කිබුලගේ ඇත්ත කතාව

Status
Not open for further replies.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ කියෙන්නේ උඹ කියන අනිත් දේවල් සේරම බොරු දේවල් ද, මේක විතරක් ඇත්ත එකක් උනේ ? :lol::lol::lol:
    :frown::frown:
    මගුලක් කියනවා. බොරු කියන්නේ මම ප්‍රතිපත්තියක් හැටියට ගැනිට විතරයි. ඔ යර්ස්..

    ඔක මට වෙච්ච එකක් නෙමෙයි. ගොඩ වෙලාවට මම ගන්නේ මට වෙච්ච උදාහරන. අනුන්ගේ එව්වා කටකතාද දන්නේ නැති නිසා කියන්න බැ. ඒත් ඔක මම දන්න හදුනන කෙනෙකුට උන නිසා ශුවර්.
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :frown::frown:
    මගුලක් කියනවා. බොරු කියන්නේ මම ප්‍රතිපත්තියක් හැටියට ගැනිට විතරයි. ඔ යර්ස්..

    එහෙම ලයින් එහෙකට තමා ආවේ. කොල්ලා සැලුනේ නැ. ඊට කලින් උන්දැගේ අම්මා ඇවිත් වොශින් මැශින් එකට් කෙලොපු එක මතක් කලා. එතකොට ටිකක් සැරෙන්ඩර් උනා. කොහොමත් සති අන්තේ අම්මලාගේ ගෙදර එක්ක යනවා කියන පොරොන්දුව මත ඇග්‍රිමන්ට් එහෙකට් ඇවිත් ජෙලො පුඩින් සමග දවල් ආහාරය හම්බ උනා.

    :lol::lol::lol::lol: ෆට්ට චරිත අෆ්ෆා...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol::lol::lol: ෆට්ට චරිත අෆ්ෆා...
    පවුල් උන එවුන්ගෙන් අහපන්කො, පවුල් ජිවිතේ ගැන.. ඔහේ කාලා බුදියන උනුත් ඉන්නවා. මහත්තයා නොනා කියගෙන, මහත්තයා කරන ඔනැ එහෙකට හා කියන ගැනුත් ඉන්නවා. ඒත් බහුතරේ ඔය වගේ තමා බන්. කියනවා නම් එලිවෙනකන් කිව්වැකි. බැරි වෙලාවත් මම අපේ ගෙදරට හාල් කිලො එකක් ගෙනිච්චොත්, එයාට ඔනේ එයාලගේ ගෙදරට කිලො දෙකක්වත් අරන් යන්න. අම්මපා, ඒ අතින් හරි ශොක්..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රිදිලා සහ එක්සිබිට්......
    ඔය වාදේ නතර කරපල්ලා....
    ඔතන තියෙන්නේ අනවබෝධයක්.....
    උඹල දෙන්නම මගේ මිත්‍රෙයා්...පරණ කේස් අදින්න එපා.....
    අනික එක්සිබිට් උඹ තේරුම් ගනින් රිදිලා මේක පස්සේ එලවන්නේ අර ෆොටෝ කේස් එක නිසා. ඒක අනවශ්‍ය එක්ස්පෝස් කිරිල්ලක් කියල ඌ හිතනවා...ඒක ඇත්ත තමා වගේ මොකද මලේ සීල් එකේ නම එතෙන පැහැදිලිව තියන නිසා.

    දැන් ඇති ඈ............
    එක එකාව මට්ටු කොරන්න ගිහින් අතේ පත්තු කරගත්ත නේද?:lol:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    මේ ත්‍රෙඩ් එකෙන් මම දැන අඳුන ගත්තු චරිත මෙහෙමයි.

    සමහර පො@න ඩයල් හිටියා. කඹ ඇඳපු සීන් තවම හිතේ තියාගෙන ගෑණු වගේ එව්වා කියෝ කියෝ දඟලන එලොවටත් නැති මෙලොවටත් නැති ජොක්කු වෙනුවට යටට පෑන්ටි අඳින පොන්සියෝ. අවුරුදු ගාණක් කලින් ඉඳන් කිරියේ ලැගගෙන පව් දිදී හිටියට ඉස්සෙල්ලම මෙදා පාර කඹ අදින්න ආපු ඒකේ ආතල් එක ගන්න නොදන්න උන්.

    තව උන් හිටියා මොකෙක් හරි ඌට ෆෲෆ් දාපන් කිව්වම අනික් උන්ගේ පෞද්ගලිකත්වය නොතකා පින්තූර දාන. උන්ට හෙලුවෙන් ඉඳ ෆොටෝ එකක් දාපන් කිව්වත් ඒකත් කරන්න තරම් පහත් මානසිකත්වයකින් ඉන්න.

    Ridila™
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    සිරාවට උබගැන කලකිරුනා මචන්.. මම අවදානමක් අරන් උබට ඕනදේ කරන්න හැදුවා..
    උබ ඊයෙම මාව තනියම ත්‍රේඩ් එකේ දාලා යන්න ගියානේ.. උබ පී.එම් ෆුල් කරගෙන , අඩුම තරමෙ විසිටර් මැසේජ් එකක්වත් එවන්න බෑ.. මන් කී පාරක් උබට මැසේජ් එවන්න හැදුවද.. මැරිඩ් ක්ලබ් එකෙක් පෝස්ට් දැම්මා මැසේජ් එවන්න බෑ කියලා..
    පෘෆ් දාන එක ගැන කියන්න තමයි කතාකලේ.. උබ ත්‍රේඩ් එකේ වචනයක් වත් කතානොකර මාව බිල්ලට දුන්නා...

    උබේ මනුස්සකමටයි මම ත්‍රේඩ් එක දැම්මේ.. වෙන එකෙක් ඔහොම දෙයක් කරයිද? හිතලා බලපන්.. අන්තිමට මට වෙනදා වගේම කෙලවුනා.. මනුස්සකමයි සහෝ වටින්නෙ..
    මල්ලී.....
    රෝන්ග් ටෝක් එපා....
    මම උඹට කිව්වේ මට මඩ ගහන්න ඉන්න උන් හොයා ගන්න ඒන උදව්වක් දීපං කියලා...
    උඹට මම කිව්වේ නෑ දීපු ප්‍රෙස්ක්‍රිප්ෂන්ස් දාන්න කියලා....
    උඹ වැඩේ දුර ඇද ගෙන දැන් කූං කූං ගාන්න එපා.....
    මම කිව්ව උඹට මම හෙට කියල ෆොටෝ ටික දාන්නේත්.....
    උඹ වැඩේ ඇද ගත්ත වැඩියි සහ ඒ නිසා නෑවා.....

    ඒක තේරුම් ගනින්......
    වැඩේ ස්වාභාවික කරන්න කියල මම කිව්වේ නෑනේ....
    උඹ වැඩේ ස්වාභාවික කරන්න හැදුවා....
    මොකද වැඩේ අස්වාභාවික කරන උන් ටික අම වැඩේ ස්වාභාවික කරාම එන්නේ නෑ....

    තේරුම් ලනින්....

    අනික පීඑම් ගැන නම් කරන්න දෙයක් නෑ...
    දවස් 2ට 250 ම පිරෙනවා...
    ඒකට මට නං කරන්නම දෙයක් නෑ...
     
    • Like
    Reactions: .::J@S::.

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පවුල් උන එවුන්ගෙන් අහපන්කො, පවුල් ජිවිතේ ගැන.. ඔහේ කාලා බුදියන උනුත් ඉන්නවා. මහත්තයා නොනා කියගෙන, මහත්තයා කරන ඔනැ එහෙකට හා කියන ගැනුත් ඉන්නවා. ඒත් බහුතරේ ඔය වගේ තමා බන්. කියනවා නම් එලිවෙනකන් කිව්වැකි. බැරි වෙලාවත් මම අපේ ගෙදරට හාල් කිලො එකක් ගෙනිච්චොත්, එයාට ඔනේ එයාලගේ ගෙදරට කිලො දෙකක්වත් අරන් යන්න. අම්මපා, ඒ අතින් හරි ශොක්..

    සිරාද???:lol::lol: ෆට්ට සීන්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න දවසක් (27/06/2015) මගේ විදුරුමහේ දතක් රිදෙන්න ගත්තා..
    ඉවසන්න බැරුව හිටියේ මන් ඒ ගැන එලකිරියේ ත්‍රේඩ් එකකුත් දැම්මා..
    http://www.elakiri.com/forum/showthread.php?t=1683584

    කිව්ව නේද කලින් ත්‍රෙඩ් එක දානකොටම කට්ටිය පොට පටලවගනියි කියල
    :lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    :frown::frown:
    මගුලක් කියනවා. බොරු කියන්නේ මම ප්‍රතිපත්තියක් හැටියට ගැනිට විතරයි. ඔ යර්ස්..

    ela kollek.:D:yes::yes::lol::P
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    එහෙම ලයින් එහෙකට තමා ආවේ. කොල්ලා සැලුනේ නැ. ඊට කලින් උන්දැගේ අම්මා ඇවිත් වොශින් මැශින් එකට් කෙලොපු එක මතක් කලා. එතකොට ටිකක් සැරෙන්ඩර් උනා. කොහොමත් සති අන්තේ අම්මලාගේ ගෙදර එක්ක යනවා කියන පොරොන්දුව මත ඇග්‍රිමන්ට් එහෙකට් ඇවිත් ජෙලො පුඩින් සමග දවල් ආහාරය හම්බ උනා.

    :lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Okkomath hari photo dapu eka weradi

    photo දාපු එක වැරදි තමයි නමුත් මම හිතන්නේ ඌ ඒක දැම්මේ නැත්නම් ඌගේ ඇගට ඔක්කොම වගේ පනිනවා ෂූවර්. ඌ proof දාන්න කලින්ම ඌගේ රෙප් ගොඩක් කැපිලා , ඌට කොච්චර එවුන් බැන්නද.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මල්ලී.....
    රෝන්ග් ටෝක් එපා....
    මම උඹට කිව්වේ මට මඩ ගහන්න ඉන්න උන් හොයා ගන්න ඒන උදව්වක් දීපං කියලා...
    උඹට මම කිව්වේ නෑ දීපු ප්‍රෙස්ක්‍රිප්ෂන්ස් දාන්න කියලා....
    උඹ වැඩේ දුර ඇද ගෙන දැන් කූං කූං ගාන්න එපා.....
    මම කිව්ව උඹට මම හෙට කියල ෆොටෝ ටික දාන්නේත්.....
    උඹ වැඩේ ඇද ගත්ත වැඩියි සහ ඒ නිසා නෑවා.....

    ඒක තේරුම් ගනින්......
    වැඩේ ස්වාභාවික කරන්න කියල මම කිව්වේ නෑනේ....
    උඹ වැඩේ ස්වාභාවික කරන්න හැදුවා....
    මොකද වැඩේ අස්වාභාවික කරන උන් ටික අම වැඩේ ස්වාභාවික කරාම එන්නේ නෑ....

    තේරුම් ලනින්....

    අනික පීඑම් ගැන නම් කරන්න දෙයක් නෑ...
    දවස් 2ට 250 ම පිරෙනවා...
    ඒකට මට නං කරන්නම දෙයක් නෑ...

    ඒ පාර ස්ක්‍රිප්ට් එක ලියපු උන් දෙන්න මරා ගන්නවද..නැත්නම් ඒකත් අපිව ටෙස්ට් කරන්න දාන ගැටයක් ද
    :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    photo දාපු එක වැරදි තමයි නමුත් මම හිතන්නේ ඌ ඒක දැම්මේ නැත්නම් ඌගේ ඇගට ඔක්කොම වගේ පනිනවා ෂූවර්. ඌ proof දාන්න කලින්ම ඌගේ රෙප් ගොඩක් කැපිලා , ඌට කොච්චර එවුන් බැන්නද.

    ඒ පාර ස්ක්‍රිප්ට් එක ලියපු උන් දෙන්න මරා ගන්නවද..නැත්නම් ඒකත් අපිව ටෙස්ට් කරන්න දාන ගැටයක් ද
    :rolleyes:

    මේක තවත් බම්ප් කරලා වැඩක් නෑ බං. ඇඩ්මින් කෙනෙක්ට කියලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරවන එක තමා හොඳම වැඩේ තවත් ඇදගෙන යන්නේ නැතිව. :(:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    photo දාපු එක වැරදි තමයි නමුත් මම හිතන්නේ ඌ ඒක දැම්මේ නැත්නම් ඌගේ ඇගට ඔක්කොම වගේ පනිනවා ෂූවර්. ඌ proof දාන්න කලින්ම ඌගේ රෙප් ගොඩක් කැපිලා , ඌට කොච්චර එවුන් බැන්නද.

    මුන්ට ඕවා ගානක් නෑ බන්.. වෙන එකෙක්ව බිල්ලට දීලා තමන් බේරෙනවා..
    මුන්ගේ නිදහසට කරුනු ඕනතරම් තියෙනවා.. වැඩේ වැරදුනාම වැඩෙට පොලබවපු කෙනා පැත්තක.. එයාට අමතකයි කා වෙනුවෙන්ද ත්‍රේඩ් එක දැම්මේ කියලත්..

    මට අහන්න තියෙන්නෙ මෙච්චරයි කිබුලා.. ඔයා ඔයාගේ හොදම යලුවෝ කියාගන්න අය ඔයා කිව්වා කියලා ඔහොම ත්‍රේඩ් එකක් දායිද? අනුන් ඩොක්ටලා කියලා වැරද්දට හරි කියන්නද කියන්නේ.. මේ සමාජේ ඩොක්ටලා විතරද හරි අනිත් වුර්තිකයෝ ඉන්න එපාද?

    මම GTRZට කිව්වා..
    මන් අද හෙටම තීරනයක් ගන්නවා බන්..
     
    • Like
    Reactions: dath kimbula

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    කලින් thread එක දැක්කම මම නම් දැනගත්තා මෙතන මොකක් හරි වෙන දෙයක් තියෙනවා කියලා.. :eek:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    මේ දාපු ත්‍රෙඩ් දෙකම තේරුමක් නැති වැඩක් බන්. උබ ඔය ත්‍රෙඩ් දෙක දාපු එකෙන් අනිත් අයට ලැබිච්ච කිසිම දෙයක් නෑ. ඔය දෙන්නට පක්ෂ විපක්ෂ අය හොයාගත්ත එක මිසක් වෙන දෙයක් වෙලා නැහැනෙ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේක තවත් බම්ප් කරලා වැඩක් නෑ බං. ඇඩ්මින් කෙනෙක්ට කියලා ත්‍රෙඩ් එක ක්ලෝස් කරවන එක තමා හොඳම වැඩේ තවත් ඇදගෙන යන්නේ නැතිව. :(:(

    ක්ලෝස් කරන එක හරි නෑ බං..අරූ විහින් කපාගත්ත රෙප් ටික හොයල දෙන්න එපැයි මොනාහරි කරල......
    :lol:
     
    Status
    Not open for further replies.