මමත් මව් කිරි වලින් පස්සෙ නොකඩවා පිටි කිරි බොන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක්. ඒත් පහුගිය ජානාදිපතිවරන කාලෙදි මගෙ පෙර පිනකට වියත් මග සමුළු වලට සහභාගී වෙන්න ලැබුනා. අපි ඒ සැසි වල දූෂණ වංචාවලින් තොර එක රටක් එක නීතියක් ඇති දේශීය නිශ්පාදන වලින් ස්වයංපෝශිත රටක් නිර්මාණය කරන හැටි තමයි ගොඩක්ම කතා කරේ. ඊට අමතරව ගෝටා වටේ එකතුවෙලා හිටිය අපිරිසිඳු චරිත ටිකට හිමීට ශොට් එක දෙන හැටිත් නිරෝගිමත් දරු පරපුරක් හා වැඩිහිටි පරම්පරාවක් ඇති කරලා නිරෝගිමත් සිංහල ජාතියක් බිහි කරන්න දීර්ඝ වශයෙන් සාකඡ්චා උනා.
එදා ඉඳන් මමත් මගේ වයිෆුත් දරුවොත් බොන්නෙ ලුණුයි කැඳයි. ඔව්, ලුණුයි කැන්ඳයි තමයි. මුහුදට කිට්ටුව ඉන්න යාළුවෙක් ඉන්නවා, එයාට කියලා මෙගා බොතල් 5කට විතර මුහුදු වතුර ගෙන්නගෙන ලොකු ට්‍රේ වලට දාලා ගෙදරදිම ලුණු හදාගන්නවා. රෑ බත් මුට්ටියෙ අඩියට ලුණු ටිකක් දාලා කකාරවලා අපි හැමෝම බෙදාගෙන බොනවා. ඒ නිසා අපේ ආර්ථිකයත් යහපත් සෞඛ්‍ය පැත්තත් හිතාගන්න බැරි විදියට වර්ධනය වෙලා තියෙනවා. අනවශ්‍ය තෙල් තට්ටු සේරම ටික මාසයක් යනකොට නැති වෙලා ගියා. අපේ බරත් අඩු උනා. අපේ ඇඟවල් දැන් වෙනදට වඩා සෞඛ්‍ය සම්පන්නයි කියලා අපිට දැන් දැනෙනවා. ඒකෙන් ලැබෙන මානසික සුවය තමයි මිළ කරන්න බැරිම වස්තුව. සීතා අරඹෙපොල වැනි දැයේ වීර මාතාවන් මේ රටට වාසනාවක්.








මේ තියෙන්නේ Government Medical Officers' Association (GMOA) එකේ official videos.
මේ videos ටික හොයලා දාන්නේ ඕගොල්ලන්ව දැනුවත් කරන්න!
මම මේවා 2019 මුල වගේ බලලා තමයි කිරිපිටි බිම නතර කරලා දැම්මේ.
2020 මුල් කලේ වගේ වෙද්දී, කිරි පිටි බොන්න එපා කියලා GMOA එකෙන් ලොකු කැම්පේන් එකක් කළා.
වැඩමුළු පවා තිබ්බා ඒවා GMOA official Facebook page එකේ පවා ගියා.
හදිසියේම කොරෝනා ආවා, ඒක එහෙමම නතරවෙලා ගියා මම දැක්ක විදිහට.
මේවා බලන්න. මේ GMOA official channel එකේ තව videos ඇති මේ සම්බන්දව. ඒවා දැක්කොත් මෙතන දාන්න.
https://www.youtube.com/watch?v=kEedfxv9dgQ
----------------
දැන් මේක කියවන "මම ආණ්ඩුවට කඩේ යන්න මේවා දාන්නේ" කියාගෙන දුවගෙන එන මෝඩයට කියන්නේ, උඹ පිටි බීපන්. ඒ නිසා තමයි උඹ මොඩයෙක්ව ජිවත් වෙන්නේ. උඹේ ළමයින්ටත් දීපන්. දීලා උනුත් මෝඩයෝ කරපං. මට නං කිසිම ගැටළුවක් නෑ.
------------------
අනිත් අය හිතනවා නං මේක වැදගත් කියලා bump එකක් දාගෙන යන්න. ඕගොල්ලෝ දන්නා වෙන විස්තර share කරන්න.
PS
------------------------------------
How much milk is required to produce 1 kilogram of powdered milk?
https://www.quora.com/How-much-milk-is-required-to-produce-1-kilogram-of-powdered-milk
this guy has said,
theoretically - 8.5liters fresh milk will produce 1kg of powdered milk!
අපි ඒක ඇත්ත කියලා සලකලා පොඩි calculation එකක් කරමු..
1kg (milkpowder) => 8.5 L (fresh milk)
400g (milkpowder) => (8.5/1000) x 400 => 3.4 L (fresh milk)
දැන් මේ කියන විදිහට, 400g පිටි පැකට් එකක් හදන්න fresh milk ලීටර් 3.4ක් යනවා.
මෙන්න කීල්ස් එකේ ගණන්.
https://keellssuper.com/product?cat=2&s=2~126
උදාහරණයට ඇන්කර් ගමු.
ඇන්කර් fresh milk 1L ක ආනයනික මිල = Rs 280/=
ඒ අනුව ආනයනික, ඇන්කර් 400g කිරි පැකට් 1ක විය යුතු මිල දළ වශයෙන් = 280 x 3.4 = Rs. 952 /=
දැන්, ඇන්කර් fresh milk වල ගුණාත්මක භාවය ඕගොල්ලෝ තීරණය කරන්න!
අපි ඒක එහෙම සැලකුවත්, අමතර නිෂ්පාදන කටයුතු එක්ක අඩුම ගානේ මේ විදිහට ඇන්කර් 400g කිරි පිටි පැකට් එකක් Rs. 1000/= ක් වත් වෙන්න ඕන නේද මේ වෙද්දී?
දැන් තමයි ශෝක් කැල්ල!
නමුත් ඇන්කර් 400g කිරි පිටි පැකට් එකක් Rs. 380 !
දැන් තර්කනුකුලව හිතල බලන්න 1000 ක් වෙන්න ඕන කිරි පැකට් එකක් 380ට දෙන්න නං, එකේ තියෙන්න ඕන මොනවද කියලා!
මේ තර්කය හරි නං, තියන දේවල් ඕගොල්ලෝ හොයාගෙන මෙතන දාන්න හැමෝටම බලන්න...
මම වැරදි වෙන්න පුළුවන්, මේවා 100% නිවැරදි නොවෙන්න පුළුවන්.. ඕගොල්ලන්ට පුළුවන් හරිම විස්තර දාන්න!![]()
dan highland ekata puluwan ne.. yorgurt haddilla pathakata thiyala ena kiri serama piti kiri walata gahanna.. ehema karanne nah un..
kiri piti laba nathi nisa.. anek ewa karanawa..නෑ වැඩිය මුකුත් හිතන්නේ නැතුව බොහොම සරළ calculation එකක් කලේ ඔකේ තියන වැඩි හරිය කිරි නොවන බව පෙන්නන්න. එච්චරයි. ඔකේ හරිම calculations අඩු වැඩි වෙන්න පුළුවන්.මෙතන නිශ්පාදන වියදම, ඇසිරීමේ වියදම, ප්‍රවාහන වියදම් සහ ගබඩා කිරීමේ වියදම් වගේ කරුණු සලකලා නැහැ නේද. එහෙම කිව්වෙ, එකක් දියරයක් අනික කුඩු එකක් නිසා.
මම ඕක ගැන වැඩිය දන්නෙ නැහැ, ඒ හින්දා ඒ ගැන වැඩිය කතා කරන්න බැහැ.
කොහොමත් කිරිපිටි කියන්නෙ අත්‍යවශ්‍ය ආහාරයක් කියන මතයට නම් මමත් එකඟ නැහැ.
ඔවු ලංකාවේ හැදුවත් ඔය දැන් දෙන ගානට දෙන්න අමාරුයි. නමුත් ලංකාවේ කිරි පිටි හැදුවොත් තමයි ඔය ගානට වත් දෙන්න පුළුවන් වෙන්නේ.goviya gen kiri gane rs 80,100...api hithamu transport , kkiri ekathu karana cost ey serama ekka 1 L rs 150 una kiyala....
150* 3.4 = rs 510 kiri cost eka
eth wadi .. godak aya yogurt , ice cream wage ewalin thama profit karanne...man ahala thiyana widihata ice cream pattama profit.. ice cream diya unama balapan.. bagayak withara adui..![]()
dan highland ekata puluwan ne.. yorgurt haddilla pathakata thiyala ena kiri serama piti kiri walata gahanna.. ehema karanne nah un..
kiri piti laba nathi nisa.. anek ewa karanawa..
ෆොන්ටෙරා එකෙන් ගාන ගෙව්වම පාදෙනියලා කඩේ වැහුවාඔය පාදෙනිය කියන්නෙ පිස්සෙක්. ඌ ඔය හදන්නෙ කිරිපිටි සමාගම්වලින් ගාණක් කඩාගන්න.
මම උනත් අතාරින්න සැහෙන්න පරක්කුයි. අනික සාමාන්‍ය කෙනෙක්ට වඩා තේ ගොඩක් බොන කෙනෙක් මම.
2017 වෙනකං highland බිවුවේ. එකේ අනිත් ඒවගේ තරං ජරාවක් නැතුව ඇති කියලා හිතනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ දැන්..
අවුරුදු 2යි ඇන්කර් බිවුවේ.
ඇබ්බැහි වෙලා තියෙන්නේ.අවුරුදු 20ක් 30ක් කරන දෙයක් අතාරිනවා කියන්නේ ලේසි නෑ..
හැබැයි, ලංකාවේ මිනිසුන්ට මේකෙන් මිදෙන්න මිට වඩා හොඳ අවස්ථාවක් නෑ.
GMOA එක ඒ කැම්පේන් ඒක දැන් ආපහු කරන්න ඕන හරි නං..
මුලදි පොඩ්ඩක් සික් ගතිය එනවා..පස්සේ හරි යනවාඋදේට කිරි එක ගැහුවෙ නැත්තං උදේට හරියට බොක යන්නෑ බංඇබ්බැහිවෙලා දැන්
![]()
මේ comparison එක නම් වැරදියි නේද මචං, BOM (build of materials) යොදාගෙන තියෙන හැටි වැරදියි.අමාරුයි බන් මටත් ඕවා හොයන්න.දැක්කොත් දාන්නම්.
-------------------------
මම මේකත් original පොස්ට් එකට දාන්නම්.
How much milk is required to produce 1 kilogram of powdered milk?
https://www.quora.com/How-much-milk-is-required-to-produce-1-kilogram-of-powdered-milk
this guy has said,
theoretically - 8.5liters fresh milk will produce 1kg of powdered milk!
අපි ඒක ඇත්ත කියලා සලකලා පොඩි calculation එකක් කරමු..
1kg (milkpowder) => 8.5 L (fresh milk)
400g (milkpowder) => (8.5/1000) x 400 => 3.4 L (fresh milk)
දැන් මේ කියන විදිහට, 400g පිටි පැකට් එකක් හදන්න fresh milk ලීටර් 3.4ක් යනවා.
මෙන්න කීල්ස් එකේ ගණන්.
https://keellssuper.com/product?cat=2&s=2~126
ඇන්කර් fresh milk 1L ක ආනයනික මිල = Rs 280/=
ඒ අනුව ආනයනික, ඇන්කර් 400g කිරි පැකට් 1ක විය යුතු මිල දළ වශයෙන් = 280 x 3.4 = Rs. 952 /=
දැන්, ඇන්කර් fresh milk වල ගුණාත්මක භාවය ඕගොල්ලෝ තීරණය කරන්න!
අපි ඒක එහෙම සැලකුවත්, අමතර නිෂ්පාදන කටයුතු එක්ක අඩුම ගානේ මේ විදිහට ඇන්කර් 400g කිරි පිටි පැකට් එකක් Rs. 1000/= ක් වත් වෙන්න ඕන නේද මේ වෙද්දී?
දැන් තමයි ශෝක් කැල්ල!
නමුත් ඇන්කර් 400g කිරි පිටි පැකට් එකක් Rs. 380 !
දැන් තර්කනුකුලව හිතල බලන්න 1000 ක් වෙන්න ඕන කිරි පැකට් එකක් 380ට දෙන්න නං, එකේ තියෙන්න ඕන මොනවද කියලා!
මේ තර්කය හරි නං, තියන දේවල් ඕගොල්ලෝ හොයාගෙන මෙතන දාන්න හැමෝටම බලන්න...![]()
NZ wala Rs.40 ta ganna baaneමේ comparison එක නම් වැරදියි නේද මචං, BOM (build of materials) යොදාගෙන තියෙන හැටි වැරදියි.
මෙතනදි ඔයා compare කරලා තියෙන්නේ finished product එකක් තවත් ප්‍රඩක්ට් එහෙක BOM එකක් විදිහට. එහෙම කරන්න බෑ. අපි compare කරන්න ඕනේ raw materials එක්ක එහෙම බලනකොට සාමාන්‍යයෙන් අපි කිරි ලීටර් එකක් ගන්නෙ රුපියල් හතලිහකට මේ සිල්ලර මිල. එතකොට මේක තොග වශයෙන් ගන්නකොට තව සෑහෙන්න අඩුවෙනවා
eth ~ Rs. 82 ne. Rs 280 neme ne.
අඩෝ සිරාවටම... මමත් ඔහොමමයි.... මට කිරි පිටි සුවඳත් හෙනම අවුල්.... ප්ලේන්ටි බොනවා... කෝපි ,කිරි කෝපි බොනවා....දශක දෙකකින් බිලා නෑ කිරිපිටි . පිටි වල තියන සුවද, රස එදිම අප්පිරියයි. මොකට අපේ උන් පෝලිම් වල පොරකාල බොනවද මන්ද. කොහේ හරි ගෙදරකට ගියාම අවුල් ඉතින්. උන් හොදට කියලා කිරි තේ අල්ලනවා . බොන්නේ නම් නෑ .
82 per litre neeth ~ Rs. 82 ne. Rs 280 neme ne.