කින්ග්ස්බරි_එකෙන්_කෑවා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කින්ග්ස්බරි_එකෙන්_කෑවා

අපි කොලබ කින්ග්ස්බරි තරු පන්තියේ හෝටලේකින් කෑවා.

PIC-4-Starters-Achcharu-and-cold-cuts-to-cheese-and-salads.jpg

මම කලින් උබලට කිවුවනේ මම දන්නා මහත්තයෙක් මට දවල් කෑම වේලකට අරාධනා කළා කියල. ඒ මහත්තයයි මහත්තයා ගේ නෝනයි දුවයි ඇවිත් හිටියේ. මාර රසයි බන් කෑම. මම දෙපාරක්ම බෙදා ගත්ත. ඉස්සෝ තිබ්බ , කකුළුවෝ තිබ්බා , මස්ද මාළුද , සොසේජස්. නැති දෙයක් නැහැ. බත් වර්ග ගොඩක් තිබ්බ. එළවලු සලාද. පිස්සු හැදෙනවා බන්. කාල ඉවර වෙලා කන්න පලතුරු වර්ග වැහි වහැලා.

ගරුප්පු , පිහිවලින් කන්න බෑ බන්. මෙලෝ රහක් නැහැ. අතින්ම ඇදල ඇරියා.

හෝටලේ සේවකයෝත් මාර හොඳයි. අපිට සර් කියලා තමයි කතා කරන්නේ.
 
Last edited:
  • Like
Reactions: Sry.com and Chondon

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එල එල.

    මටත් අතෙන් කන එක තරම් වෙන කිසිම ක්‍රමයක් අල්ලන්නෙ නෑ.:yes:

    ඒත් දේසේ හැටියට වාසය තියෙන්න ඕන නිසා ගෙදරදි විතරයි අතෙන් කන්නෙ.:sorry:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    අනේ වාසනාවන්. ලොකු දෙයක් උඹ හොඳින් ඉන්න එක. හිතේ සතුටින් බත් කටක් හරි කාල ඉඳපන්. කොයි වෙලේ මැරෙයිද කියන්න බෑනෙ.:cool:
     
    rusiyanuwa

    Active member
  • සේවකයෝ ගැන නම් කියලා වැඩක් නෑ. වෙඩින් කීපෙකට අපි ගියා. මේසය අස් කරන එක, හැදි ගෑරුප්පු දෙන එක අඩුම ගානෙ වතුර එකවත් වෙලාවට නෑ. කීවත් සෑහෙන වෙලාවක් ගන්නවා ඒ වෙනුවෙන්.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    udema denwa patta athel ekak
    game ekek palaweni parata giya wage dala tiyenne
    api ehema hitana kiwoth uba apita hina wenna thama man hitanne dala tiyenne
    balamuko expose una dawasata me inne sirisena janadipathimada kiyala
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය ඉස්සර ඉන්ටර්කන්ටිනෙන්ටල් හොටලේ නෙද දැන් කින්ග්ස්බරි කියන්නේ..

    :yes::yes::yes:

    ඉස්සර ඒ නමින් තියෙද්දී එච්චර ප්‍රසිද්ද නෑ නේද බන්? ලඟදි තමයි නැගලා ආවේ නේද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes::yes:

    ඉස්සර ඒ නමින් තියෙද්දී එච්චර ප්‍රසිද්ද නෑ නේද බන්? ලඟදි තමයි නැගලා ආවේ නේද?
    මමත් ලන්කාවේ ඉද්දි ලයිට් එෆ් එම් එකේ හැමතිස්සීම ඔය කින්ග්ස්බරි හොටෙල් එක ගැන ඇඪ්ස් ගියා. මම හිතුවේ අලුත් එකක් කියලා. දවසක් බලන්න ගියාම තමා මතක් උනේ ඒ කාලේ ඉන්ටර්කන්ටිනෙන්ටල් එක තිබ්බ තැනනේ මේ අලුත් එක කියලා.. හිල්ටන් ගලදාරි, කොන්ටිනෙන්ටල් ඔක්කොම පයින් ඇවිදින දුර තිබ්බ එවනේ. කින්ග්ස්බරි එකත් හොදයි. රැට එහෙම ඩිනර් එකකට ටේබල් එකක් ගත්තොත් බැල්කනි එකේ, වරාය, ඇත යන නැව් වගේ බලන්න පුලුවන්. ලස්සනයි..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මමත් ලන්කාවේ ඉද්දි ලයිට් එෆ් එම් එකේ හැමතිස්සීම ඔය කින්ග්ස්බරි හොටෙල් එක ගැන ඇඪ්ස් ගියා. මම හිතුවේ අලුත් එකක් කියලා. දවසක් බලන්න ගියාම තමා මතක් උනේ ඒ කාලේ ඉන්ටර්කන්ටිනෙන්ටල් එක තිබ්බ තැනනේ මේ අලුත් එක කියලා.. හිල්ටන් ගලදාරි, කොන්ටිනෙන්ටල් ඔක්කොම පයින් ඇවිදින දුර තිබ්බ එවනේ. කින්ග්ස්බරි එකත් හොදයි. රැට එහෙම ඩිනර් එකකට ටේබල් එකක් ගත්තොත් බැල්කනි එකේ, වරාය, ඇත යන නැව් වගේ බලන්න පුලුවන්. ලස්සනයි..

    අපිට dinner එකකට විතරක් යන්න පුලුවන්ද මචන් කෙල්ලත් එක්ක වගේ? rooms book කරන්නේ නැතුව? කාල විතරක් එන්න? මම ඔය ලොකු ලොකු හෝටල් වලට ගිහින් නෑ බන් වැඩිය. :P
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපිට dinner එකකට විතරක් යන්න පුලුවන්ද මචන් කෙල්ලත් එක්ක වගේ? rooms book කරන්නේ නැතුව? කාල විතරක් එන්න? මම ඔය ලොකු ලොකු හෝටල් වලට ගිහින් නෑ බන් වැඩිය. :P
    රෙස්ටුරන්ට් එක ඔපන් මචන්. ප්‍රීබුකින්ග් එකක් දාලා යන්න පුලුවන්.. ඔකේ රෙස්ටුරන්ට් ගොඩක් තියනවා මගේ හිතේ.. හාර්බර් කොට් කියන එකට තමා මම ගියේ. තව සී ෆුඩ් රෙස්ටුරන්ට් එකකුත් තියනවලු.. ටිකක් ගනන් ඇති මචන්, ඒත් ප්‍රපොසල් එකක් ඇනිවසරි එකක් බර්ත් ඩේ එකක් වගේ එකකට කෙල්ල එක්ක යන්න පාඩු නැ.