කිමිදුම්කරුවෙක් මියයයි

harshana123

Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ඔය ලමයි ඉන්න තැනට කිමිදිලා යන්නම පැය 11ක් යනවලු බන් :(

    නැහැ මචන් ඒ කිව්වෙ ළමයින්ව ආපහු ගේන්න තමයි පැය 11ක් යනවා කියලා කිව්වෙ. ඒ ළමයින්ට කිමිදෙන්න පුහුණුවක් නැති නිසා වෙන්න ඇති. නැත්නම් මුල් කිමිදුම් කාරයො දෙන්න පැය තුන හමාරකින් තමයි ඔතනට ගිහින් තියෙන්නෙ. ඒකත් හැඩ පාරට විරුද්දව ගුහාවෙ බිත්ති අල්ලගෙන පීනපු නිසා.
    මොනවා උනත් මේ මිනිස්සු කරන්නෙ වටිනාකම කියලා නිම කරන්න බැරි මාරම උතුම් වැඩක්. නැති උන කෙනා ගැන ඇත්තටම දුකයි.
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    b248a4eb6a34d10e382f5df5b943e222

    Mokakda me ''Pattaya beach''....????:confused::confused::confused:[/QUOTE]

    un oya guhawa athule than than walta dapu nam ban.

    math mona uththakda me kiyala search kala hathara athe..
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    meka nikan real life film ekak wage... avasanaya suba vewa kiyala prarthana karanawa
     

    basnayaket

    Member
    May 30, 2018
    698
    42
    0
    වැහැලා ගුහාවේ පහල තැන් වලට වතුර පිරිලා දැන් එලියට එන්ඩ විදියක් නැ
     
    May 30, 2016
    58
    2
    0
    polawen 800m yata inne. Entrance eken 3 KM + athule. SKUBA ewunuth Oxygen tanks galawala lu yanne samahara narrow place walin. hithana tharam lesi na.
    dan Elon Musk support karannalu yanne :yes::yes:


    නිකන් මාවල් එකේ ටෝනි අාව වගේ තමා.. :love:
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    හපොයි එහෙනං වතුර පිරෙන්න පිරෙන්න කට්ටිය ඇතුලට යැවෙන්න ඇති. ඕක තව වැහැල මුළු ගුහාවම වතුරෙන් යටවුනොත් නං මහ විනාසයක් වෙන්නේ :no:

    water is pumping out using mass motors now
     

    Similar threads