මේක ඇරෙන්න අනෙක්වනම් ඇත්තටම ප්රශ්න තමයිමෙන්න මම අහුලගත්ත ප්රශ්න ටිකක්. ඒකෙනෙම් ඉංග්රීසියෙන් තියෙන්නේ
![]()
8. ඇයි ගම් (මැලියම්) ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ
"මටත් ටිකක් වැඩිද මන්ද I don't know Y"

මගේ හිතේ බුර බුරා නැගෙන ප්රශ ඇහුවහම සලකන විදිහ

තෑන්ක්ස් පූස්gud one machan
![]()
ade aththatama matath kalpanawata awe danuine.
Nice post

අනේ කියපන් ලොකු දෙයක්patta machn uththara hoyagaththoth kiyannamko...REP+++

එහෙම වෙනවාදMol venava ban oya vage eva hithanna giyama![]()

සිර ප්රශ්ණ ටික

he he nice

Sirawatama...![]()

mokoහුටා....![]()
![]()

ඕකට උත්තර ගන්න උබ ගාවටම එන්න වෙනවා මොකද ඔය වගේ ප්රස්න එන්නේත් උබටමනේ ඔන්න අරවා තුනක්ම දුන්නා...

ම්ම දන්නෑ ඕන්

1. ඔබට දිය යටදී අඬන්න පුලුවන්ද?හැකියි http://www.biology-online.org/biology-forum/about5738.html
2. මාලුවන්ට වතුර තිබහා හැදෙන්නේ නැත්ද?හැදෙනවා http://answers.yahoo.com/question/index?qid=1005120904521
3. ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියහම බිමට වැටෙන්නේ නැත්තේ?http://www.funtrivia.com/askft/Question52293.html
4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදලා තියෙනවානම් ඒකට "building" කියන්නේ?http://answers.yahoo.com/question/index?qid=20071126154521AA8VWbQ
5. බලු කෑම විකුණන විට ඒවා අලුත්, රස හොඳයි කියනවා. කවුද එතකොට ඒවාගේ රස බැලුවේ?
6. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්නම් බැංකුවලට ශාකා තියෙන්නේ ඔහොමද?රවුම් (සිලින්ඩරාකාර) බෙහෙත් බෝතල් කොටු පෙට්ටිවල එන හේතුවම තමයි; pack කිරීමේ පහසුව.
7. ඇයි රවුම් පීට්සා කොටු පෙට්ටිවල එන්නේ
8. ඇයි ගම් (මැලියම්) ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේකවුද කියන්නේ ඇලෙන්නේ නෑ කියලා?
9. "මම ඔයාට ආදරෙයි" (I love You) කියන්නේ ප්රශ්නයක් නෙමෙයි උනත් ඇයි ඒකට උත්තරයක් ඕනේ වෙන්නේසමහර වාක්ය ප්රශ්නයක්ද ප්රකාශයක් ද කියලා තීරණය වෙන්නේ ඒක උච්චාරණය කරන විදියෙන්. එතකොට එක එක වෙලාවට ඒක එක එක විධියයි.

රෙප් + 
office eke nikan ban inne ada wada tikak adui ekaiඋබ මාරයි නෙ බන්.......![]()