කියන්න ලැජ්ජයි, ඒත් වෙච්ච දෙයක් යකොව්!11

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Podi Silva - පොඩි සිල්වා;22384392 said:
දැන් උබ ඔය මගුල Stage වල නැගලා කියනවා නෙවේ හිටං
අපිට ආතල් දෙන්න

හුටන් හොදයි තව...
අතට ආව චෑන්ස් එක මිස් කරගෙන මෙතන අඩනවා...
කමක් නෑ උබ දරුපවුල් කාරයා කියලා අපි හිත හදා ගමුකො..

BUMPS
මානසිකව වැටිලා ඉන්න වෙලාවක ඇඩ්වාන්ටේජ් එකක් අරන් සෙක්ස් කරන එක වැරදියි බන් ගෙදර ගැනිට උනත්. එහෙම කරන්නේමනුස්සයා මානසිකව හොදින් නෙමෙයි.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
musalaya siddiya una welawe kiwanam poddak hoyala balannawat tibba :(
උබ කඩුගන්නාවෙද ඉන්නේ. මම ඒ වෙලේ එලකිරි දානවා එහෙම කවුරුහරි ඉන්නවා කියලා දන්නවනම්.
 
genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    එකි කතා කරපු විදියට හෙන අප්සෙට් බන්. අඩන්න ඔන්න මෙන්න. කවුද දන්නේ සියදිවි හානි කරගන්න හිතන එකක්ද? මම බැරි වෙලා වාහනේට නග්ග ගත්තට පස්සේ මෙකි මලා නම්. දැනුත් මෙකි මැරිලද දන්නේ නැ අන්තිමට කතා කලේ මගෙත් එක්ක. කඩේ උන් පොලිසියට කිව්වොත් උන් මාව උස්සන් යයිනේ බන්. මේ ලන්කාවේ ආයේ නඩු අහන්න ඔනා නැනේ,
    ඒක නම් ටිකක් අවුල් talk එකක් ජනාදිපති තුමෝ :rolleyes:
    උබ වැඩිහිටියෙක් නේ බන් ටිකක් කථා කරන්න තිබුන
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගිනි පෙලෙලෙන් බැටකාපු සීන් තියනවනේ බන්. මගේ ලමයි ඉපදෙන්න කලින් ඇන්නා පැන්නා සීන් කරන්න ගිහින් වයිෆ්ට මාට්ටු.. ඒ සීන් බේරගත්තේ මාර අමාරුවකින්. එහෙම නිසා මේවගේ වෙලාවල පොඩ්ඩක් එක්සයිට් වෙනවා. උදව් කරන්න ගිහින් මේක මගෙත් එක්ක ගෙදර ආව නම්. ටහිකෙයි.

    molayak tiyanawane ban .eka kalpana karala wada karapan.mulin kellata waga kiwa yuthu kenek contact karala kellata karana de decide karala ona thanata ghin danna tibba.prashne ahan nathuwa mata wisadum kiyanna ba bolaw.mamanam ona kenekta mata kela unat udaw karanawa.habai waradi paramarta nathuwa
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සමහරවිට ඇත්තටම මොකෙක්හරි අතැරලා ගිහින් කරකියාගන්න දෙයක් නැතුව ඉන්නකොට ජනාදිපතිගේ සිරියාවන්ත කරුණාවන්ත මුණ දකින්න ඇති :P මේ මහත්තය නං හොඳ කෙනෙක් පාටයි කියල උදව් ඉල්ලන්න ඇවිත් තියෙන්නේ
    ඔෆිස් එකේ උන්වත් මූන බලන්නේ නැ බන් වෙලාවකට. :P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ කඩුගන්නාවෙද ඉන්නේ. මම ඒ වෙලේ එලකිරි දානවා එහෙම කවුරුහරි ඉන්නවා කියලා දන්නවනම්.

    mama kadugannawe newe.e hariye adunana aya innawa.ehema dammanam mona hari karanna balanawa ..hitapan ubata nangi kenek idala ohoma asarana unanam..minisunta waradina bawa atta.eka parak waradunama eka jiwithe kalakanni wena waraddak nowi eka hadala denna puluwanne bro :(
     
    සමහරවිට ඇත්තටම මොකෙක්හරි අතැරලා ගිහින් කරකියාගන්න දෙයක් නැතුව ඉන්නකොට ජනාදිපතිගේ සිරියාවන්ත කරුණාවන්ත මුණ දකින්න ඇති :P මේ මහත්තය නං හොඳ කෙනෙක් පාටයි කියල උදව් ඉල්ලන්න ඇවිත් තියෙන්නේ

    එහෙම හිතලා තමයි අපි චන්දේ දුන්නෙත් හුස්ත
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඒක නම් ටිකක් අවුල් talk එකක් ජනාදිපති තුමෝ :rolleyes:
    උබ වැඩිහිටියෙක් නේ බන් ටිකක් කථා කරන්න තිබුන
    බය උන මම කෙල්ලට වැඩිය බන්. වයිෆ් හිටියනම් අනිවාර්යෙන් සීන් එකට එන්ටර් වෙලා කෙල්ලව ගෙදරටම ඇරලවනවා. එහෙම සීන් එයා කරනවා.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Podi Silva - පොඩි සිල්වා;22384396 said:
    ලැජ්ජ නැද්ද හුස්තෝ 100 දීල ගහන්න

    Podi Silva - පොඩි සිල්වා;22384420 said:
    එහෙම හිතලා තමයි අපි චන්දේ දුන්නෙත් හුස්ත

    :love::love: :D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    mama kadugannawe newe.e hariye adunana aya innawa.ehema dammanam mona hari karanna balanawa ..hitapan ubata nangi kenek idala ohoma asarana unanam..minisunta waradina bawa atta.eka parak waradunama eka jiwithe kalakanni wena waraddak nowi eka hadala denna puluwanne bro :(
    ජිවිතේට මුකුත් නොකර ගත්තොත් හොදයි බන්. ඔය වගේ සීන් එකක් අපේ මල්ලිට උනා ඒත් කටුගස්තොටදි.. රේල් පාර ලග ඉදගෙන හිටිය ඩයල් එකක් ඩොන්ට් කෙයාර් කරල මල්ලි ගිහින් ආයේ එද්දි ඌ මාතලේ කොච්චියට බෙල්ල තියලා. මල්ලිට සැහෙන අප්සෙට් එකෙන් හිටියා, කතා කලානම් බෙරගන්න තිබ්බා කියල. මෙක නම් එහෙම වෙන්න එපා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බය උන මම කෙල්ලට වැඩිය බන්. වයිෆ් හිටියනම් අනිවාර්යෙන් සීන් එකට එන්ටර් වෙලා කෙල්ලව ගෙදරටම ඇරලවනවා. එහෙම සීන් එයා කරනවා.

    lajja nathuwa baya una kiyanawa meka :frown: yako api hita dannawanam api hari kiyala gedara gani passe redda ussan awat apita konda kelin tiyan kata karanna puluwan.kisi pakilimak nathuwa uttara deddi ona ekekta therenawane meka kiyanne boru newi kila.ubata awulnam kella issarahama ganita cl aran ganigenma ahanna tibba mokakda dan karanna hoda kiyala.etakota mulu ratama tho badu gahuwa kiwat gani dannawane atta :(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ජිවිතේට මුකුත් නොකර ගත්තොත් හොදයි බන්. ඔය වගේ සීන් එකක් අපේ මල්ලිට උනා ඒත් කටුගස්තොටදි.. රේල් පාර ලග ඉදගෙන හිටිය ඩයල් එකක් ඩොන්ට් කෙයාර් කරල මල්ලි ගිහින් ආයේ එද්දි ඌ මාතලේ කොච්චියට බෙල්ල තියලා. මල්ලිට සැහෙන අප්සෙට් එකෙන් හිටියා, කතා කලානම් බෙරගන්න තිබ්බා කියල. මෙක නම් එහෙම වෙන්න එපා.

    mama ohoma dakina unta balen hari kata karanawa.un bannat awulak na.api hoda chetanawen ne kata karanne.asarana unu unta kawadawat man arinnanam ghin na..e welawe bokkenma udaw karanawa mata mona athuru wipaka labunat