කිමද මෙසේ වන්නේ (මොකද මෙහෙම වෙන්නෙ)''Why This Kolaveri Di''

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කිමද මෙසේ වන්නේ (මොකද මෙහෙම වෙන්නෙ)''Why This Kolaveri Di''

    උඹලටත් මෙහෙම වෙලා තියනවද බන්?:eek:මම කමෙන්ට් එකක් දාන්න ගියාම මෙහෙම එකක් ආවේ:dull:.නොදන්න නිසා අහන්නෙ.:sorry:මොකද මචන්ලා මෙහෙම වෙන්නෙ:angry:

    21444mr.png

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔව්. Elakiri එක Cloudflare වලින් Protect කරලා තියෙන්නේ Malware, Hacking attacking වලින් බේරෙන්න, Spam bot වලින් බේරෙන්න. ඕකෙන් Elakiri එක secure කරන එකයි කරන්නේ නමුත් ඔහොම දිගටම එන්න ගත්තම users ලට වදයක් වෙන එකයි වෙන්නේ.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ow ban oya magula mata hemawelema enawa
    :dull:
    ඔව්. Elakiri එක Cloudflare වලින් Protect කරලා තියෙන්නේ Malware, Hacking attacking වලින් බේරෙන්න, Spam bot වලින් බේරෙන්න. ඕකෙන් Elakiri එක secure කරන එකයි කරන්නේ නමුත් ඔහොම දිගටම එන්න ගත්තම users ලට වදයක් වෙන එකයි වෙන්නේ.
    සිරා කතාව.එක පාරක් දෙපාරක් නම් ඉවසන්න පුළුවන්.ඒත් හැමවෙලේම ආතල් ගන්නවනේ:sorry:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    epaaa wenawaaaaaaaaaa,,comment ekakwath danna hithennee naaaaaa

    apita thyenneth patta supiri net speed ne,,eee nisa pyak withara ynawa comment ekak dannaa