Long weekend එකට කිතුල්ගල යන්ඩ කියල බැලුවෙ ඒ පැත්ත කොහොමද මේ දවස්වල වැස්ස නිසා ගිහින් වැඩක් නැති වෙයිද?

මේ දවස්වල වැස්ස නිසා ගිහින් වැඩක් නැති වෙයි
අපිත් මෙ මාතර පැත්තෙ යන්න බැළුවෙඅඩෝ වැස්ස අඩු උනානෙ![]()
මාතර ත් වහිනවා ලු නේ දොබෙන් යන්න.අපිත් මෙ මාතර පැත්තෙ යන්න බැළුවෙ
අපිත් මෙ මාතර පැත්තෙ යන්න බැළුවෙ
මාතර බලන්න දේවල්වත් නෑ නේද බන් , සුද්දෝ ඉන්න නිසා hotel පට්ට ගණන් ඇති නේද මචන්මාතර ත් වහිනවා ලු නේ දොබෙන් යන්න.
මාත් යන්න ඉන්නේ කල්පනා කර කර..
කොග්ගලමාතර බලන්න දේවල්වත් නෑ නේද බන් , සුද්දෝ ඉන්න නිසා hotel පට්ට ගණන් ඇති නේද මචන්