කෑලිද? කාර්ද?

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔය වගෙ කාර් එකක් ගත්තා නම් කැලි ඔනිතරම් ලෙසියෙන් ගෙන්න ගන්න පුලුවන්:lol:
එක නිසා මම තොරගන්නෙ නම් කාර්;)
 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
පැහදිලිවම කාර්,,,, මොකද කැලි හිටියා කිය්ලා කාර් සෙට් වෙන්නේ නැහැනේ,,,
ඒත් කාර් තිබ්බොත් කැලි සෙට් වෙනවා...:rofl:
 

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
Cars! cos if you have a good, expensive sporty type car, its not hard thing to get chicks. you get both :)