කිතුනුවන්ට-අවුරුදු නැද්ද

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මං මේ දේ අහන්නෙ නොදන්න නිසා..
    මචං ක්‍රිස්තියානි, කතෝලික, රෝමානු කතෝලික කියන්නෙ එකම ආගමක්ද..?
    ඒ ආගම් අතර වෙනසක් තියෙනවා නම් මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද..?

    කතෝලික , රෝමානු කතෝලික එකයි (රොමානු කතෝලික කියන්නේ. රෝමයේ වතිකානුව අපේ කේන්ද්‍රය නිසා සරල සිංහලෙන් කිව්වොත් headquarters එක එහෙ නිසා.

    ක්‍රිස්තියාණි බොහෝදුරට පදණම් වෙන්නේ බයිබලයට. එයාලා කියන විදියට පොතේ හැටියට වැඩ කරන අය. එයාලා විශ්වාස කරන්නේ දෙවියන්ව හා ජේසුස්වහන්සේ ගැන විතරයි( අපි මරියතුමිය, ජේසුස්ගේ ගෝලයන්ටත් යාච්ඤා කරනවා). ටිකක් මෝල් අමාරු කාරයේ අමුතුම මානසික මට්ටමක ඉන්නේ.

    දවසක් බයිබලයක් අරන් එකෙක් ආවා එකෙක් අපේ ගෙදර. ඌ මහ අවුවේ කට්ට කාගෙන ඇවිත් තියෙන්නේ දෙවියන් වහන්සේගේ නම මොකක්ද කියලා යන්න. මම ඌව එලියෙම තියන් විනාඩි 20ක් විතර හිටවන්. ඒකට කිව්වා නමේන් ඇති වැඩේ මොකක්ද කරපු දේ හොඳනම් කියලා... අන්තිමට මැන්ට එපා වෙලා පොඩි පොතක් දීලා යන්න ගියා. මම ඌට කිව්වා ඔය පොත මට වැඩක් නෑ වැඩක් තියෙන එකෙක්ට දෙන්න කියලා. එදායි පස්සේ ඌ අපේ ගෙදරට එන්නෑ

    ඔබ සිංහල නම් පොදු අවුරුදු චාරිත්‍ර නොකරන්නේ ඇයි . සිංහල අවුරුද්ද කියන්නේ ආගමික උත්සවයක් නෙවෙයිනේ ..ඒක ජාතික උත්සවයක්නේ ..

    මොනවද බන් ඔය පොදු චාරිත්‍ර ?
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    දවසක් බයිබලයක් අරන් එකෙක් ආවා එකෙක් අපේ ගෙදර. ඌ මහ අවුවේ කට්ට කාගෙන ඇවිත් තියෙන්නේ දෙවියන් වහන්සේගේ නම මොකක්ද කියලා යන්න. මම ඌව එලියෙම තියන් විනාඩි 20ක් විතර හිටවන්. ඒකට කිව්වා නමේන් ඇති වැඩේ මොකක්ද කරපු දේ හොඳනම් කියලා... අන්තිමට මැන්ට එපා වෙලා පොඩි පොතක් දීලා යන්න ගියා. මම ඌට කිව්වා ඔය පොත මට වැඩක් නෑ වැඩක් තියෙන එකෙක්ට දෙන්න කියලා. එදායි පස්සේ ඌ අපේ ගෙදරට එන්නෑ

    හික් හික් .. උබත් කොරන වැඩ .. පවු යකෝ :P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොනවද බන් ඔය පොදු චාරිත්‍ර ?
    ඌ පොදු චාරිත්‍ර කි‍යන එකෙන් අදහස් කරන්නේ ලිප ගිනි මෙලවීම,වැඩ ඇලීම ගනු දෙනු කිරීම හා ආහාර අනුභව‍ය වගේ චාරිත්‍ර මචන්.......

    මම කලින් කිව්වත් වගේ මම දන්න කතෝලික අ‍ය නම් මේ චාරිත්‍ර ඉෂ්ඨ කරනවා.... ඒ ගොල්ලෝ කරන්නේ නැත්තේ නොනගත‍යට පන්සල් ‍යෑම වගේ දේවල් තම‍යි.....
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    චාරිත්‍ර ඉටුකරන එක වැදගත් කතෝලික උනත් සිංහල නම් , හැම ආගමකම වගේ තියෙන්නෙ චාරිත්‍ර ඉටුකිරීම. අපි හැමෝම දෙවියන් අපේ කියලා අපේ විදිඅහට වදිනවා. ඔච්චරනේ :dull:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට දෙවනම්පියතිස්සගේ කාලේදී බුද්ධාගම වැලදගත්තු මිනිස්සු සිංහල නෙමේද?

    මුන්ට පිස්සු බන් පොල් කට්ටක් පිරෙන්න චූ කරගන්න බැරි උන්,
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    555012_400266583405139_655561354_n.jpg

    පිස්සුද බං ලංකාවට බුද්ධාගම එන්න කලින් ලංකාවේ හිටියේ සිංහලයෝ නෙවිද ?
    සිංහල නම් බෞද්ධ හෝ කිතුනු මේ දෙකෙන් එකක් විය හැක
    හැබැයි ඉස්ලාම් විය නොහැක ඉස්ලාම් උනා කියන්නේ උගේ ජාතිය මුස්ලිම් වේ
    නො රිටන්. ආපසු සිංහල ජාතික බෞද්ධ හෝ කිතුනු විය නොහැක. අල්ලගෙ නියමය අනුව මරණය හිමිවේ
     
    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    නැකත් බලන ඒවා, ඇරෙන්න අලුත් අවුරුද්ද අපිත් සමරනවා. මුළු සිහල ජාතියම එකට දෙයක් කරනකොට අපි කොහොමද මග ඇරලා ඉන්නේ.. ආගම කතෝලික වුනත්, ජාතිය සිංහල.
     
    • Like
    Reactions: NextGen

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    වතිලට දෙන්න උත්තරය මේකයි ..... සිංහල කතෝලිකයෝ හැටියට නැකත් විශ්වාස කරන්නේ නැ ...... සිංහල අලුත් අවුරුද්ද සම්පුර්ණ බෞද්ද හා හින්දු ආගම මත පදනම් වෙච්ච දෙයක් ...... එක නිසා වෙන ආගමක ඇදහීම අපිට කරන්න උවමනාවක් නැහැ ... නමුත් සිංහලයන් හැටියට අපේ සංස්කෘතික අංගයන්ට ගරු කල යුතු නිසා සිංහල අලුත් අවුරුදු දිනට අපේ කතෝලික පල්ලි වල අවුරුදු චාරිත්‍ර ඉටු කරනවා ..... මොකද අපි ආගමෙන් කතෝලික උනත් ජීවත් වෙන්නේ බෞද්ද සංස්කෘතිය සමග නිසා .....
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...

    :no: machan budu dahamata anuwa hodama nakatha kiyanne yamak kala yuthu niyama welawa ,nath nam jothishyen kiyana nakath neme machan . culture eka nisa ehema karanne .
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    apith pili padinawa machan godak charithra waritra. eka eka sirith nakathata karanawa. kisima awulak naha. apith kiri bath, kawum kokis hadanawa. nakathata lipa gini molawana. godak dewal samanya mattamen karanawa.
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    :no: machan budu dahamata anuwa hodama nakatha kiyanne yamak kala yuthu niyama welawa ,nath nam jothishyen kiyana nakath neme machan . Indian culture eka nisa ehema karanne .බෞද්ද සංස්කෘතිය yata anuwa nam nakath wihiluwak machan.eth sinhala sanskruthiyak thinawa.

    එත් මචන් ඉපදෙන්න වෙලාවක් සහ මැරෙන්න වෙලාවක් නැත්නම් ඒ දෙක අතර ඕන දෙයක් කරන්න පුළුවන්කම තියනවා .... එත් කවදාවත් මම දන්නා ගොඩක් සිංහල කතෝලික අය නැකත් ආදිය බලනවා .... එහෙම කරා කියල කතෝලික සභාවෙන් දඩුවම් දෙන්නේ නැහැ ... මොකද අපි බෞද්ධ සංස්කෘතිය එක්ක ජීවත් වෙන නිසා මේ පාර සිංහල අලුත් අවුරුද්දට පල්ලියේදී චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්න කියල උපදෙස් ලැබිල තියනවා .....
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    එත් මචන් ඉපදෙන්න වෙලාවක් සහ මැරෙන්න වෙලාවක් නැත්නම් ඒ දෙක අතර ඕන දෙයක් කරන්න පුළුවන්කම තියනවා .... එත් කවදාවත් මම දන්නා ගොඩක් සිංහල කතෝලික අය නැකත් ආදිය බලනවා .... එහෙම කරා කියල කතෝලික සභාවෙන් දඩුවම් දෙන්නේ නැහැ ... මොකද අපි බෞද්ධ සංස්කෘතිය එක්ක ජීවත් වෙන නිසා මේ පාර සිංහල අලුත් අවුරුද්දට පල්ලියේදී චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන්න කියල උපදෙස් ලැබිල තියනවා .....
    eka thamai budu dahame kiyala naha nakath balanna kiyala machan .
    machan budu dahamata anuwa nakath balana eka wihiluwak ban,
    hari ape rate thina sankruthiya 100% budu dahama matha neme padanam wela thinne ,oya nakath balana ewa wage issara idana thibuna dewala lankawata budu dhama ennath kalin idan,
    rate hamoma eka welawakata deyak karanakota hithata loku ekamuthu bawak danenawa
     
    Last edited:

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    eka thamai budu dahame kiyala naha nakath balanna kiyala machan .
    machan budu dahamata anuwa nakath balana eka wihiluwak ban,
    hari ape rate thina sankruthiya 100% budu dahama matha neme padanam wela thinne ,oya nakath balana ewa wage issara idana thibuna dewala lankawata budu dhama ennath kalin idan,
    rate hamoma eka welawakata deyak karanakota hithata loku ekamuthu bawak danenawa

    ඕක ගැන හොයලා බලන්න ලංකාව නියුට්‍රල් වෙලා තියෙද්දී... ඒ කියන්නේ බුදු දහම ලංකාවද ගෙනෙද්දී තිබිච්ච තත්වය ගැබුරින් හොයා බලන්න වෙනවා ........ එතකොට අපේ මුතුන් මිත්තන් නැකත් බැලුවද .... අලුත් අවුරුදු අමරුවද වගේ දේවල් හොයා බලන්න වෙනවා ..... එහෙම කරලා තිබුනානම් පිලි ගන්න පුළුවන් සිංහල අලුත් අවුරුදු චරිත අපේ සිංහල සංස්කෘතියේ අංගයක් කියල ....... නැත්නම් අනිවාර්යෙන්ම ආගමික චාරිත්‍රයක් වෙනවා .....
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ඕක ගැන හොයලා බලන්න ලංකාව නියුට්‍රල් වෙලා තියෙද්දී... ඒ කියන්නේ බුදු දහම ලංකාවද ගෙනෙද්දී තිබිච්ච තත්වය ගැබුරින් හොයා බලන්න වෙනවා ........ එතකොට අපේ මුතුන් මිත්තන් නැකත් බැලුවද .... අලුත් අවුරුදු අමරුවද වගේ දේවල් හොයා බලන්න වෙනවා ..... එහෙම කරලා තිබුනානම් පිලි ගන්න පුළුවන් සිංහල අලුත් අවුරුදු චරිත අපේ සිංහල සංස්කෘතියේ අංගයක් කියල ....... නැත්නම් අනිවාර්යෙන්ම ආගමික චාරිත්‍රයක් වෙනවා .....

    Indian ewa kawalam wela ban hama thanama ,mata kiyanna thinne me de witharai nakath balanawa kiyana eka budu dahamata 100% kma adala naha.
    balapan mada pansal wala kovil thinawa,dalada maligawe peraharata natha dewala peraharawal ekathu karala.ewa gobba wada ban anthimatama lankawe hitapu sinhala rajjuruwo wimaladarmasooriya rajjuruwo ita passe hitiye Indian un
    .api machan sarwa baladari dewiwaru pili ganne naha budu dahamata anuwa.eth pansal wala gana dewiyo(nuwanata adipathi),saraswathi(sangithayata adipathi)
    ...etc ayage dewala dala thani dewi kenkek nownata e ayath sarwabaladari wage mokada nuwana laba denna puluwan nam gana dewiyonta :P.
     
    Last edited:

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ඕක ගැන හොයලා බලන්න ලංකාව නියුට්‍රල් වෙලා තියෙද්දී... ඒ කියන්නේ බුදු දහම ලංකාවද ගෙනෙද්දී තිබිච්ච තත්වය ගැබුරින් හොයා බලන්න වෙනවා ........ එතකොට අපේ මුතුන් මිත්තන් නැකත් බැලුවද .... අලුත් අවුරුදු අමරුවද වගේ දේවල් හොයා බලන්න වෙනවා ..... එහෙම කරලා තිබුනානම් පිලි ගන්න පුළුවන් සිංහල අලුත් අවුරුදු චරිත අපේ සිංහල සංස්කෘතියේ අංගයක් කියල ....... නැත්නම් අනිවාර්යෙන්ම ආගමික චාරිත්‍රයක් වෙනවා .....

    හොයල බලන්න දෙයක් නැහැ මචන් බුදු දහමෙන් අපු දෙයක් නෙමේ නැකත් බලන එක .
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    කතෝලික අය අලුත් අවුරුද්ද සමරනව............

    [FONT=&quot]මචන් කතෝලික අය සිංහල නමුත් උබල හැමෝටම තියෙන් ප‍්‍රශ්නෙ තමා ඇයි එයාලා අලුත් අවුරුද්ද සමරන්නේ නැත්තෙ කියල...[/FONT]

    [FONT=&quot]කතෝලික අය අලුත් අවුරුද්ද සමරනව....නමුත්[/FONT] [FONT=&quot]නැකත්[/FONT] [FONT=&quot]වෙලාවල් වලට බෞද්ධ සහෝදරයෝ සිදුකරන චාරිත‍්‍ර ගොඩාක් දුරට නම් සිදු කරන්නේ නෑ..[/FONT] [FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]ගොඩක් කතෝලික ගෙවල් වල අවුරුද්දට[/FONT] [FONT=&quot]ලිප් වලට අලුතින් ගොම මැටි[/FONT] [FONT=&quot]ගාල අලුත් වලං අරගෙන කිරිබත් උයනව...... මෙය කතෝලික[/FONT][FONT=&quot]ගොඩක් ගෙවල්වල සතුටින් සිදුකරන චාරිත‍්‍රයක්......[/FONT]

    [FONT=&quot]අනික තමයි මචන් ගොඩාක්[/FONT] [FONT=&quot]දෙනෙක් හිතාගෙන ඉන්නේ කතෝලික අයගේ ප‍්‍රීතිමත්ම උත්සවය නත්තල කියලයි...[/FONT] ([FONT=&quot]අලුත් අවුරුද්ද වගේ) එක් වැරදි මතයක් ...[/FONT]
    [FONT=&quot]කතෝලික අයගේ ප‍්‍රධානම උත්සව දවස සතුටින් සැමරිය යුතු දවස තමයි පාස්කු ඉරිදා දින(එ කියන්නේ මහ සිකුරාදා දිනට පසුව එන පළමු ඉරුදින)[/FONT]
    [FONT=&quot]නත්තල් දිනය වෙළද සමාගම් විසින් මාහා ඉහලින් සාමාජයට වෙනම අරුත්ක ලබා දුන්නට කතොලික අයගේ නියම අවුරුද්ද තමා පාස්කු ඉරුදින... ඒ කියන්නේ ජේසු ක‍්‍රිස්තුන් වහන්සේගේ මරනින් නැගිටීම සිහිකරන දිනය[/FONT]. [FONT=&quot]ඇත්තටම[/FONT] [FONT=&quot]මෙදින තියෙන් විශෙසත්වය තමයි..... අලුත් අවුරුද්ද වගේම......සෑම[/FONT] [FONT=&quot]කතෝලිකයකුම... අලුත් වීම එ කියන්නේ අලුත් ගින්දර. අලුත් වතුර[/FONT]. අලුත් සිතුවිලි... තරහ මරහ අමතක කර සතුටින් සිටීම.
    [FONT=&quot]ඇත්තටම පාස්කු ඉරුදින[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිංහල අලුත් අවුරුදු චාරිත‍්‍ර සිදුවන්නේ එකම කාල වකවානුවක් තුළ (පෙර සහෝදරයෙක් කියල තිබුන වගේ කතෝලික අයට වෙනම ජීවන රටාවකට ඇතුලක් කල දෙයක් නෙවෙයි....මෙ දිනය මුලු ලෝකය පුරාම වෙසෙන කතෝලික් ජනතාව සමරන දවසක්.. සෑම දෙනාව එකම දිනයක මෙය සමරන්නේ...) .... එය තමයි මෙහි තිබෙන ගොඩක් වැදගත් සිදුවීම......පාස්කු ඉරුදින සහ සිංහල හින්දු අවුරුද්ද එකම කාල වකවානුවක් තිබීම.
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අනික තමයි කොතෝලික අය වෙනම ජීවන රටාවකට හුරු වෙලා නෑ..සිංහල කතෝලික අය වුනාට අපි සියලු දෙනාම එකම ජාතියක්......:yes::yes::yes::yes::yes::yes::yes:[/FONT]
     
    • Like
    Reactions: NextGen

    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    හොයල බලන්න දෙයක් නැහැ මචන් බුදු දහමෙන් අපු දෙයක් නෙමේ නැකත් බලන එක .

    හොදට ඉතිහාසය ගැන දන්නා පොරක් ගෙන් අහල දැනගනනින් බන් ...... මොකද කාටවත් ඕන විදිහට ඉතිහාසය වෙනස් කරන්න බැරි නිසා ...