කිතුල් රා හදන්නේ මෙහෙමයි.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේක මට අද රෙකමන්ඩ් උන වීඩියෝ එකක්. මේක නියමෙට කරපු වීඩියෝ එකක් කිතුල් රා හදන විදිය ගැන. කිතුල් රා හදන හැටි ගොඩක් උන් කියල දෙන්නේ නැ, එත් මු නම් සුපිරියට කියල දෙනව කරන හැටි. උඹලයි ගෙවල් වලත් කිතුල් ගස් තියයනවානම් ට්‍රයි කරලා බලපන්.

    මම හොදට කුවේට් රටේ ඉඳන් කසිය ගහල මේක දාන්නේ,

    මම බියුවොත් මොකක් වෙයිද දන්නෑ.. :rofl:
    Drunk Baby GIF
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඉස්සර ගම් වල කිතුල් රා පෙරපුවම බොන්න කලින් පෙරාපු එකා කට්ටක් බීල පෙන්නන්න ඕන.තරහ කාරයෝ ගහේදි වහ දාන සීන් තිබිල තියනවා
     
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    එක සැරයක් රා බීල තියෙනව කෙලින් ඉන්න බැරි ගානට. තෙලිජ්ජ නං ඕන තරම් බීල තියෙනව .😍

    ඉස්සර ගම් වල කිතුල් රා පෙරපුවම බොන්න කලින් පෙරාපු එකා කට්ටක් බීල පෙන්නන්න ඕන.තරහ කාරයෝ ගහේදි වහ දාන සීන් තිබිල තියනවා
    ඔය සීන් එක තියෙනව ගම් වල මළ ගෙදරකට බත දෙනකොටත්...ගෙනාපු එකා මුලින්ම බත් බෙදාගෙන කනව...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉස්සර ගම් වල කිතුල් රා පෙරපුවම බොන්න කලින් පෙරාපු එකා කට්ටක් බීල පෙන්නන්න ඕන.තරහ කාරයෝ ගහේදි වහ දාන සීන් තිබිල තියනවා
    ඔව් බන් මේ සින් එක මමත් අහල තියනව..
    බලහන් ඉතින්

    වස විස නැති ගහේ බඩු :(
    ජීවිතේටම එක පාරයි බීල තියෙන්නෙ මතක විදියට
    අපෝ යකෝ ලංකව වටේ හැමතැනම රිංගනවා. හොද කිතුල් රා එක පාරයිද බිලා තියෙන්න.?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔව් බන් මේ සින් එක මමත් අහල තියනව..

    අපෝ යකෝ ලංකව වටේ හැමතැනම රිංගනවා. හොද කිතුල් රා එක පාරයිද බිලා තියෙන්න.?

    ‍කිතුල් රා හම්බෙන්නෙ නැ බන්
    ඔවා හැමතැනම ඇත්තෙත් නැ, තියන තැන් වල එවුන් අපි අදුරන්නෙ නැ
    ඉල්ලුම වැඩි නිසා, බාන වෙලාවට ගහ මුල ඉන්න වෙනව ගන්න නන්

    පොල් නන් කෙලල තියන ඔන තරන්, :sorry:
    එවත් හොද බඩු නෙවෙ ඉතින්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,601
    125,035
    113
    දෙහිවල
    ‍කිතුල් රා හම්බෙන්නෙ නැ බන්
    ඔවා හැමතැනම ඇත්තෙත් නැ, තියන තැන් වල එවුන් අපි අදුරන්නෙ නැ
    ඉල්ලුම වැඩි නිසා, බාන වෙලාවට ගහ මුල ඉන්න වෙනව ගන්න නන්

    පොල් නන් කෙලල තියන ඔන තරන්, :sorry:
    එවත් හොද බඩු නෙවෙ ඉතින්
    බානකොට බොන්න ඕන.