කිඹුල් හූනෝ.

Aryan22

Active member
  • Nov 28, 2013
    193
    95
    28
    aakase
    :shocked:මෙවුන්ද බන් අර පට්ට market එකක් තියන කිඹුල් හූනො.
     

    Attachments

    • FormatFactory20140402_114911_night.jpg
      FormatFactory20140402_114911_night.jpg
      71.8 KB · Views: 357
    • FormatFactory20140402_114921_night.jpg
      FormatFactory20140402_114921_night.jpg
      66.1 KB · Views: 270

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    නෑ ඔය සාමාන්‍යයෙක් හූනෙක් උන්ගේ ඇගේ අළු ගෑවිලා නිසයි ඔහොම වෙලා තියෙන්නේ.
     

    Aryan22

    Active member
  • Nov 28, 2013
    193
    95
    28
    aakase
    නෑ ඔය සාමාන්‍යයෙක් හූනෙක් උන්ගේ ඇගේ අළු ගෑවිලා නිසයි ඔහොම වෙලා තියෙන්නේ.

    නෑ සහෝ.මේකව හම්බ උනේ ගමක පොඩි ගෙදරකින්.එයාල කියන්නෙනම් මේ උන් කියල.උන්ගෙ අැගේ සුදු පුල්ලි තියනව.අැස් රතුයි.
     

    nishansujeewa

    Member
    Jul 21, 2011
    112
    17
    0
    මුද සතා...
    ඇත්තද මචන් මුගෙ ඇගට පොලිතින් කැල්ලක් දැම්මම උණු වෙනවා කියන්නේ
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මුද සතා...
    ඇත්තද මචන් මුගෙ ඇගට පොලිතින් කැල්ලක් දැම්මම උණු වෙනවා කියන්නේ

    ඒ අපේ මලයත් ඔහොම කතාවක් කිව්වා බන් :yes: ලන්ච් ෂීට් ඇඟට දැම්මම උණු වෙනවලු :baffled:. අපේ එකාගේ පන්තියේ කොල්ලෙක්ගේ මාමා කෙනෙක් ඌට කියලා කිඹුල් හූනෙක් අල්ලලා දුන්නොත් ලක්ෂ පහක් දෙන්නම් කියලා :nerd:. ඌ දැන් කිඹුල් හූනෝ හොයනවලු.:P
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    kibul hoono 3k hitiya man lagadi trip ekak giya thanaka... ehe hitapu ekekwath kiwwe na munge ganan .