කිමද මේ අරුමේ.... නොහැගේ පි්රය මිහිරේ....

මගේ ෂොප් එක ළග මුස්ලිම් shop එකක් තියෙනවා cosmetics විකුණන... ඒකේ ගහල තියෙන පෝස්ටර්වල ගෑණු රූපවල ඇස්වහලා.... හැබැයි ඒ ගෑණු ඇදන් ඉන්නේ බිකිනි මොඞ් එකට ළංවෙන්න... මම කඬේ එකාගෙන් ඇහුවා ඇයි මල්ලි මේ රූපවල ඇස් විතරක් වහල තියෙන්නේ කියලා.... ඌ කියපි ගෑණියෙක්ගේ ඇස් දෙකෙන් තමයිලූ වැඩියෙන්ම පිරිමින්sex වලට පොළඹවන්නේ කියලා... මම හොල්මන්.... රූපවල ඉන්න ගෑණු දැක්කම ඇස් නෙවෙයි ඔලූව වැහුවත් ෆයර් වෙනවා....
ඒ වුණාට එතනින් එහා ඌත් එක්ක කතා කරන්න මම ගියේ නැත්තේ උදේ හවා දකින එකාගේ හිත රිදවන්න බැරි නිසා.... 
ඒ වුණත් මට මාර ප්රශ්නයක්.....
එතකොට මුස්ලිම් ගෑණු පාරෙ යන්නේ මුලූ ඇගම වහලා ඇස් විතරක් පේන්න තියලා.... ඒකෙන් කියවෙන්නේ මුස්ලිම් ගෑණුන්ට ඕනේ පිරිමින්ගේ කාමය අවුස්සන්න ද? ඇයි මේ දෙවිදිහක්.....?? 