කියපන් බලන්න

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    හිතපන් මොකක් හෝ හේතුවක් නිසා උඹට ලබන මාසේ ඉඳල රස්සාවෙන් අස් වෙන්න උනා කියල

    මොකක්ද එහෙම උනොත් පැලෑන් එක. වෙන ජොබක් ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන්ද?

    නය ගත්තුවා මොකද කරන්නේ?

    ගෙදර වියදම් වලට මොකද කරන්නේ?

    සම්පුර්ණයෙන් කඩන් වැටෙයිද?

    idea එකක් තියේද
     
    • Like
    Reactions: B.Chat

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    කලින් ජොබ් එකෙන් මල පැනල අයින් වුණේ තැනක්වත් හොයා ගන්නේ නැතුව සැප්තැම්බර් මැද. මාසයක්< මනෝ ගහලා ගෙදර හිටියා . (පට්ටම අවුල් ඒක වෙනම කතාවක්. ඔක්තෝම්බර් මාසේ salary නම් හම්බුණා annual වලට). ඒ ඉන්න ගමන් linkedin එකෙන් ආපු vacancies වලට ඉන්ටවිව් ගියා. 4ක් සෙට් වුණා එකකට ගියා නොවැම්බර් වල.

    මම කරපු වැඩේ පට්ට රිස්ක් එකක්. මේ කාලේ ජොබ් එකක් නැතුව මුකුත් කරන්න බෑ. ඒ නිසා පුලුවන්නං ජොබ් එකක් හොයාගෙන අයින් වෙන්න ඔයාලට වෙනත් ආදායම් මාර්ගයක් නැත්තං 🙂
     
    • Like
    Reactions: elektro

    thomian

    Well-known member
  • May 20, 2011
    12,481
    17,599
    113
    internship එක ඉවර උනාම අයින් උනා වෙන ජොබ් එකක් නැතුව. :baffled: වැඩ වැඩි..සැලරි මදි නිසා...:dull:. ඒ දවස් වල ඒ වැඩේ එහෙම අවුලක් දැනුනේ නැහැ.. ගෙදර නැවතිලා සතියක් දෙකක් ගියාට පස්සේ තමයි කරපු වැඩේ තරම තේරුනේ..:( ඊට පස්සේ local projects තියන companies දෙකකට ගියා.. ඒවාගේ culture එක සෙට් උනේ නැ කොහොමහරි ට්‍ර්යි කරලා මුල්ම එකටම join උනා ටික කාලෙකට පස්සේ.. එතන අවුරුදු කීපයක් ඉඳල දැන් හොඳ company එකකට join වෙලා වැඩ කරනවා.

    දැන් නම් කොච්චර හොඳ company එකක වැඩ කරත් CV එක update කරලා.. LinkedIn එක update කරලා.. ඕන වෙලාවක තව job එකක් සෙට් කරගන්න රෙඩි වෙලා ඉන්නේ..companies වලින් අපිව තියං ඉන්නේ ආදරේට නෙවෙයි නේ.. :no:

    වෙන ජොබ් එකක් සෙට් කරගන්නකම් survive වෙන්න පුළුවන් ගානක් ඉතුරු කරලා හෝ... වෙනත් අදායම් මාර්ගයක් නැත්නම් එක සැරේ ජොබ් එක අතාරින්න එපා.. ලෝන්.. ගෙදර වියදම්..ඔක්කොම එක සැරේ හිර උනොත් ලොකු අවුලක් වෙන්නේ..මේ කාලේ කොහොමත් risk එක වැඩි.. හැම තැනම ප්‍රශ්න නේ..
     
    • Like
    Reactions: EVC

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හිතපන් මොකක් හෝ හේතුවක් නිසා උඹට ලබන මාසේ ඉඳල රස්සාවෙන් අස් වෙන්න උනා කියල

    මොකක්ද එහෙම උනොත් පැලෑන් එක. වෙන ජොබක් ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන්ද?

    නය ගත්තුවා මොකද කරන්නේ?

    ගෙදර වියදම් වලට මොකද කරන්නේ?

    සම්පුර්ණයෙන් කඩන් වැටෙයිද?

    idea එකක් තියේද
    පැසිව් ඉන්කම් තිබේ
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    • Hodama de thamange mange maseta wiyadama calculate karala, e wage 3-6months emergency cash tikak tiyan inna account ekaka (Including loan payments)
    • gewal hadanawa, wahana ganna monawa karath e salli hollanna epa
     
    • Like
    Reactions: thomian

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    internship එක ඉවර උනාම අයින් උනා වෙන ජොබ් එකක් නැතුව. :baffled: වැඩ වැඩි..සැලරි මදි නිසා...:dull:. ඒ දවස් වල ඒ වැඩේ එහෙම අවුලක් දැනුනේ නැහැ.. ගෙදර නැවතිලා සතියක් දෙකක් ගියාට පස්සේ තමයි කරපු වැඩේ තරම තේරුනේ..:(
    maath okama kala ..den sehena kal .. intern yana kaale :D
    weda wedi nisa neme. iganaganna deyak lokuwata nethi nisa lokka wage ain una :D
     
    • Like
    Reactions: thomian

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Danata yana widiyata nam dennagema jobs loss unath 6 months minimum aulak nathuwa yanna puluwan, ekkenekge job eka loss unata impact ekak na, plus additional income sources thiyenawa freelance wage.