කියන්න මට........

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
2uiu3xd.jpg

 
  • Like
Reactions: kassaD

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Hiru ta thiyana adareta udatama piyabala attatu pichchila marena kurullek innawalune...mana hitanne mekath ehema katawak...ai kiyalanam terum karanna man danne na...

    Lassana Nirmanayak machan
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    හිරු කොයි තරම් චන්ඩ උනත් විටක් දෙන්නෙ සිසිළසක්
    හෙවනක්...වගේම ආලෝකයක්

    සමහරවිට ඒක නිසාම වෙන්න ඇති


    නිර්මාණය ලස්සනයි මිස්සක අයියා
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    හිරු කොයි තරම් චන්ඩ උනත් විටක් දෙන්නෙ සිසිළසක්
    හෙවනක්...වගේම ආලෝකයක්

    සමහරවිට ඒක නිසාම වෙන්න ඇති


    නිර්මාණය ලස්සනයි මිස්සක අයියා


    Thanks a lt for the cmments Minu nangi....:)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මලක් හිරු දිහා බලාගෙන අහන ප්‍රශ්නයක් වගේ....

    මාව අයිති කාටද...

    හිරුගේ චණ්ඩ රශ්මියත්..ඒ නිසාම අප සොයා යන්නට වෙහෙස දරනා සෙවනත් යන දෙකෙහි සුසංයෝගය ආදරයක ඉදිරි පැවැත්ම තීරනය කරනු ලබනවා..

    මල්ලියගේ මේ නිර්මානය හිතන්නට හිතට තට්ටු කල සෞන්දර්ය කැටි කල මනෝරූප රැසක් සිත අභියස පෙල ගස්සවන ලද කාව්‍යමය නිර්මානයක් ලෙසයි මං දකින්නේ...

    මල්ලිට ජය...
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    yaluwa..... mata danena widiyata nam meka adareta liyapu kawiayk wage..... adaraya thula sathuta duka dekama api athwindinawa.. eth kawadawath adare epa kiyanne na... lassanai... sahodaraya .. a wagema awasanaye patakayata sitheematath yamak ithuru karala... agei .. bohoma agei
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හිරු කොයිතරම් රුදුරු උනත් චණ්ඩ උනත් ඒ හිරු කෙරෙහි ආදරයක් ඇතිවෙලානම්... ?

    ලස්සන නිර්මාණයක් යාළුවා...... හොද අරුතක් තියෙනවා
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    saho.. mawa poddak out giya.. hiruwa samana kaley adarayatada?

    තමන්ෙග් ආදරය තමා ෙලා්ෙක තිෙයන උතුමිම ආදර්ය කියලයි ඕෙන ෙකෙනක් හිතන්ෙන්.
    තව ෙකෙනක්ට තමන් තරමි ආදරය කරන්න බෑ කියලා හිෙතනවා ෙන්. හිරැව සමාන කෙල් ඒ ෙවනත් ෙකෙනක් ෙග් ආදරය..
    අදහසට ෙබාෙහාම ස්තූතියි සෙහා්දරයා....
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ලස්සනයි මල්ලි... ලස්සන අදහසක්...
    11.gif


    හිරුත් සඳු තරමටම නපුරු උනා නම්
    බැබලෙයිද සඳ... ඔය තරමටම...


    හිරුත් සඳු තරමටම නපුරු උනා නම්
    බැබලෙයිද සඳ... ඔය තරමටම... කතාව නමි ඇත්ත සෙහා්දර්යා...

    ෙබාෙහාම ස්තූතියි....