ඔය ලමයි ඉන්න තැනට කිමිදිලා යන්නම පැය 11ක් යනවලු බන්![]()
නැහැ මචන් ඒ කිව්වෙ ළමයින්ව ආපහු ගේන්න තමයි පැය 11ක් යනවා කියලා කිව්වෙ. ඒ ළමයින්ට කිමිදෙන්න පුහුණුවක් නැති නිසා වෙන්න ඇති. නැත්නම් මුල් කිමිදුම් කාරයො දෙන්න පැය තුන හමාරකින් තමයි ඔතනට ගිහින් තියෙන්නෙ. ඒකත් හැඩ පාරට විරුද්දව ගුහාවෙ බිත්ති අල්ලගෙන පීනපු නිසා.
මොනවා උනත් මේ මිනිස්සු කරන්නෙ වටිනාකම කියලා නිම කරන්න බැරි මාරම උතුම් වැඩක්. නැති උන කෙනා ගැන ඇත්තටම දුකයි.



