මුදියාන්සේලාගේ kiyala ena hama ekakma usas kuleda kyahallako
ඔව්. මචන් ඔය මුදියන්සේලාගේ කියන කොටස රජ්ජුරුවන්ගෙන් ලැබුණ ගෞරව නාමයක්. බොහෝදුරට රාජ්‍ය පාලනයට සම්බන්ද රාජකාරි කල ගොවිගම අයට ලැබුන නමක්. එයාලා ඉතින් පාරම්පරිකව අර රාජ්‍ය සේවාව ලබා දෙන්න බැදිලා ඉන්නවා.
පහුවෙනකොට ටිකක් අඩු කුලවල් අයටත් මේ නාමය දීලා තියෙනවා කියනවා. ඒක නමේ වෙනස්කම් වලින් හොයන්න පුලුවන් කියලා පරණ කට්ටිය කියනවා.
Last edited:

