එකි කතා කරපු විදියට හෙන අප්සෙට් බන්. අඩන්න ඔන්න මෙන්න. කවුද දන්නේ සියදිවි හානි කරගන්න හිතන එකක්ද? මම බැරි වෙලා වාහනේට නග්ග ගත්තට පස්සේ මෙකි මලා නම්. දැනුත් මෙකි මැරිලද දන්නේ නැ අන්තිමට කතා කලේ මගෙත් එක්ක. කඩේ උන් පොලිසියට කිව්වොත් උන් මාව උස්සන් යයිනේ බන්. මේ ලන්කාවේ ආයේ නඩු අහන්න ඔනා නැනේ,
aya reddak hitanne passene.eki awulen nam hitiye mokakda nangi awula ahala e wele karana deyak karala denna tibbe.dan hitala wadak na ban..mokek hari atal ekak aran kellawa dala yanna ati ban
dan poddak attan rawatena kello inne :/
මේ මහත්තය නං හොඳ කෙනෙක් පාටයි කියල උදව් ඉල්ලන්න ඇවිත් තියෙන්නේ 