කිතුල්ගල

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,371
    2,415
    113
    ගඟේ වතුර පාර සැරයි මේ දවස් වල උඩහට වහින නිසා. සති දෙක තුනකට කලින් ගියා.වතුර වැඩී. හවස වැස්සා වතුර පාර තවත් වැඩිවුනා
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    මම 4 සැරයක් විතර රාෆ්ටින් ගිහින් තියෙනවා.. මෙහෙම වැස්ස කාලෙක ගියා.. ගඟ නිකන් මුහුද කෝප වෙලා වගේ.. පට්ට අත්දැකීම.. 🤩
     
    • Sad
    • Like
    Reactions: NRTG and silent one

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,998
    10,554
    113
    අපිත් මෙ මාතර පැත්තෙ යන්න බැළුවෙ

    මාතර ත් වහිනවා ලු නේ දොබෙන් යන්න.
    මාත් යන්න ඉන්නේ කල්පනා කර කර..
    මාතර බලන්න දේවල්වත් නෑ නේද බන් , සුද්දෝ ඉන්න නිසා hotel පට්ට ගණන් ඇති නේද මචන්
     
    • Like
    Reactions: silent one and NRTG