කියපන් බලන්න

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මෙන්න මම අහුලගත්ත ප්‍රශ්න ටිකක්. ඒකෙනෙම් ඉංග්‍රීසියෙන් තියෙන්නේ

    lolcats-funny-pictures-questionmark.jpg

    8. ඇයි ගම් (මැලියම්) ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ
    "මටත් ටිකක් වැඩිද මන්ද I don't know Y"
    මේක ඇරෙන්න අනෙක්වනම් ඇත්තටම ප්‍රශ්න තමයි
     
    ashen007

    Active member
  • Jan 22, 2009
    348
    32
    28
    "මම ඔයාට ආදරෙයි" (I love You) කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි උනත් ඇයි ඒකට උත්තරයක් ඕනේ වෙන්නේ menna mekanam machan godak wadagath
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මම දන්නෑ බන්:no:
    මගෙ ඔලුවත් නිකන් කැරකෙනවා වගේ:dull:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Sirawatama...:lol:
    :rofl::rofl:
    හුටා.... :lol: :P
    moko:lol::lol:
    :P
    :dull::(
    ඕකට උත්තර ගන්න උබ ගාවටම එන්න වෙනවා මොකද ඔය වගේ ප්‍රස්න එන්නේත් උබටමනේ ඔන්න අරවා තුනක්ම දුන්නා...
    :no::no: ම්ම දන්නෑ ඕන්:rofl:
    :D
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    1. ඔබට දිය යටදී අඬන්න පුලුවන්ද?

    හැකියි http://www.biology-online.org/biology-forum/about5738.html
    2. මාලුවන්ට වතුර තිබහා හැදෙන්නේ නැත්ද?

    හැදෙනවා http://answers.yahoo.com/question/index?qid=1005120904521
    3. ඇයි කුරුල්ලන්ට ගහ උඩ නින්ද ගියහම බිමට වැටෙන්නේ නැත්තේ?

    http://www.funtrivia.com/askft/Question52293.html
    4. ඇයි බිල්ඩිමක් දැනටමත් හදලා තියෙනවානම් ඒකට "building" කියන්නේ?
    http://answers.yahoo.com/question/index?qid=20071126154521AA8VWbQ
    5. බලු කෑම විකුණන විට ඒවා අලුත්, රස හොඳයි කියනවා. කවුද එතකොට ඒවාගේ රස බැලුවේ?
    6. සල්ලි ගස් වල හැදෙන්නේ නැත්නම් බැංකුවලට ශාකා තියෙන්නේ ඔහොමද?
    7. ඇයි රවුම් පීට්සා කොටු පෙට්ටිවල එන්නේ

    රවුම් (සිලින්ඩරාකාර) බෙහෙත් බෝතල් කොටු පෙට්ටිවල එන හේතුවම තමයි; pack කිරීමේ පහසුව.
    8. ඇයි ගම් (මැලියම්) ඒවා දාල තියෙන බෝතලේ නොඇලෙන්නේ

    කවුද කියන්නේ ඇලෙන්නේ නෑ කියලා?
    9. "මම ඔයාට ආදරෙයි" (I love You) කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි උනත් ඇයි ඒකට උත්තරයක් ඕනේ වෙන්නේ
    සමහර වාක්‍ය ප්‍රශ්නයක්ද ප්‍රකාශයක් ද කියලා තීරණය වෙන්නේ ඒක උච්චාරණය කරන විදියෙන්. එතකොට එක එක වෙලාවට ඒක එක එක විධියයි.

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    උබ මාරයි නෙ බන්.......:P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    :shocked: රෙප් + :cool: