කිමද මේ අරුමේ.... නොහැගේ පි‍්‍රය මිහිරේ....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මගේ ෂොප් එක ළග මුස්ලිම් shop එකක් තියෙනවා cosmetics විකුණන... ඒකේ ගහල තියෙන පෝස්ටර්වල ගෑණු රූපවල ඇස්වහලා.... හැබැයි ඒ ගෑණු ඇදන් ඉන්නේ බිකිනි මොඞ් එකට ළංවෙන්න... මම කඬේ එකාගෙන් ඇහුවා ඇයි මල්ලි මේ රූපවල ඇස් විතරක් වහල තියෙන්නේ කියලා.... ඌ කියපි ගෑණියෙක්ගේ ඇස් දෙකෙන් තමයිලූ වැඩියෙන්ම පිරිමින්sex වලට පොළඹවන්නේ කියලා... මම හොල්මන්.... රූපවල ඉන්න ගෑණු දැක්කම ඇස් නෙවෙයි ඔලූව වැහුවත් ෆයර් වෙනවා.... :lol: ඒ වුණාට එතනින් එහා ඌත් එක්ක කතා කරන්න මම ගියේ නැත්තේ උදේ හවා දකින එකාගේ හිත රිදවන්න බැරි නිසා.... :no:

    120419_quote4-vi.jpg

    ඒ වුණත් මට මාර ප‍්‍රශ්නයක්..... :confused: එතකොට මුස්ලිම් ගෑණු පාරෙ යන්නේ මුලූ ඇගම වහලා ඇස් විතරක් පේන්න තියලා.... ඒකෙන් කියවෙන්නේ මුස්ලිම් ගෑණුන්ට ඕනේ පිරිමින්ගේ කාමය අවුස්සන්න ද? ඇයි මේ දෙවිදිහක්.....?? :shocked:

    • Like
    Reactions: dynamite1234

    chathu4742

    Well-known member
  • කිමද මේ අරුමේ.... නොහැගේ පි‍්‍රය මිහිරේ....

    මගේ ෂොප් එක ළග මුස්ලිම් shop එකක් තියෙනවා cosmetics විකුණන... ඒකේ ගහල තියෙන පෝස්ටර්වල ගෑණු රූපවල ඇස්වහලා.... හැබැයි ඒ ගෑණු ඇදන් ඉන්නේ බිකිනි මොඞ් එකට ළංවෙන්න... මම කඬේ එකාගෙන් ඇහුවා ඇයි මල්ලි මේ රූපවල ඇස් විතරක් වහල තියෙන්නේ කියලා.... ඌ කියපි ගෑණියෙක්ගේ ඇස් දෙකෙන් තමයිලූ වැඩියෙන්ම පිරිමින්sex වලට පොළඹවන්නේ කියලා... මම හොල්මන්.... රූපවල ඉන්න ගෑණු දැක්කම ඇස් නෙවෙයි ඔලූව වැහුවත් ෆයර් වෙනවා.... :lol: ඒ වුණාට එතනින් එහා ඌත් එක්ක කතා කරන්න මම ගියේ නැත්තේ උදේ හවා දකින එකාගේ හිත රිදවන්න බැරි නිසා.... :no:

    120419_quote4-vi.jpg

    ඒ වුණත් මට මාර ප‍්‍රශ්නයක්..... :confused: එතකොට මුස්ලිම් ගෑණු පාරෙ යන්නේ මුලූ ඇගම වහලා ඇස් විතරක් පේන්න තියලා.... ඒකෙන් කියවෙන්නේ මුස්ලිම් ගෑණුන්ට ඕනේ පිරිමින්ගේ කාමය අවුස්සන්න ද? ඇයි මේ දෙවිදිහක්.....?? :shocked:

    ඔච්චර රිද්දන්න එපා බන්....:D:D
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ගණන් ගන්න එපා බන්. කුරානෙ ලොජික් හොයනවට වඩා හොඳයි ගරකෙක්ට අවකලනය උගන්වල ඌ ලව්ව ඒ ලෙවල් පේපර් එක ලියවන එක. ඕකුන් අර රෙද්ද පොතේ තියෙන ඕන දෙයක් හිස් මුදුනින් පිළිගන්නව. ඒ උන්ව පොඩි කාලෙ ඉඳල පුරුදු කරල තියෙන විදිහ.
    උඹේ අල්ලපු කඩේ එකා නිසා ඌව තරහ කරගන්නෙ නැතුව බිස්නස් එක කරන් හිටු
     
    • Like
    Reactions: vito

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගණන් ගන්න එපා බන්. කුරානෙ ලොජික් හොයනවට වඩා හොඳයි ගරකෙක්ට අවකලනය උගන්වල ඌ ලව්ව ඒ ලෙවල් පේපර් එක ලියවන එක. ඕකුන් අර රෙද්ද පොතේ තියෙන ඕන දෙයක් හිස් මුදුනින් පිළිගන්නව. ඒ උන්ව පොඩි කාලෙ ඉඳල පුරුදු කරල තියෙන විදිහ.
    උඹේ අල්ලපු කඩේ එකා නිසා ඌව තරහ කරගන්නෙ නැතුව බිස්නස් එක කරන් හිටු

    :lol::lol::lol::lol::lol::yes:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    ගණන් ගන්න එපා බන්. කුරානෙ ලොජික් හොයනවට වඩා හොඳයි ගරකෙක්ට අවකලනය උගන්වල ඌ ලව්ව ඒ ලෙවල් පේපර් එක ලියවන එක. ඕකුන් අර රෙද්ද පොතේ තියෙන ඕන දෙයක් හිස් මුදුනින් පිළිගන්නව. ඒ උන්ව පොඩි කාලෙ ඉඳල පුරුදු කරල තියෙන විදිහ.
    උඹේ අල්ලපු කඩේ එකා නිසා ඌව තරහ කරගන්නෙ නැතුව බිස්නස් එක කරන් හිටු

    patta kathawa :lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    කිමද මේ අරුමේ.... නොහැගේ පි‍්‍රය මිතුරේ
     
    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    ඇස් වහගෙන හෙලුව්වෙන් යන්න කියන්න තිබ්බේ උබට.
     
    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    407
    1,059
    93
    ගණන් ගන්න එපා බන්. කුරානෙ ලොජික් හොයනවට වඩා හොඳයි ගරකෙක්ට අවකලනය උගන්වල ඌ ලව්ව ඒ ලෙවල් පේපර් එක ලියවන එක. ඕකුන් අර රෙද්ද පොතේ තියෙන ඕන දෙයක් හිස් මුදුනින් පිළිගන්නව. ඒ උන්ව පොඩි කාලෙ ඉඳල පුරුදු කරල තියෙන විදිහ.
    උඹේ අල්ලපු කඩේ එකා නිසා ඌව තරහ කරගන්නෙ නැතුව බිස්නස් එක කරන් හිටු

    Sira kathawa bn lol :yes:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මගෙ යාලුවෙක්ගෙ අය්ය කෙනෙක් 2000දි ගියා සව්දි කම්පනියක ජොබකට. මිනිහ ග්‍රැපික් ඩිසයිනර් ගියෙ. පොර ගිය කම්පනිය සෞදි ඇමරිකන් බ්‍රිටිෂ් කියන රටවල් තුනේම කම්බයින් කම්පනියක්.
    යාලුවගෙ අය්යට කරන්ඩ වෙලා තියෙන්නෙ ඒකෙ ප්‍රඩක්ට්ස් වල කැට්ලොග්වල ඉන්න ගෑනු අයගෙ කකුල් පපුව අතපය ඒ රටට ගැලපෙන්ඩ ඇඳුම් හරි පාට හරි දාල වහන එකලු. ඔරිජිනල් කැටලොග් එකේ සොෆ්ට් කොපි එක සෞදියට එව්වම අපේ පොර ඒක එඩිට් කරල ප්‍රින්ට් කරන්ඩ දෙනවලු. සෞදි කස්ටමර්ලට ඛෙදන්නෙ ඒ කැට්ලොග් එකලු.
    80ගණන්වල ඉඳල එහෙමලු. 95.97 වගේ වෙකන් ඒ කම්පනියෙ හිටපු සේල්ස් ප්‍රමෝෂන් සෙක්ෂන් එකේ වෙනම දෙන්නෙක් දාල තිබ්බලු පිටරටින් එවන ප්‍රින්ටඩ් කැට්ලොග්වල පර්මනන්ට් මාකර් වලින් අර ගෑනු රූපවල නිරාවරණය උන හරියවල් පාට කරන්ඩ. තාක්ෂනේ දියුණු උනාම දැං ඔරිජිනල් එක පොටෝෂොප්වලින් වහල තමා ප්‍රින්ට් කරන්නෙ.
    හොඳම වැඩේ කියන්නෙ කම්පනියෙ පාටි දෙකක් තියෙනවලු අව්රුද්දට ඒවට පිට අයට එන්ඩ දෙන්නෙ නෑලු. රෂියන් තායි ඉන්දියන් සුපිරි බඩු ගෙනල්ල ෆුල් නේකඩ් දානවලු කෑම බීම සර්ව් කරන්ඩ.:lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මචන් පුලුවන්නම් genaration kill කියන minitv series එක හොයාගෙන බලන්න.
    මාත් තාම බලන ගමන්.
    උන් ගැන අත්තටම දුක හිතෙනවා :yes::yes: