නෑ ඔය සාමාන්යයෙක් හූනෙක් උන්ගේ ඇගේ අළු ගෑවිලා නිසයි ඔහොම වෙලා තියෙන්නේ.
sure da??![]()
mama hithanne munsure nehe!
ape gedara ambanak innawa oya wage un. as nam balala ne
මුද සතා...
ඇත්තද මචන් මුගෙ ඇගට පොලිතින් කැල්ලක් දැම්මම උණු වෙනවා කියන්නේ
ලන්ච් ෂීට් ඇඟට දැම්මම උණු වෙනවලු
. අපේ එකාගේ පන්තියේ කොල්ලෙක්ගේ මාමා කෙනෙක් ඌට කියලා කිඹුල් හූනෙක් අල්ලලා දුන්නොත් ලක්ෂ පහක් දෙන්නම් කියලා
. ඌ දැන් කිඹුල් හූනෝ හොයනවලු.
එළකිරි කොල්ලෙක්;16468147 said:sure da??ape gedara ambanak innawa oya wage un. as nam balala ne
mama hithanne mun kiyala.