කිඹුල් මාලුවා

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    හදපානාගලින් මතු වු කිඹුල් මාලුවා
    බෝවුණොත්
    විනාශයි

    23itfdf.jpg

    වැල්ලවාය හඳපානාගල ජලාශයේ මසුන් අල්ලමින් සිටි ධීවරයන් පිරිසකට ඉකුත්දා හමුවු කිඹුල් කටක් සහිත මත්ස්‍යයා Aligatar gar ලෙස හඳුන්වන ආක්‍රමණකාරි මත්ස්‍ය විශේෂයක් ලෙස හදුනාගෙන තිබේ.

    උතුරැ ඇමරිකාව නිජබිම කරගත් මෙම මත්ස්‍යයා අති බිහිසුණු විලෝපිත මත්ස්‍ය විශේෂයක් බවත් යම් ආකාරයකින් මොවුන් මෙරට ගංගා. ඇළ දොළ වැනි මිරිදිය ජලජ පද්ධතින්ට බෝවුවහෝත් ලංකාවට ආවේනික මෙන්ම එවායේ සිටින අනෙකුත් මත්ස්‍ය විශේෂයන්ට විශාල තර්ජනයක් විය හැකි බව :shocked:සත්වවේදිහු අනතුර අඟවති.

    Aligatar gar මසුන්ට ශක්තිමත් ඝනකම් සමක්ද කිඹුලෙකුගේ මෙන් දිගු හොම්බක් හා තියුණු දත්ද පිහිටා තිබේ. හදපානාගල ජලාශයෙන් ධීවරයන්ට හමුවු මෙම වර්ගයේ මත්ස්‍යයාගේ දිග අඩි 2 ක් වුවත් හොදින් වැඩුනු මත්ස්‍යයෙකුගේ දිග අඩි 8 ක් 9 ක් පමණ වන බව පැවසේ.

    මෙරට විසිතුරු මසුන් අලෙවිකරන බොහෝ ස්ථානවල මෙම Aligatar gar මසුන් සුරතල් මසුන් ලෙස අලෙවිය සදහා ඇති බවත් එවැනි ස්ථානයකින් මිලදි ගත් Aligatar gar මත්ස්‍යයකු කිසියම් පුද්ගලයකු හදපානාගල වැවට මුදාහැර ඇති බවට :growl:සැකකරන බවත් සත්වවේදිහු සැක පළ කරති

    කලකට පෙර සුරතල් මසුන් ලෙස මෙරටට ආනයනය කළ ගප්පි, මන්නයා, පිරන්නා, ස්කැවෙන්ජර්, වැනි මත්ස්‍ය විශේෂ වර්තමානයෙ Aligatar gar මෙන් මෙරට මිරිදිය ජලජ පද්ධතින්ට බෝවි ආක්‍රමනික විශේෂිත මසුන් වි ඇතැයි ඔවුහු පවසති.

    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):

    උපුටා ගැනිම ලක්බිම ඉරිදා සංග්‍රහයෙන්:)

    හෝදනම් සලකලා යන්න:)
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    alligator gar කියන්නේ එච්චර දරුණු මාලුවෙක් නෙවෙයි බන් aggressive නෑ.එච්චර ...අනික මුන්ට මහා පරිමානෙන් බෝ වෙන්න අවශ්‍ය තරම් ලොකු , ආහාර මුලාශ්‍ර තියන ජලාශ ලංකාවේ නැහැ..

    මුන්ට වඩා ගොඩාක් බයානක වෙනවා ඔය රෙඩ් ස්නේක් හෙඩ් එහෙම.. පට්ට
    aggressive මාළු..මඩවලක උනත් හැදෙයි.. ටැංකියට ඇගිල්ලක් දැම්මොත් බඩුම තමයි..ඇගිල්ලට තියන ආසාව අතාරියහැකි...
    alligator garට වඩා මාර jaw power එකක් තියෙන්නේ..

    මම දෙගොල්ලන්වම ඇතිකරලා තියන හින්ද කියන්නේ..
     
    :eek:අම්මට හුඩු
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    :)
    :)
    mmm.. oya maluwata mara hombak ne thiyenne...
    :)
    :)
    :)
    :)
    piranha wage scn ekak wei da o_O
    :)
    RePost බුවා;13868934 said:
    :)
    :)
    :)
    alligator gar කියන්නේ එච්චර දරුණු මාලුවෙක් නෙවෙයි බන් aggressive නෑ.එච්චර ...අනික මුන්ට මහා පරිමානෙන් බෝ වෙන්න අවශ්‍ය තරම් ලොකු , ආහාර මුලාශ්‍ර තියන ජලාශ ලංකාවේ නැහැ..
    :)
    මුන්ට වඩා ගොඩාක් බයානක වෙනවා ඔය රෙඩ් ස්නේක් හෙඩ් එහෙම.. පට්ට
    aggressive මාළු..මඩවලක උනත් හැදෙයි.. ටැංකියට ඇගිල්ලක් දැම්මොත් බඩුම තමයි..ඇගිල්ලට තියන ආසාව අතාරියහැකි...
    alligator garට වඩා මාර jaw power එකක් තියෙන්නේ..
    :)
    මම දෙගොල්ලන්වම ඇතිකරලා තියන හින්ද කියන්නේ..
    :)
    eka thama baya
    :)
    hari hurathal patai
    :) thanks