කෑ... මහින්දගේ කට බලපන්කෝ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    බලපන්කෝ කොහොමද ඒ කාලේ කට 🤩🤩



    ලංකාවේ සිංහල මිනිස්සුන්ට වතුර ටිකක් වත් දෙන්න එපා . එතරම් කුහක සෙට් එකක් සිංහල කියන්නේ 🤩🤩

    දෙන දෙයක් කරන සේවක් දේමලෙකුය නැත්නම් මුස්ලිම් ඒ වුන්ට කරපං උන් ට මතක තියෙනවා.🤗

    දෙමළ මනුස්සයා මුස්ලිම් මනුස්සයා අඩුම ගානේ නම්බුවක් දීලා හරි කථා කරයි කැරි සිංහළ එවුන් එහෙම වත් කරන්නේ නැහැ



    මේ සිංහල ළමයි මරපු හැටි
    ඔය LTTE ප්‍රභාකරන් හොදයි කියන අයට බලන්න දැම්මේ 🤣
    ltte_atrocities_20060615_kebitigollewa_17.jpg

    Kotiyagala.gif
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    Den army ekekta ta okawa ahu unaa nam okage katata renawa api athapaya kadaa gena berapu ratata thopi karapu dey kiyala
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,935
    113
    ආශ්චර්යමත් රටක
    එදා එහෙම කෙලින් තීරණ ගත්තේ නැත්නං අද ඔය කීබෝඩ් වීරයෝ නැහැ

    ඔව් නේද බන් 🤣🤣🤣


    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    එහෙම ඉඳපු එකෙක් තමයි කෙලවරක් නැතුව හොරාකාලා දශක ගානක් රටයි, රටේ මිනිස්සුන්ගෙයි ජීවිතයි පස්සට ඇදල දාලා උගේ මහ ගෙදරත් ගිනි තියාගෙන, අම්ම අප්පගෙ සොහොනත් කුඩු කරන් බල්ලෙක් වගේ අස්වෙලා ගියේ...
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    Den army ekekta ta okawa ahu unaa nam okage katata renawa api athapaya kadaa gena berapu ratata thopi karapu dey kiyala
    උබේ අතපය කැඩී ලා නම් කොහොමද type කරන්නේ
    මේ කෙල වුණා කියල දැනගෙන පැත්තකට වෙයන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    උබ වගේ මුඩුක්කු බල්ලෝ දැන් රඟන්නේ එදා යුද්දෙ ඉවර කරපු නිසා . නැත්නම් තොපි වගේ සිංහල කාලකන්නි ලංකාවේ වදවෙලා 🤩
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,792
    113
    මාලඹේ
    eda wela hoyaganna, lejja nathuwa heluwen inna sakkili wesa ballo pissu hadila wage natanawa
    ලංකාවේ වෙන මොන ජනාධිපති ද මෙහෙම කිව්වේ?
    එහෙම කියන්න කොන්දක් කාටද තිබ්බේ ?


    කවුරුවත් එහෙම කියන්න ගියේ නැහැ දන්නවා ඊළග සතියේ LTTE එකෙන් කොහොම හරි මරලා දානවා කියලා
     
    • Haha
    Reactions: shenat

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    උබ වගේ මුඩුක්කු බල්ලෝ දැන් රඟන්නේ එදා යුද්දෙ ඉවර කරපු නිසා . නැත්නම් තොපි වගේ සිංහල කාලකන්නි ලංකාවේ වදවෙලා 🤩

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    Mahinda-Bomb-1.gif