කිම් ජොං උන් කතා කරද්දී නිදි කිරූ ආරක්ෂක ඇ&#35

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රේඩියෝ ඇට්ටිවු වැරදි.
    උතුරු කොරියාව තියෙන්න ඕනේ මුරිකාවට විරුද්ධ කඳවුරක් විදිහට.
    හැබැයි, මිනිස්සුන්ගේ ලිවින් කන්ඩිෂන් උසස් වෙන්න ඕනේ.
    ඉන්ටර්නෙට් අත්‍යාවශ්‍ය නැහැ මිනිස්සුන්ට.
    ඒ උනාට උ.කොරියාවෙ ලයිබ්‍රිවල ඉන්ට්‍රානෙට් තියෙනවා.
    ඉන්ටර්නෙට් තියෙන්නේ අත්‍යාවශ්‍ය අයට පමණයි.
    ඒවගේම රුසියාවත් දැන් තමන්ගෙම ඉන්ට්‍රානෙට් එකක් හදමින් ඉන්නෙ.
    රට විවෘත වියයුතු නැති නමුත් සෞඛ්‍ය,අධ්‍යාපන,ප්‍රවාහන, කෘෂි කර්මාන්ත ක්ෂේත්‍ර දියුණු විය යුතුයි.

    ඌ ඒකාධිපතියා වෙන්න පුලුවන්.
    ඒ රටේ මිනිස්සු බඩගින්නේ මැරෙනවා වෙන්න පුලුවන්.
    ඒ උනාට රුසියා-චීන බලකඳවුර පැත්තට ඉන්න උ.කොරියාව වැටුනොත් ඒක මුරිකාවෙ ජයග්‍රහනයක් වෙනවා. ඊට පස්සේ ඒක ලිබියාවටත් අන්ත දාස රාජ්‍යයක් වෙනවා. ඉන් පස්සේ ඒ රටේ භූමිය මුරිකානු විරෝධී රටවල්වලට විරුද්ධව යුධමය වශයෙන් උපක්‍රමශීලී ලෙස කඳවුරු ගොඩනඟන්න පාවිච්චි වෙනවා.

    උ.කොරියාව වැටුනොත් ඊට පස්සේ බර්ලින් වෝල් එක වැටුනා වගේ ඒක අපේ පරාජයක් වෙනවා.
    ජර්මනිය එකට එකතු උනත් අදටත් දෙකේ වෙනස පැහැදිලිව පේන්න තියෙනවා.
    අනික කට්ටිය දන්නවා වගේ කියෙවුවට දකුණු කොරියාව කීයටවත් උතුරු කොරියාව තමන්ගේ රටටත් එක්ක බද්ධ කරන්න දෙන්නේ නැහැ.
    මේ මිනිස්සුන්ට වෙන්නේ තියෙන සිස්ටම් එකත් නැතුව අවුට් ගිහින් බල්ලෝ වගෙ මැරෙන්න.
    එහෙම එකතු නොකරගන්න හේතු තියෙනවා.
    ප්‍රධානව ආර්ථික හේතුත් ද්විතියිකව සංස්කෘතික හේතුත් ඒකට බලපානවා.
    දකුණු කොරියාව කතෝලික රටක් වෙනකොට
    උතුරු කොරියාවෙන් අදහන්නේ තමන්ගේ දේශපාලන නායකත්වය.
    උන්ගේ ආර්ථිකයයි මේකය දෙක එකතු කළොත් රට යන තැන උං දන්නවා. අනික,
    දැන් ටික ටික භාෂාවත් වෙනස් වේගෙන එන්නේ.

    අනික දැන් ටික ටික මුරිකාව වට්ටන්න ඩොලරය අයින් කරලා චීන මුදල් ඒකකය ජාත්‍යන්තර මුදල් ඒකකය කරන්න දැනටමත් කටයුතු සිද්ධ වෙනවා. මම නම් උඩ බලන් ඉන්නේ ඒක වෙනකන්

    පිස්සුද හැටිද බං?:eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි එහෙම කියුවෙ?

    ඒ රටේ මිනිස්සු දුක් විඳින එක ඒ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් නැතිවෙලා තියන එක "ඇමරිකාවට විරුද්ධ නිසා කමක් නෑ" කියල සාදාරනීකරණය කරන නිසා :eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඒ රටේ මිනිස්සු දුක් විඳින එක ඒ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් නැතිවෙලා තියන එක "ඇමරිකාවට විරුද්ධ නිසා කමක් නෑ" කියල සාදාරනීකරණය කරන නිසා :eek:

    ඔව් බන් කලකිරිනේව මේ වගේ කතා දැක්කම.

    රටේ පොදු ජනතාවට යහපත් නොවන රටක් කියන්නේ නිකම් භුමිය හා පස් ගොඩක් විතරයි. රට කියන්නේ රටේ ජනතාව. එම ජනතාවට පීඩනය දිදී කොච්චර ලෝකෙට පරකාසේ පැවැත් වැඩක් නැහැ.
    එවැනි පාලකයන් විනාශ විය යුතුමය
     
    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0

    දේශපාලනිකව බලනකොට සාමාන්‍ය මිනිස්සුන් වගේ හැඟීම්වලට යට වෙලා තීරණ ගන්න බැහැ.
    මොකද, එක රටක් යටතේ ලොකය පාලනය වෙන තත්ත්වයක් උදා වුනාම තේරෙයි ඔය සෝ කෝල්ඩ් ඩිමොක්‍රසියෙ තරම.
    ඇමරිකාවේ නිව් වර්ල්ඩ් ඕඩරයට ලෝකයම අහුවෙලා නව යටත්විජිතකරණය යටතේ ලෝකයම දාසයෝ වෙලා දුක් විඳින එකද,
    නැත්නම් ලෝක චෙස් ක්‍රීඩාවේදී පෝන් කෙනෙක් බිල්ලට දෙන එකද හොඳ ?,
    දේශපාලනේදී හැඟීම් එක්ක තීරණ ගන්න බැහැ.
    බුද්ධිමත්වයි තීරණ ගන්න ඕනේ.
    චීනයේ දොරකඩ ඇමරිකානු න්‍යෂ්ඨික මිසයිල ස්ථාපිත වෙන එක යුධමය තත්ත්වයකදී බලපාන්නේ කොහොමද ?
    රුසියාව වටේට න්‍යෂ්ඨික මිසයිල පලිහ හදපු එක කසනවටද කරේ?
    රුසියාවේ දොරකඩ යුක්රේනේ නේටෝවට ඈඳගෙන එතනත් බේසස් දාගන්න හදන්නේ කහනවට වෙන්න ඇති නේද ?
    අපි වගේ කූඹි රටවල්වල පැවැත්ම තියෙන්නේ කොතනද කියන එක තේරුම් ගන්න ඕනේ.
    ඇමරිකාව චීනෙන් ලෝකේ ස්පීඩ්ම කම්පියුටර් එක හැඳුවම සෙක්‍යුරිටි රිස්ක් එකක් කියලා චීනෙට ප්‍රොසෙසර් විකුණන්න තහනම් කෙර් කසනවට වෙන්න ඇති නේද ?
    සෝවියට් යූනියන් එක වැටුනට පස්සේ යන්තන් ස්ටේබල් උනු රුසියාවේ ආර්ථිකේ තෙල් මිල බස්සලා කඩලා දැම්මේ කසනවට වෙන්න ඇති නේද ?

    අලුත් සීතල යුද්ධය නොදකින එක උඹලා කරන ලොකුම වරදයි.
    උ.කොරියාවට ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න ඉස්සර,
    ලෝකයේ බලතුලනය දිහා බලන්න ඕනේ.
     
    • Like
    Reactions: kepu

    ලෝක දේශපාලනයයි වැදගත්,
    බහුතරයක් ජනතාව සාමයෙන්, ස්වාධීනව ජීවත්වීමයි සිදුවියයුතු.
    ඒකට දාස රාජ්‍යයක් වෙලා එක් රටක උවමනාවන්වලට අනුව නැටීම නම් පිළිතුර මම කියන්නේ එහෙම කරනවාට වඩා හොඳයි රුසියාවෙයි චීනෙයි දෙගොල්ලා ලඟම තියෙන න්‍යෂ්ඨික අවි මුරිකාවට විරුද්ධව පාවිච්චි කරන එක කියලා. ලෝකයම විනාශ උනත් ඒ දේ කළ යුතුයි.

    මහින්දයා ගැන මගෙන් ඇහුවොත් මගේ පුද්ගලික අදහස කියනවා නම් මහින්ද ඇවිත් ඊනියා බටහිර විරෝධියෙක්. මහින්ද කරේ මිනිස්සුන්ව රවට්ටලා ඡන්දේ ගත්තු එක.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    දේශපාලනිකව බලනකොට සාමාන්‍ය මිනිස්සුන් වගේ හැඟීම්වලට යට වෙලා තීරණ ගන්න බැහැ.
    මොකද, එක රටක් යටතේ ලොකය පාලනය වෙන තත්ත්වයක් උදා වුනාම තේරෙයි ඔය සෝ කෝල්ඩ් ඩිමොක්‍රසියෙ තරම.
    ඇමරිකාවේ නිව් වර්ල්ඩ් ඕඩරයට ලෝකයම අහුවෙලා නව යටත්විජිතකරණය යටතේ ලෝකයම දාසයෝ වෙලා දුක් විඳින එකද,
    නැත්නම් ලෝක චෙස් ක්‍රීඩාවේදී පෝන් කෙනෙක් බිල්ලට දෙන එකද හොඳ ?,
    දේශපාලනේදී හැඟීම් එක්ක තීරණ ගන්න බැහැ.
    බුද්ධිමත්වයි තීරණ ගන්න ඕනේ.
    චීනයේ දොරකඩ ඇමරිකානු න්‍යෂ්ඨික මිසයිල ස්ථාපිත වෙන එක යුධමය තත්ත්වයකදී බලපාන්නේ කොහොමද ?
    රුසියාව වටේට න්‍යෂ්ඨික මිසයිල පලිහ හදපු එක කසනවටද කරේ?
    රුසියාවේ දොරකඩ යුක්රේනේ නේටෝවට ඈඳගෙන එතනත් බේසස් දාගන්න හදන්නේ කහනවට වෙන්න ඇති නේද ?
    අපි වගේ කූඹි රටවල්වල පැවැත්ම තියෙන්නේ කොතනද කියන එක තේරුම් ගන්න ඕනේ.
    ඇමරිකාව චීනෙන් ලෝකේ ස්පීඩ්ම කම්පියුටර් එක හැඳුවම සෙක්‍යුරිටි රිස්ක් එකක් කියලා චීනෙට ප්‍රොසෙසර් විකුණන්න තහනම් කෙර් කසනවට වෙන්න ඇති නේද ?
    සෝවියට් යූනියන් එක වැටුනට පස්සේ යන්තන් ස්ටේබල් උනු රුසියාවේ ආර්ථිකේ තෙල් මිල බස්සලා කඩලා දැම්මේ කසනවට වෙන්න ඇති නේද ?

    අලුත් සීතල යුද්ධය නොදකින එක උඹලා කරන ලොකුම වරදයි.
    උ.කොරියාවට ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න ඉස්සර,
    ලෝකයේ බලතුලනය දිහා බලන්න ඕනේ.

    උඹට තියෙන්නේ ඇමරිකන්ෆෝබියාව කියන ලෙඩේ :)
    නරකද උතුරු කොරියාවට ගියොත්? කිම් අයියව අදහගෙන ඉන්න පුළුවන් ආතල් එකේ :cool:
     
    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    උඹට තියෙන්නේ ඇමරිකන්ෆෝබියාව කියන ලෙඩේ :)
    නරකද උතුරු කොරියාවට ගියොත්? කිම් අයියව අදහගෙන ඉන්න පුළුවන් ආතල් එකේ :cool:

    ඔහොම නම් ඉතින් මටත් කියන්න පුලුවන්නේ ඇමරිකාවට තියේනනේ චයි-රුසි ෆෝබියාවක් කියලා.

    අනේ නැහැ. ඇමරිකාව කියන්නේ ජීවත් වෙන්න පුලුවන් රටක්.
    මම දකින ලොකු අවුල තමා එහෙ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් නැති එක.
    විරැකියාව නම් ටිකක් වැඩි වගෙ නේදැන්.

    රටට ආගමක් නැහැ කිව්වාට ඉතින් බුෂ් එහෙම හැසිරුණු හැටි දැක්කානෙ.
    මොක කිව්වත් ඒ මිනිස්සුන් කුරුසකාරයො තමයි.

    අනික කලු හම තියෙන උන් විදිහට අපිට ඒ රටේ සුදු හම තියන අයගේ නිදහසම භුක්ති විඳින්න බැහැ.
    ඇමරිකාව කල්ලන් වෙනුවෙන් නම් නෙවෙයි කියලා අර එකෝනුත් කිව්වේ ඒකනෙ.

    ඇමරිකාවේ පුරවැසිභාවය අරගත්තු සහ ඇමරිකානු පුරවැසියන්වන අය තමයි ගොඩක්ම මේ විද්‍යාවේ නූතන දියුණුවට හේතු වුනේ.රුසියාව ගත්තත් දෙවනි ලෝක යුද්ධෙන් පස්සේ ඇමරිකානු විද්‍යාඥයින් කෘතවේදිකමට හොරට දීපු දැනුමත් එක්ක තමයි ගොඩක් ඉදිරියෙන් හිටියෙ.

    ඇමරිකාව හොඳ රටක්. මොකටද ඒකට බය වෙන්නේ.
    මම කියන්නේ ලෝක දේශපාලනය ගත්තාම ඒකේ බලය අඩුකරලා ලෝක දේශපාලනය ප්‍රජාතන්ත්‍රකරණය කරන්න ඕනේ ලෝකයේ දේශපාලන බලයතුලනය කරන්න ඕනේ.
     
    • Like
    Reactions: ruwantheekshana

    ලෝක දේශපාලන බල තුලනය කියල ඇමරිකන් විරෝධය මුවාවෙන් මිනිස්සුන්ට සත්තුන්ට වගේ සලකන එකාධිපතියෙක්ව සාදාරනීකරනය කරන්න එපා.......උඹ කියන විදිහට ඇමරිකාවට ගැති උන දකුණු කොරියාවේ අද තත්වය කොහොමද? එහෙම බැලුවම හිතෙන්නේ නැද්ද ඊනියා සමාජවාදී පාලනයට වඩා ඇමරිකන් ගති පාලනය මිනිස්සුන්ට හොඳක් කරලා කියල?
     
    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    ලෝක දේශපාලන බල තුලනය කියල ඇමරිකන් විරෝධය මුවාවෙන් මිනිස්සුන්ට සත්තුන්ට වගේ සලකන එකාධිපතියෙක්ව සාදාරනීකරනය කරන්න එපා.......උඹ කියන විදිහට ඇමරිකාවට ගැති උන දකුණු කොරියාවේ අද තත්වය කොහොමද? එහෙම බැලුවම හිතෙන්නේ නැද්ද ඊනියා සමාජවාදී පාලනයට වඩා ඇමරිකන් ගති පාලනය මිනිස්සුන්ට හොඳක් කරලා කියල?

    උ.කොරියාවට එස්එම්ඩී දාලා දාලා ඒ රටේ ආර්ථිකේ කෑවෙත් කවුද කියලා බැලුවානම්...
    අමතක කරන්න එපා හැත්තෑව දශකයෙත් උ.කොරියාවෙ ආර්ථිකේ ද.කොරියාවට වඩා උඩින් තිබ්බෙ කියලා. හැබැයි ආර්ථිකේ අඩුමට්ටමට ඒම 100% මුරිකාවෙ පැත්තට දාන්න බැහැ. අනික ද කොරියාවෙ බුද්ධාගම යටපත් කරගෙන ටික ටික ඉස්සරාට එන කුරුස සංස්කෘතිය දිහාත් හොඳට බැලුවා නම්. මොක උනත් උ/ද කොරියාවෙ පොදු කර්මාන්ත පුරයෙන් සෑහෙන පිරිසක් ප්‍රතිලාභ ලබනවා ඒවා එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උ.කොරියාවට එස්එම්ඩී දාලා දාලා ඒ රටේ ආර්ථිකේ කෑවෙත් කවුද කියලා බැලුවානම්...
    අමතක කරන්න එපා හැත්තෑව දශකයෙත් උ.කොරියාවෙ ආර්ථිකේ ද.කොරියාවට වඩා උඩින් තිබ්බෙ කියලා. හැබැයි ආර්ථිකේ අඩුමට්ටමට ඒම 100% මුරිකාවෙ පැත්තට දාන්න බැහැ. අනික ද කොරියාවෙ බුද්ධාගම යටපත් කරගෙන ටික ටික ඉස්සරාට එන කුරුස සංස්කෘතිය දිහාත් හොඳට බැලුවා නම්. මොක උනත් උ/ද කොරියාවෙ පොදු කර්මාන්ත පුරයෙන් සෑහෙන පිරිසක් ප්‍රතිලාභ ලබනවා ඒවා එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ.

    ඉතින් ඉහලින් තිබ්බනම් අද මොකද මේ වැලේ වැල් නැතුව අනාත වෙලා ඉන්නේ?..........ඔක්කොටම කලින් පාලකයෝ තමන්ගේ රටවැසියන්ට සලකන්න දැනගන්න ඕනේ......මොන සමාජවාදේ තිබ්බත් වැඩක් නෑ මිනිස්සු තලා පෙලා කරන පාලනය ඊට වඩා ඒ මිනිස්සුන්ට හොඳ වෙයි ඇමරිකාවට යටත් උනානම්

    දේශපාලන අරමුණු වලට මිනිස්කමට නිගාදෙන තිරිසන් නායකයෝ සුද්ද කරන්න එපා බං
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo

    උඹට ලෝකයේ දේශපාලන වටපිටාව ගැන හොඳ අවබෝධයක් තියෙන බව පේනවා මචන්.ඒ උනත් පිලිගනින් කිම් ලොක්කට තියෙන්නේ මෝඩ ඒකාධිපති වාදියෙක් වෙන්න මිසක් පෘථුල දේශපාලනික අත්දැකීම් වලින් උතුරු කොරියානු ආර්ථිකේ ගොඩගන්නද?:oo:

    රෙප් 9ක් දුන්නා
     
    දැන් රුසියාවෙ ආර්ථිකෙත් හෙල්ලිලා තියෙන්නේ එස්එම්ඩී නිසා තමයි.
    අපි අඩුවට පෙට්‍රල් ඩීසල් ගහන්නෙත් රුසියාවේ ආර්ථිකේ විනාස වෙමින් යන්නෙත් ඒ නිසා තමයි.
    මිනිස්සුන්ට සැලකිය යුතුයි. මගේ මුල් පෝස්ට් එක කියවලා ඉන්න.
    මම කොතනකදීවත් සාධාරනීකරණය කරලා නැහැ.
    නමුත් මෙතන ලොකු චිත්‍රය දිහා බලන්න දැණුමක් තියෙන්න ඕනේ.
     
    උඹ පටලගෙන ඉන්නේ......උතුරු කොරියාව ඇමරිකන් ගැති වෙන්න කියල නෙවෙයි අපි කියන්නේ.....අපි කියන්නේ උතුරු කොරියාවේ මිනිස්සුන්ව වහල් භාවයෙන් මුදවන්න ඒ මිනිස්සුන්ට තමන්ගේ පාලකය තෝරාගන්න ඉඩ දෙන්න කියල

    ඒක අනික් හැම දේටම වඩා වැදගත්
     
    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    උඹට ලෝකයේ දේශපාලන වටපිටාව ගැන හොඳ අවබෝධයක් තියෙන බව පේනවා මචන්.ඒ උනත් පිලිගනින් කිම් ලොක්කට තියෙන්නේ මෝඩ ඒකාධිපති වාදියෙක් වෙන්න මිසක් පෘථුල දේශපාලනික අත්දැකීම් වලින් උතුරු කොරියානු ආර්ථිකේ ගොඩගන්නද?:oo:

    රෙප් 9ක් දුන්නා

    ආර්ථිකේ ගොඩනැගීම තමයි කළ යුතු.
    දැන් එහේ අවුරුදු ගාණක් තිස්සේ ගොඩ නගපු සිස්ටම් එකක් තියෙනවා.
    එක පාර ප්ලග් එක ඇදලා ගත්තොත් මහා විනාශයක් වෙන්නේ.
    වැඩේ තියෙන්නේ ඒ මිනිස්සුන්ට තමා විඳින්නේ දුකක් කියලා නොතේරෙන එකයි.
    ඒ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් විය යුතුමයි. ඒකේ වාදයක් නැහැ. නමුත් ඒක කරන්නේ කොහොමද රටේ ජීඩීපී එකෙනුත් විශාල කොටසක් ආර්ථිකේට වියදම් කරන්න වුනාම. දකුණු කොරියාවේ ස්ටැන්ඩ්බයි කරලා තියෙන ප්ලෑන් ගත්තාම ඒ ආණ්ඩුවටත් හමුදාවටත් කාරණා දෙකක් දිහා අවධානය යොමු කරන්න වෙනවා.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    ආර්ථිකේ ගොඩනැගීම තමයි කළ යුතු.
    දැන් එහේ අවුරුදු ගාණක් තිස්සේ ගොඩ නගපු සිස්ටම් එකක් තියෙනවා.
    එක පාර ප්ලග් එක ඇදලා ගත්තොත් මහා විනාශයක් වෙන්නේ.
    වැඩේ තියෙන්නේ ඒ මිනිස්සුන්ට තමා විඳින්නේ දුකක් කියලා නොතේරෙන එකයි.
    ඒ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් විය යුතුමයි. ඒකේ වාදයක් නැහැ. නමුත් ඒක කරන්නේ කොහොමද රටේ ජීඩීපී එකෙනුත් විශාල කොටසක් ආර්ථිකේට වියදම් කරන්න වුනාම. දකුණු කොරියාවේ ස්ටැන්ඩ්බයි කරලා තියෙන ප්ලෑන් ගත්තාම ඒ ආණ්ඩුවටත් හමුදාවටත් කාරණා දෙකක් දිහා අවධානය යොමු කරන්න වෙනවා.

    මචන් රටක නිෂ්පාදිතය රට ඇතුලෙම තියාගෙන රටක් දියුණු වෙන්නේ කොහොමද?රටක් උනාම ආනයන අපනයන ප්‍රතිපත්තියක් හරියට ක්‍රියාත්මක විය යුතුයි.එහෙම නොවී අනෙක් කිසිම රටක් එක්ක සම්බන්ධතාවයක් නැතුව දරදඬු පාලනයක් ගෙන ගියොත් රටට වෙන්නේ විනාශයක්.න්‍යෂ්ටික අවි භාවිතයට වැඩි ඉඩක් රටේ සල්ලිවලින් වියදම් කලාම,හමුදා වලට වෙන් කරාම රටක් දියුණු වෙන්නේ කොහොමද? මේ මෝඩයා ඉන්නකල් උ කොරියාව කවදාවත් දියුණු වෙන්නේ නෑ.හොඳ නම්‍යශීලී පාලකයෙක් හිටියනම් අවුරුදු 10 කින් ඔය රට ගොඩ ගන්න පුළුවන්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔන්න ඕකව ඉවරයක් කරන්න ඕනෙ :yes: :yes: :yes:
    ඩ්‍රෝන් ඇටෑක් වගේ ඒව නං හරියන්නෑ :no: :no: :no:
    බින්ලාඩන්ව වගේ උස්සන්න ඕනෙ :yes: :yes: :yes:
    උස්සල කට දෙපැත්තෙන් ඉරන්න ඕනෙ කණ ගාවට වෙනකංම දෙන අණ වලට.. :growl: :growl: :growl:

    මහින්ද ඒ අතින් මූත් එක්ක බලද්දි රත්තරං.. :) :) :) :)
    වතුර ඉල්ලුව කියල මැරුවට මෙහෙම නිදාගත්ත කියල මැරුවෙ නෑ :yes: :yes: