කිරිපණුගායට බෙහෙත්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,207
    1
    101,033
    113
    34
    Kalutara
    අඩෝ පූසන්ට පණු බෙහෙත් දෙනවද? නිකන් ෆාමසි වල තියෙනවද? වයස කියල ඉල්ලගතහකිද? පූස් පැටියාගේ පස්ස පැත්තෙන් පනුවෝ වැටෙනවනේ. 😣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    🔴🔴පනු බෙහෙත් ඉතාමත් වැදගත්! පනු බෙහෙත් නොදීමෙන් 👇👇👇
    🔹වර්ධනය බාල වෙලා විවිද ලෙඩවලින් සත්තු මැරෙනවා.
    🔹සතුන්ගෙන් මිනිසාට රෝග බෝ වෙනවා.
    Pyrantin syrup - Rs. 250/=
    Pyrantin tables card 1ක් =Rs. 70/=
    Drontel plus එක පෙත්තක් = Rs. 100/=
    🔴පූසන්ට සති 2සිට පනු බෙහෙත් දිය යුතුයි .
    🐱සති දෙකෙන් pyrantin syrup එකෙන් 0.2ml දෙන්න.
    🔺 ඉන්සියුලින් සයිස් එකේ ඒත් ඉන්සියුලින් නොවන සිලින්ජර්
    🔺රු.10 සිලින්ජර් හෝ 1ml සිලින්ජර් කිව්වම ෆාමසියෙන් දෙනවා
    🔹ඊට පසු සති දෙකෙන් දෙකට මාස 3ක් දක්වා 0.2ml දෙන්න ඕනෙමයි.
    🔹සති දෙකෙන් දෙන්න බැරිඋන අයට. මාසයක් වගේ වයස නම්.
    Pyrantin syrup එකෙන් 0.4 දෙන්න.
    Pyrantin tablets එකෙන් නම් පෙත්තන් අටෙන් එකක් දෙන්න.
    🔹ඊට පසු මාස 3ක් යනකම් සති දෙකෙන් දෙකට 0.2ml හෝ පෙත්තෙන් 1/8 ක් දෙන්න.
    🔹ඊට පසු අවුරුදු එකක් වෙනකම් pyrantin පෙත්තෙන් හෝ Drontel plus පෙත්තෙන් 1/4 හතරෙන් එකක් දෙන්න.මාස 3න් 3ට
    🔹අවුරුදු 1ට වැඩි හොදින් වැඩුනු බර තියෙන අයට drontal plus tablet එක බර අනුව දෙන්න.
    උදා:-
    පූසෙක්ට,
    Drontel plus එකෙන් බර 10kgට එක පෙත්තක් දෙන්නෙ. එතකොට
    සාමාන්‍යයෙන් හොදින් වැඩුන නිරෝගී අවු.1 ක 5kg බර ඇති කෙනෙක්ට බාගයක් දිය හැකි.
    ලෙඩ/ ගොඩක්
    දුර්වල කෙනෙක්ට බෙහෙත් හා විටමින් දීලා හොද උනාට පස්සෙ පනු බෙහෙත් දෙන්න.
    කුඩා පැටව් වයසේදී වයස අනුවද ( දවස් හා සති ) වැඩුනු පූසන්ගේ බර අනුව පනු බෙහෙත් දෙනු ලැබේ.
    සෑම විටම නිවැරැදි බෙහෙත් මාත්‍රාව ලබා දෙන්න.
    🔴ඒ වගේම පනු බෙහෙත් කාලෙකින් දුන්නෙ නැත්තම් විශේෂයෙන් පොඩි පැටවුන්ට එක පාර ලොකු ඩෝස් එකක් දෙන්ම එපා. උදා: 0.4ml නම් දෙන්න තියෙන්නෙ .
    0.2ක ගානේ දීලා බලන්න. මොකද එක පාර පනුවෝ මැරුනාම මල පහ වලින් පිට කරන්න අමාරුයි සමහර අයට.එකපාර මැරුනාම ගුලියක් වගේ ගුද මාර්ගේ හිර වෙලා බ්ලොක් වෙනවා.
    පනුවෝ මැරෙද්දි බඩ ඇතුලේ හම හපාගෙන මැරෙනෙ. එතකොට internal bleeding එකක් වෙලා මැරෙන්න පුලුවන් .
    සමහර අයට ඒකට ඔරොත්තු දෙන්න තරම් ප්‍රතිශක්තිය මදී.
    කිරිපිටි , බත් , පාන් කන පූසෝන්ට ප්‍රතිශක්තිය මදි වගේ ගුද මාර්ගයේ සංකූලතා ඇති වෙනවා. පස්ස පනනැති රෝගය එනවා ස්නායු දුර්වල වෙනවා ඒ වගේ අයට පනු බෙහෙත් දෙනකොට පශුවෛද්‍ය වරයෙකුගේ හො දැනුමැති කෙනෙක් ගේ අනුදැනුම මත දෙන්න.
    🔴පනුවෝ එක්ක කක්කා හිර උනොත් 🔹lactulose syrup එක දෙන්න පුලුවන් .
    🔹 ග්ලිසරින් ග්ලිසරින් ගුද මාර්ගයට ඇතුල් කරන්න හෝ වස්ති කරන්න පුලුවන් ( Experience තියෙන කෙනෙක් කරන්න.)
    ♦️පනු බෙහෙත් දුන්නාට පස්සෙ දිග පනුවෝ ගොඩක් යනවා පන පිටින් එලියට එනවා , මැරුන අය මලපහ එක්ක පිට වෙනවා.
    එතකොට එයාව පිරිසිදු කරන්න අපි බලාගන්න ඕනේ..
    වෙන පූසෝ බල්ලො ගෙදර ඉන්නවා නම් ඒ අය වෙන් කරලා තියන්න. පනු බෙහෙත් දෙනකොට ගෙදර හැමෝම සත්තුන්ට එක පාර දෙන්න.
    පනු බෙහෙත් කියන්නෙ අනිවාර්යයෙන්ම දිය යුතුම දෙයක්..
    🔴මේ දිනවල කුඩා දරුවන් අතරේ බෝ වන රෝගි තත්ත්වය පවා පාලනය කර හැක්කේ සුරතලුන්ට පනු බෙහෙත් දී තිබීමෙනි.

    ටැබ්ලට් සැර වැඩියි මේ Pyrantin syrup එකෙන් 0.6 ml සති දෙකකට සැරයක් දෙන්න

    70ZNJWJ.jpeg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අම්මප මූ වගෙ එකෙක්,
    මාස 3න් 3ට වගෙ දීපම්

    වයස, බර ත් එක්ක පාමසියෙන් අහපන්

    doc/pharmacy ahala galapena panu behethak ganna.
    ape bawwata denne Drontal plus.
    Cats lata drontal ekak thynawa.
    aniwa cats/dogs masa 3n 3ta panu beheth denna ona nattam panuwo wadi wela amaru wenna/marenna puluwan.

    Drontal Cat Dewormer (Box of 24) | Pet Plus

    මේක පහුගිය ටිකෙ නැතුව තිබ්බ බන්
    දැන් තියනවද
    ------ Post added on Jul 23, 2022 at 9:02 PM
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔය හුත්තට කිරිදෙන එක නවත්තපන්. පොල් බෑය ඌට අහුවෙන්නේ තියන්නත් එපා. කිරි දෙන එක නවත්තපු නම් පනුවො නෑ. කිරි දිදී පනුබෙහෙත් දුන්නාට වැඩකුත් නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,297
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩෝ පූසන්ට පණු බෙහෙත් දෙනවද? නිකන් ෆාමසි වල තියෙනවද? වයස කියල ඉල්ලගතහකිද? පූස් පැටියාගේ පස්ස පැත්තෙන් පනුවෝ වැටෙනවනේ. 😣
    පූසට කිව්වට නංකිට නේද?🤣🤣

    ඉක්කනට උඹත් බෙහෙත් ටිකක් ගනිං. නැත්තං ඉස්සරහට ත්‍රෙඩි වැටෙයි
    නිකං ඉන්නකොට උක කහන්නේ ඇයි?
    උකට මොනවද ගාන්න හොඳ?
    උකෙං පනුවෝ එනවා. උඹලටත් එහෙමද? වගේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,207
    1
    101,033
    113
    34
    Kalutara
    ඔය හුත්තට කිරිදෙන එක නවත්තපන්. පොල් බෑය ඌට අහුවෙන්නේ තියන්නත් එපා. කිරි දෙන එක නවත්තපු නම් පනුවො නෑ. කිරි දිදී පනුබෙහෙත් දුන්නාට වැඩකුත් නෑ
    උට කිරි දෙන්න තියා මටවත් කිරි නෑ.

    අම්මප මූ වගෙ එකෙක්,
    මාස 3න් 3ට වගෙ දීපම්

    වයස, බර ත් එක්ක පාමසියෙන් අහපන්

    මේක පහුගිය ටිකෙ නැතුව තිබ්බ බන්
    දැන් තියනවද
    ------ Post added on Jul 23, 2022 at 9:02 PM
    උන් ඉතින් ඉන්නවට ඉන්න පුසොනේ. නැතුව මේ උඩ තියාගෙන ඇති කරන උන් නෙමෙයි.

    🔴🔴පනු බෙහෙත් ඉතාමත් වැදගත්! පනු බෙහෙත් නොදීමෙන් 👇👇👇
    🔹වර්ධනය බාල වෙලා විවිද ලෙඩවලින් සත්තු මැරෙනවා.
    🔹සතුන්ගෙන් මිනිසාට රෝග බෝ වෙනවා.
    Pyrantin syrup - Rs. 250/=
    Pyrantin tables card 1ක් =Rs. 70/=
    Drontel plus එක පෙත්තක් = Rs. 100/=
    🔴පූසන්ට සති 2සිට පනු බෙහෙත් දිය යුතුයි .
    🐱සති දෙකෙන් pyrantin syrup එකෙන් 0.2ml දෙන්න.
    🔺 ඉන්සියුලින් සයිස් එකේ ඒත් ඉන්සියුලින් නොවන සිලින්ජර්
    🔺රු.10 සිලින්ජර් හෝ 1ml සිලින්ජර් කිව්වම ෆාමසියෙන් දෙනවා
    🔹ඊට පසු සති දෙකෙන් දෙකට මාස 3ක් දක්වා 0.2ml දෙන්න ඕනෙමයි.
    🔹සති දෙකෙන් දෙන්න බැරිඋන අයට. මාසයක් වගේ වයස නම්.
    Pyrantin syrup එකෙන් 0.4 දෙන්න.
    Pyrantin tablets එකෙන් නම් පෙත්තන් අටෙන් එකක් දෙන්න.
    🔹ඊට පසු මාස 3ක් යනකම් සති දෙකෙන් දෙකට 0.2ml හෝ පෙත්තෙන් 1/8 ක් දෙන්න.
    🔹ඊට පසු අවුරුදු එකක් වෙනකම් pyrantin පෙත්තෙන් හෝ Drontel plus පෙත්තෙන් 1/4 හතරෙන් එකක් දෙන්න.මාස 3න් 3ට
    🔹අවුරුදු 1ට වැඩි හොදින් වැඩුනු බර තියෙන අයට drontal plus tablet එක බර අනුව දෙන්න.
    උදා:-
    පූසෙක්ට,
    Drontel plus එකෙන් බර 10kgට එක පෙත්තක් දෙන්නෙ. එතකොට
    සාමාන්‍යයෙන් හොදින් වැඩුන නිරෝගී අවු.1 ක 5kg බර ඇති කෙනෙක්ට බාගයක් දිය හැකි.
    ලෙඩ/ ගොඩක්
    දුර්වල කෙනෙක්ට බෙහෙත් හා විටමින් දීලා හොද උනාට පස්සෙ පනු බෙහෙත් දෙන්න.
    කුඩා පැටව් වයසේදී වයස අනුවද ( දවස් හා සති ) වැඩුනු පූසන්ගේ බර අනුව පනු බෙහෙත් දෙනු ලැබේ.
    සෑම විටම නිවැරැදි බෙහෙත් මාත්‍රාව ලබා දෙන්න.
    🔴ඒ වගේම පනු බෙහෙත් කාලෙකින් දුන්නෙ නැත්තම් විශේෂයෙන් පොඩි පැටවුන්ට එක පාර ලොකු ඩෝස් එකක් දෙන්ම එපා. උදා: 0.4ml නම් දෙන්න තියෙන්නෙ .
    0.2ක ගානේ දීලා බලන්න. මොකද එක පාර පනුවෝ මැරුනාම මල පහ වලින් පිට කරන්න අමාරුයි සමහර අයට.එකපාර මැරුනාම ගුලියක් වගේ ගුද මාර්ගේ හිර වෙලා බ්ලොක් වෙනවා.
    පනුවෝ මැරෙද්දි බඩ ඇතුලේ හම හපාගෙන මැරෙනෙ. එතකොට internal bleeding එකක් වෙලා මැරෙන්න පුලුවන් .
    සමහර අයට ඒකට ඔරොත්තු දෙන්න තරම් ප්‍රතිශක්තිය මදී.
    කිරිපිටි , බත් , පාන් කන පූසෝන්ට ප්‍රතිශක්තිය මදි වගේ ගුද මාර්ගයේ සංකූලතා ඇති වෙනවා. පස්ස පනනැති රෝගය එනවා ස්නායු දුර්වල වෙනවා ඒ වගේ අයට පනු බෙහෙත් දෙනකොට පශුවෛද්‍ය වරයෙකුගේ හො දැනුමැති කෙනෙක් ගේ අනුදැනුම මත දෙන්න.
    🔴පනුවෝ එක්ක කක්කා හිර උනොත් 🔹lactulose syrup එක දෙන්න පුලුවන් .
    🔹 ග්ලිසරින් ග්ලිසරින් ගුද මාර්ගයට ඇතුල් කරන්න හෝ වස්ති කරන්න පුලුවන් ( Experience තියෙන කෙනෙක් කරන්න.)
    ♦️පනු බෙහෙත් දුන්නාට පස්සෙ දිග පනුවෝ ගොඩක් යනවා පන පිටින් එලියට එනවා , මැරුන අය මලපහ එක්ක පිට වෙනවා.
    එතකොට එයාව පිරිසිදු කරන්න අපි බලාගන්න ඕනේ..
    වෙන පූසෝ බල්ලො ගෙදර ඉන්නවා නම් ඒ අය වෙන් කරලා තියන්න. පනු බෙහෙත් දෙනකොට ගෙදර හැමෝම සත්තුන්ට එක පාර දෙන්න.
    පනු බෙහෙත් කියන්නෙ අනිවාර්යයෙන්ම දිය යුතුම දෙයක්..
    🔴මේ දිනවල කුඩා දරුවන් අතරේ බෝ වන රෝගි තත්ත්වය පවා පාලනය කර හැක්කේ සුරතලුන්ට පනු බෙහෙත් දී තිබීමෙනි.

    ටැබ්ලට් සැර වැඩියි මේ Pyrantin syrup එකෙන් 0.6 ml සති දෙකකට සැරයක් දෙන්න

    70ZNJWJ.jpeg
    අම්මෝ යකෝ.. 😣

    අඩෝ උබ පූසෝ ගැන දන්නේ නැත්තං අර පූස් ගෲප් වලට සෙට් වෙයන් බන්.ඒවගේ නොදන්න දේවල් කියා දෙනවා.
    මම ඉන්නවා එව්වයේ.