කිඹුලො

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මං අහල තියෙනව මූදෙ දී චූ කරොත් මෝරු ඉව කරන් එනවා කියල. ඒ විදියට ම කිබුලොත් චූ පාර ඉව කරන් එන සීන් එකක් තියෙනවා ද?
    අනූ නමයෙන් අද බේරුනෙ බන්.
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Cowboy Smells Good GIF by Zaxby's
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අඩෝ සීන් එක දාපන්
    කාලෙකින් ඇලේ බැස්සෙ බන් ආතල් එකට චූ පාරක් ඇල්ලුව. උඩ හිටපු උන් දෙන්න කෑ ගහන සද්දෙට දනි පනි ගාලා ගොඩට දිව්ව. බැලින්නන් එනවා දෙකක් මන් හිටපු පැත්තට. දුවන කොට බයටත් චූ පාරක් ගියා 😑
    මරන දෙකකින් බන් මන් බේරුනෙ
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කාලෙකින් ඇලේ බැස්සෙ බන් ආතල් එකට චූ පාරක් ඇල්ලුව. උඩ හිටපු උන් දෙන්න කෑ ගහන සද්දෙට දනි පනි ගාලා ගොඩට දිව්ව. බැලින්නන් එනවා දෙකක් මන් හිටපු පැත්තට. දුවන කොට බයටත් චූ පාරක් ගියා 😑
    මරන දෙකකින් බන් මන් බේරුනෙ
    කිඹුලා උඹේ එක කෑවනම් කොහොමද වැඩේ