කෑල්ල සහ කුලය

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මුදියාන්සේලාගේ kiyala ena hama ekakma usas kuleda kyahallako

    ඔව්. මචන් ඔය මුදියන්සේලාගේ කියන කොටස රජ්ජුරුවන්ගෙන් ලැබුණ ගෞරව නාමයක්. බොහෝදුරට රාජ්‍ය පාලනයට සම්බන්ද රාජකාරි කල ගොවිගම අයට ලැබුන නමක්. එයාලා ඉතින් පාරම්පරිකව අර රාජ්‍ය සේවාව ලබා දෙන්න බැදිලා ඉන්නවා.

    පහුවෙනකොට ටිකක් අඩු කුලවල් අයටත් මේ නාමය දීලා තියෙනවා කියනවා. ඒක නමේ වෙනස්කම් වලින් හොයන්න පුලුවන් කියලා පරණ කට්ටිය කියනවා.
     
    Last edited:

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    ඕවා ලංකාවේ සමහර පැති වල ගොඩක් සැරට යනවා . Proposal එහෙම බලද්දී නුවර, දකුණේ අය එහෙම කෙලින්ම වාසගම , කුලය අහනවා. හැබැයි වැඩේ කියන්නේ ඒ ඔක්කොම බෞද්ධයෝ. හැබැයි ඉතින් බුදු දහමේ කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මයෙක් වෙන්නේ උපතින් නොවේ ක්‍රියාවෙන් කියනවා නේ . මේ භවයේදී උබේ/ මගේ උපත මේ විදියට වුනේ පෙර කරන ලද කුසල/ අකුසල අනුව . කිසිම කෙනෙක්ට අසාදාරනයක් වෙලා නැහැ . හැම දේම වෙලා තියෙන්නේ කර්ම පල හේතු කරගෙන . සුනීත, සෝපාකලා නිවන් ගිය බුද්ධ සසනයක් බන් අපිට තියෙන්නේ . ඔය වගේ මිත්‍යා දුෂ්ටික මත දරන පවුල් එක්ක සම්බන්ධ වෙන්න එපා. ගොඩක් මිනිස්සු ඉන්නවා ඕව දැන් පිළිගන්නේ නැති . ඒ වගේ කෙල්ලෙක් හොයලා බැදගනින්.
     
    • Like
    Reactions: SathminaD

    Sen-lu

    Well-known member
  • ඕවා බන් සමාජ පන්තියත් එක්ක එන දේවල්. රදල උනත් මාලිගාවත්තෙ හැදුනම ඒ culture එක. ඉස්සර කුලවලත් ඔය සමාජ වෙනස තියෙන්න ඇති. දැන් ඒක නෑ හැමෝම මිශ්‍ර වෙලා ඉන්නෙ. ඕන තරන් මං පෞද්ගලිකව දන්න high class ප්‍රසිද්ධ අය ඉන්නව අඩුයි කියන කුලවල. බලන්න ඕනෙ කුලේ නෙමේ දෙමව්පියො ඇතුලු පවුල් පරිසරය. දුප්පත් සාම්ප්‍රදායික මිනිස්සුන්ගෙ ඔය කුල වලින් වෙනස්කම් තිබ්බට ඉගෙනගත්ත වැදගත් සමාජය ආශ්‍රය කරපු මිනිස්සුන්ගෙ එහෙම වෙනසක් නෑ.
    ප්‍රභූ සමාජෙ ආශ්‍රය කරල තියෙනව නම් ඔයා කොයි තරම් වැරදියිද කියල ඔයාටම තේරෙයි. කවුරු හරි සෙට් උනාම ඔයා කාගෙ කවුද කියල තමයි අපි මුලින්ම අහන්නේ.

    කුල භේද ගැන අඩුවෙන්ම හිතන්නෙ පහළ මධ්‍යම පාන්තික සහ දුප්පත් මිනිස්සු.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සරළව කිව්වොත් බුදු හාමුදුරුවොත් ඉපදෙන්න කුලේ බලනවා . (පස් මහා බැලුම් වලින් එකක් ) දැන් නම් මිනිස්සු නම් /වාස ගම් මාරු කරගෙන . ඒත් විනාඩි 2ක් අලගිය මුල ගිය තැන් ඇහපු ගමන් ඕවා හොයගන්න පුලුවන්.

    හැමොටම ගෞරව කරගෙන ඉන්න එක තමුන්ගේ වගකීම. අඩුකුලේකට පෑහෙන /නොපෑහෙන එක තමුන්ගේ කැමැත්ත .
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අප්පා, ඔය ගැනනම් කතා කරලා වැඩක් නෑ. අම්ම අප්පා දෙන්නගෙම හත්මුතු පරම්පරාවම බලල බැදපල්ලා. දන්නා කියන උන් සේරම කෙලවගෙන ඉන්නෙ. mix බැදලා ළමයින්ව බන්දල දෙන්න ගියාම තරු පෙනිලා ඉන්නෙ උන්ට..........[ඔය එක හේතුවක් විතරයි.]
     
    • Like
    Reactions: gayanela

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේකෙ ඉන්න උන් ඕක බැලුවෙ නැතුවට සමාජෙ බහුතරයක් ඕක බලනවා බං. වෙන එකක් තියා කොල්ලොත් කුලේ හොයනවා මං දැකල තියෙනවා. උඹ බඳිනවා නම් ඕව හොයන් නැති තැනකින් බැඳපං නැත්තම් උඹේ කුලේ එකියක් බැඳපං.මොකද උඹ උඹට වඩා ලොකු කුලේක එකියක් ගත්තොත් උඹට ලැජ්ජා වීම් අපහාස විඳින්න වෙනවා. විශේෂයෙන් ගෑනිගෙ පවුලෙ උත්සවයක් එහෙම තියෙන වෙලාවට.උඹට තේරෙද්දි උඹ පරක්කුයි.අන්තිමට හොඳට හිටිය උඹේ ඔලුවටහීනමානය කියන මෙන්ටලිටි එක රිංග ගන්නවා.එතකොට උඹ ගෑනිගෙ පවුල එක්ක සම්බන්ධ කම් අතාරිනවා.ඉතින් එතන ඉඳන් රන්ඩු.මේ ගැන මට හොඳ අත්දැකීමක් තියෙනවා.මේ වැරැද්ද කරගන්න එපා.අනිත් එක උඹේ කුලේට වඩා පහල එකියක් බඳින්නත් එපා උඹේ අම්මලත් මේක හොයනවා නම්.උඩ කුලේක ගෑනියෙක් බැඳලා උඹට වෙන දේම ඒ කෙල්ලටත් වෙනවා.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මචන් කුලේ මැච් වෙනවනම් ලංකාවෙ ජිවත්වෙන්න පහසුයි.
    කෙල්ල ගොවිගම වෙලා කොල්ල කරාව නම් කිසිම අවුලක් නැතුව ඉන්න පුලුවන්. බට් කරාව කෙල්ලෙක් ගොවිගම කොල්ලෙක් බැන්දොත් කොල්ලට බඩුම තමයි.

    1) ගොවිගම
    2) කරාව
    3) සලාගම
    4) දුරාව
    5) හුනු
    6) නවන්දන්න
    7) රදා
    8) හකුරු
    9) කුඹල්
    10) (මතක නෑ මෙතනට එන කුලේ නම )
    11) බෙරවා
    12) පදු ( බත්ගම )
    13 & 14 (මෙතනට තව කුල දෙකක් තියෙනව )
    15) රොඩී.

    ඕඩර් එක මතක විදියට කෙටුව



    99.9% ඔවු



    මෙකී NSW නේ ඉන්නෙ, මගේ වයිෆ්ගෙ අයියගෙ ගෙදරට නිතරම එනව මම දැකල තියෙනව.
    ඇයි බං කරාව කෙල්ලෙක් ගොවිගම කොල්ලෙක්ට සෙට් නොවෙන්නේ?මම කලිනුත් ඔය කතාව අහල තියෙනවා
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඇයි බං කරාව කෙල්ලෙක් ගොවිගම කොල්ලෙක්ට සෙට් නොවෙන්නේ?මම කලිනුත් ඔය කතාව අහල තියෙනවා



    නැන්දම්මටයි නෑදෑ සනුහරේටයි කෙල්ලට එන පොඩි පොඩි කේස් වලදි සුහදත්වය පවත්වාගෙන යන්න ඒක හොද පොයින්ට් එකක් 😂 😁
     
    • Haha
    Reactions: gayanela

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඇයි බං කරාව කෙල්ලෙක් ගොවිගම කොල්ලෙක්ට සෙට් නොවෙන්නේ?මම කලිනුත් ඔය කතාව අහල තියෙනවා
    උන් හිතන පතන විදියෙ අවුලක් තියෙනවා මචන්. කොල්ලගේ පැත්තෙ නෑදෑයින් ආශ්‍රය කරන්න කැමති නෑ. ඒ ගෙවල්වලට යන්නේ නෑ. වැඩි කතාබහක් නෑ.
    කොල්ලගේ family එකේ සහෝදර සහෝදරියන් අතර වලි. උන් එකාට එකා තරහ කරනවා. කොල්ලගේ අම්ම හරි බොහෝ වෙලාවට තාත්තව අල්ලගෙන game ගහනව.
    හැසිරීමේ වෙනස්කම් තියෙනවා. අනවශ්‍ය සැකය. හීනමානය.
    ඔය සේරටම හේතුව තමන් ගැළපෙන්නෙ නෑ කියල එයාලගෙ හිතේ තියෙන අවුල තමයි ඉතින්..........
     
    • Like
    Reactions: Sathira529

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    අක්කගේ නැන්දම්මා වලව්. අපි ගොවිගම. (රදල කියන්නෙත් ගොවිගම තමා. ඒත් උනාට ගොවිතැන් කරන අයට වඩා step එකක් ඉහලින් ඉන්නේ එයාලා.) නෑයොන්ගෙන් උනත් තාම වචනෙකින් වත් වරදක් වෙලා නෑ. ඒ නැන්දත් හරිම හොදයි. එක ලග යන කුල අතර කසාදෙන් පස්සේ ගැටුම් අඩුයි. මොකද හැසිරීම්, තත්වය එක හා සමානයි බොහෝදුරට.
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    gode gobbayanta hodai kula seen eka
    ගංජා ගහල ඉන්න වෙලාවට අවුලක් නෑ බන්. අනිත් වෙලාවලදී තමයි ඔය ගොඩේ ගොබ්බ ගතිය එලියට එන්නෙ...........
     

    Awsomest Genius

    Well-known member
  • Jun 10, 2011
    742
    255
    83

    Attachments

    • 123246652_168260644958410_6894550971220484280_n.jpg
      123246652_168260644958410_6894550971220484280_n.jpg
      50.5 KB · Views: 1,667

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මාත් හකුරු කුලේ බන්
    මටත් බය කෙල්ලෙක් යාළු වුන දවසට ඕක අහවි කියල
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මාත් හකුරු කුලේ බන්
    මටත් බය කෙල්ලෙක් යාළු වුන දවසට ඕක අහවි කියල
    Hakuru kiyanne raja kamatat urumayak thiyena Aya kiyalat kiyanawa ne.