හිතපන්කො මේ වගේම මෝඩ පවුලක් දශක ගානක් රටක් පාලනේ කරා කිව්වම


ha ha ha haaa. eka nam address na ban,පලවෙනි 3 බලද්දි නම් කමක් නෑ කියලත් හිතුනා... මෘදුකාන්ගයක කුරුල්ල ගැටුනු 1 දැක්කම...
![]()
එන්න එන්නම විකිනුම අඩු වෙනව.කොල තින්ත පාට්ස් අමුද්‍රව්‍ය ප්‍රශ්න නිසා සැහෙන පාඩුවට දුවන්නේ. මේ පත්තරේ නම් ඉදිරි අවුරුදු දෙක තුල නවතිනවමයි. ලංකාදිපේ තමයි ප්‍රයිවට් ඒවා වලින් ටිකක් හරි අදින්න පුලුවන්. රජය ෆන්ඩ් කරලත් ලේක් හවුස් එක නස්තන්. සල්ලි දාලවත් ඇදන් යන්න බැ. ඉස්සර අපෙන් ලිපි ගන්න ආපු අයම අද අපෙන් සල්ලි අරන් මුදලට ඒවා දාන්න බැරිද කියලා අහනවා.
පත්තර නැති වුනා කියලා ඉංගිරිසි සයිබරේ අපේ උන් සිංහල කරන් ඉන්නෙ. බයියො නම් කොහෙත් හැදනෙවා
ඉතින් මම එහෙම කොහේහරි කියලා තියනවාද? නැනේ.Moo inne Divaina paththare, Lake House nevei.

මෙහෙම අලුත් තාක්ෂනය පාවිච්චි කරනවා නම් ඔහොම ගොබ්බ articles ලියයි ද.මුගේ ෆේස්බුක් ෆ්‍රොෆයිල් ලින්ක් එකක් තියනව නම් දාපන්
Loku paththara (Lake House, Wijaya, Upali) vahenne na. Adu gaane online editions hari karagena yanava.ඉතින් මම එහෙම කොහේහරි කියලා තියනවාද? නැනේ.
මම කියලා තියනවා මේ පත්තරේ වැහෙනවා කියලත්.
ලෙක්හවුස් එක ගැන කියලා තියෙන්නේ වෙන කතවෙක්. ඔයා පටලං