ජපන් කාර්ද? ඉන්දියන් කාර්ද?

ජපන් කාර්ද? ඉන්ද&#3538

  • Japanese

    Votes: 41 83.7%
  • Indian

    Votes: 5 10.2%
  • other

    Votes: 3 6.1%

  • Total voters
    49

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ජපන් කාර්ද? ඉන්දියන් කාර්ද?

    :cool:

    සින්හලු කොල්ලෙක්ට සෙට්වෙන්නෙ ජපන් කාර්ද? නැත්නම් ඉන්දියන් කාර්ද?:nerd:
    පහල කාරනා වලට අනුව වැඩියෙන්ම හොඳ මොනවද?

    1.Safety :nerd:
    2.Performance :cool:
    3.Fuel efficiency :)
    4.Second hand market :frown:
    5.Price :dull:


    වන්ඩියක් තියෙන උදවිය තමන්ගෙ වන්ඩියෙ මේ කියන ටික කොහොමද කියල පෝස්ට් කරන්න :cool:

    අනිත් අය බම්ප් කරන්න:)
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    Toyota AQUA

    1.Safety - thawama happila nehe
    2.Performance - Hybrid hinda hondai
    3.Fuel efficiency - Hybrid hinda hondai
    4.Second hand market -Has to be good due to the recent tax hike
    5.Price - for me its affordable
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජපන් කාර්ද? කියලා අහන එක හරි:)
    නමුත් ඉන්දියන් කාර් කියලා ජාතියක් නම් නෑ බං. කාර් වගේ පෙනුනට ඒවා කාර් නෙවෙයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1.Safety - ජපන්
    2.Performance - ජපන්
    3.Fuel efficiency - ජපන්
    4.Second hand market - ජපන්
    5.Price - ඉන්දියන්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    I will give position in terms of each category.
    01) is the best option and 03) is the worst option

    1.Safety
    ~ 01) European 02) Japanese 03) Indian

    2.Performance ~ 01) European 02) Japanese 03) Indian

    3.Fuel efficiency ~ Non-Hybrids -> 01) Indian 02) Japanese 03) European

    4.Second hand market ~ 01) Japanese 01) Indian 03) European

    5.Price ~ Depends on value for money





    6. Maintenance Cost ~ 01) Indian 02) Japanese 03) European

    7. Driving Pleasure ~ 01) European 02) Japanese 03) Indian

    I am using an European vehicle.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ජපන් කාර්ද? කියලා අහන එක හරි:)
    නමුත් ඉන්දියන් කාර් කියලා ජාතියක් නම් නෑ බං. කාර් වගේ පෙනුනට ඒවා කාර් නෙවෙයි.
    ඇයි බන් ඉතින් රෝද හතරක්ම තියෙන්නෙ? ඒ මදිද:nerd:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මරුසිරා;19376916 said:
    ඩක්කුවකත් රෝද 4ක් තියෙනවා :lol:
    දුක හිතෙන කතන්දර බෝමයි:(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    I will give position in terms of each category.
    01) is the best option and 03) is the worst option

    1.Safety
    ~ 01) European 02) Japanese 03) Indian

    2.Performance ~ 01) European 02) Japanese 03) Indian

    3.Fuel efficiency ~ Non-Hybrids -> 01) Indian 02) Japanese 03) European

    4.Second hand market ~ 01) Japanese 01) Indian 03) European

    5.Price ~ Depends on value for money





    6. Maintenance Cost ~ 01) Indian 02) Japanese 03) European

    7. Driving Pleasure ~ 01) European 02) Japanese 03) Indian

    I am using an European vehicle.

    Accurate Info