රේඩියෝ ඇට්ටිවු වැරදි.
උතුරු කොරියාව තියෙන්න ඕනේ මුරිකාවට විරුද්ධ කඳවුරක් විදිහට.
හැබැයි, මිනිස්සුන්ගේ ලිවින් කන්ඩිෂන් උසස් වෙන්න ඕනේ.
ඉන්ටර්නෙට් අත්‍යාවශ්‍ය නැහැ මිනිස්සුන්ට.
ඒ උනාට උ.කොරියාවෙ ලයිබ්රිවල ඉන්ට්‍රානෙට් තියෙනවා.
ඉන්ටර්නෙට් තියෙන්නේ අත්‍යාවශ්‍ය අයට පමණයි.
ඒවගේම රුසියාවත් දැන් තමන්ගෙම ඉන්ට්‍රානෙට් එකක් හදමින් ඉන්නෙ.
රට විවෘත වියයුතු නැති නමුත් සෞඛ්‍ය,අධ්‍යාපන,ප්‍රවාහන, කෘෂි කර්මාන්ත ක්ෂේත්‍ර දියුණු විය යුතුයි.
ඌ ඒකාධිපතියා වෙන්න පුලුවන්.
ඒ රටේ මිනිස්සු බඩගින්නේ මැරෙනවා වෙන්න පුලුවන්.
ඒ උනාට රුසියා-චීන බලකඳවුර පැත්තට ඉන්න උ.කොරියාව වැටුනොත් ඒක මුරිකාවෙ ජයග්රහනයක් වෙනවා. ඊට පස්සේ ඒක ලිබියාවටත් අන්ත දාස රාජ්‍යයක් වෙනවා. ඉන් පස්සේ ඒ රටේ භූමිය මුරිකානු විරෝධී රටවල්වලට විරුද්ධව යුධමය වශයෙන් උපක්‍රමශීලී ලෙස කඳවුරු ගොඩනඟන්න පාවිච්චි වෙනවා.
උ.කොරියාව වැටුනොත් ඊට පස්සේ බර්ලින් වෝල් එක වැටුනා වගේ ඒක අපේ පරාජයක් වෙනවා.
ජර්මනිය එකට එකතු උනත් අදටත් දෙකේ වෙනස පැහැදිලිව පේන්න තියෙනවා.
අනික කට්ටිය දන්නවා වගේ කියෙවුවට දකුණු කොරියාව කීයටවත් උතුරු කොරියාව තමන්ගේ රටටත් එක්ක බද්ධ කරන්න දෙන්නේ නැහැ.
මේ මිනිස්සුන්ට වෙන්නේ තියෙන සිස්ටම් එකත් නැතුව අවුට් ගිහින් බල්ලෝ වගෙ මැරෙන්න.
එහෙම එකතු නොකරගන්න හේතු තියෙනවා.
ප්‍රධානව ආර්ථික හේතුත් ද්විතියිකව සංස්කෘතික හේතුත් ඒකට බලපානවා.
දකුණු කොරියාව කතෝලික රටක් වෙනකොට
උතුරු කොරියාවෙන් අදහන්නේ තමන්ගේ දේශපාලන නායකත්වය.
උන්ගේ ආර්ථිකයයි මේකය දෙක එකතු කළොත් රට යන තැන උං දන්නවා. අනික,
දැන් ටික ටික භාෂාවත් වෙනස් වේගෙන එන්නේ.
අනික දැන් ටික ටික මුරිකාව වට්ටන්න ඩොලරය අයින් කරලා චීන මුදල් ඒකකය ජාත්‍යන්තර මුදල් ඒකකය කරන්න දැනටමත් කටයුතු සිද්ධ වෙනවා. මම නම් උඩ බලන් ඉන්නේ ඒක වෙනකන්
පිස්සුද හැටිද බං?




