ම
සිරාවට උබගැන කලකිරුනා මචන්.. මම අවදානමක් අරන් උබට ඕනදේ කරන්න හැදුවා..
උබ ඊයෙම මාව තනියම ත්රේඩ් එකේ දාලා යන්න ගියානේ.. උබ පී.එම් ෆුල් කරගෙන , අඩුම තරමෙ විසිටර් මැසේජ් එකක්වත් එවන්න බෑ.. මන් කී පාරක් උබට මැසේජ් එවන්න හැදුවද.. මැරිඩ් ක්ලබ් එකෙක් පෝස්ට් දැම්මා මැසේජ් එවන්න බෑ කියලා..
පෘෆ් දාන එක ගැන කියන්න තමයි කතාකලේ.. උබ ත්රේඩ් එකේ වචනයක් වත් කතානොකර මාව බිල්ලට දුන්නා...
උබේ මනුස්සකමටයි මම ත්රේඩ් එක දැම්මේ.. වෙන එකෙක් ඔහොම දෙයක් කරයිද? හිතලා බලපන්.. අන්තිමට මට වෙනදා වගේම කෙලවුනා.. මනුස්සකමයි සහෝ වටින්නෙ..
මල්ලී.....
රෝන්ග් ටෝක් එපා....
මම උඹට කිව්වේ මට මඩ ගහන්න ඉන්න උන් හොයා ගන්න ඒන උදව්වක් දීපං කියලා...
උඹට මම කිව්වේ නෑ දීපු ප්රෙස්ක්රිප්ෂන්ස් දාන්න කියලා....
උඹ වැඩේ දුර ඇද ගෙන දැන් කූං කූං ගාන්න එපා.....
මම කිව්ව උඹට මම හෙට කියල ෆොටෝ ටික දාන්නේත්.....
උඹ වැඩේ ඇද ගත්ත වැඩියි සහ ඒ නිසා නෑවා.....
ඒක තේරුම් ගනින්......
වැඩේ ස්වාභාවික කරන්න කියල මම කිව්වේ නෑනේ....
උඹ වැඩේ ස්වාභාවික කරන්න හැදුවා....
මොකද වැඩේ අස්වාභාවික කරන උන් ටික අම වැඩේ ස්වාභාවික කරාම එන්නේ නෑ....
තේරුම් ලනින්....
අනික පීඑම් ගැන නම් කරන්න දෙයක් නෑ...
දවස් 2ට 250 ම පිරෙනවා...
ඒකට මට නං කරන්නම දෙයක් නෑ...