internship එක ඉවර උනාම අයින් උනා වෙන ජොබ් එකක් නැතුව.

වැඩ වැඩි..සැලරි මදි නිසා...

. ඒ දවස් වල ඒ වැඩේ එහෙම අවුලක් දැනුනේ නැහැ.. ගෙදර නැවතිලා සතියක් දෙකක් ගියාට පස්සේ තමයි කරපු වැඩේ තරම තේරුනේ..

ඊට පස්සේ local projects තියන companies දෙකකට ගියා.. ඒවාගේ culture එක සෙට් උනේ නැ කොහොමහරි ට්ර්යි කරලා මුල්ම එකටම join උනා ටික කාලෙකට පස්සේ.. එතන අවුරුදු කීපයක් ඉඳල දැන් හොඳ company එකකට join වෙලා වැඩ කරනවා.
දැන් නම් කොච්චර හොඳ company එකක වැඩ කරත් CV එක update කරලා.. LinkedIn එක update කරලා.. ඕන වෙලාවක තව job එකක් සෙට් කරගන්න රෙඩි වෙලා ඉන්නේ..companies වලින් අපිව තියං ඉන්නේ ආදරේට නෙවෙයි නේ..
වෙන ජොබ් එකක් සෙට් කරගන්නකම් survive වෙන්න පුළුවන් ගානක් ඉතුරු කරලා හෝ... වෙනත් අදායම් මාර්ගයක් නැත්නම් එක සැරේ ජොබ් එක අතාරින්න එපා.. ලෝන්.. ගෙදර වියදම්..ඔක්කොම එක සැරේ හිර උනොත් ලොකු අවුලක් වෙන්නේ..මේ කාලේ කොහොමත් risk එක වැඩි.. හැම තැනම ප්රශ්න නේ..