කරාව
    3) සලාගම
    4) දුරාව
    5) හුනු
    6) නවන්දන්න
    7) රදා
    8) හකුරු
    9) කුඹල්
    10) (මතක නෑ මෙතනට එන කුලේ නම )
    11) බෙරවා
    12) පදු ( බත්ගම )
    13 & 14 (මෙතනට තව කුල දෙකක් තියෙනව )
    15) රොඩී.

    ඕඩර් එක මතක විදියට කෙටුව


    මුදියාන්සේලාගේ kiyala ena hama ekakma usas kuleda kyahallako
    99.9% ඔවු


    මෙකී NSW නේ ඉන්නෙ, මගේ වයිෆ්ගෙ අයියගෙ ගෙදරට නිතරම එනව මම දැකල තියෙනව.
     
    Last edited: