මං මේ දේ අහන්නෙ නොදන්න නිසා..
මචං ක්‍රිස්තියානි, කතෝලික, රෝමානු කතෝලික කියන්නෙ එකම ආගමක්ද..?
ඒ ආගම් අතර වෙනසක් තියෙනවා නම් මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද..?
කතෝලික , රෝමානු කතෝලික එකයි (රොමානු කතෝලික කියන්නේ. රෝමයේ වතිකානුව අපේ කේන්ද්‍රය නිසා සරල සිංහලෙන් කිව්වොත් headquarters එක එහෙ නිසා.
ක්‍රිස්තියාණි බොහෝදුරට පදණම් වෙන්නේ බයිබලයට. එයාලා කියන විදියට පොතේ හැටියට වැඩ කරන අය. එයාලා විශ්වාස කරන්නේ දෙවියන්ව හා ජේසුස්වහන්සේ ගැන විතරයි( අපි මරියතුමිය, ජේසුස්ගේ ගෝලයන්ටත් යාච්ඤා කරනවා). ටිකක් මෝල් අමාරු කාරයේ අමුතුම මානසික මට්ටමක ඉන්නේ.
දවසක් බයිබලයක් අරන් එකෙක් ආවා එකෙක් අපේ ගෙදර. ඌ මහ අවුවේ කට්ට කාගෙන ඇවිත් තියෙන්නේ දෙවියන් වහන්සේගේ නම මොකක්ද කියලා යන්න. මම ඌව එලියෙම තියන් විනාඩි 20ක් විතර හිටවන්. ඒකට කිව්වා නමේන් ඇති වැඩේ මොකක්ද කරපු දේ හොඳනම් කියලා... අන්තිමට මැන්ට එපා වෙලා පොඩි පොතක් දීලා යන්න ගියා. මම ඌට කිව්වා ඔය පොත මට වැඩක් නෑ වැඩක් තියෙන එකෙක්ට දෙන්න කියලා. එදායි පස්සේ ඌ අපේ ගෙදරට එන්නෑ
ඔබ සිංහල නම් පොදු අවුරුදු චාරිත්‍ර නොකරන්නේ ඇයි . සිංහල අවුරුද්ද කියන්නේ ආගමික උත්සවයක් නෙවෙයිනේ ..ඒක ජාතික උත්සවයක්නේ ..
මොනවද බන් ඔය පොදු චාරිත්ර ?



machan budu dahamata anuwa hodama nakatha kiyanne yamak kala yuthu niyama welawa ,nath nam jothishyen kiyana nakath neme machan . culture eka nisa ehema karanne .