කිරිපිටි මිල ඉහලට

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    කිරිපිටි මිල ඉහලට

    දේශීය වෙලද පලේ කිරිපිටි මිල වැඩි කිරීම සදහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
    ඒ අනුව කිරිපිටි කිලෝ ග්රෑමයක් රුපියල් 80කින් ඉහල දැමෙනු ඇත.
    ලෝක වෙලදපලේ කිරිපිටි මිල ඉහල යාම නිසා මෙරට කිරිපිටි මිල ඉහල නැංවිය යුතු යයි සමාගම් විසින් ඉල්ලීමක් කර තිබින.
    මේ අතර ගෑස් මිල වැඩි කිරීම සදහා සමාගම් විසින් කර ඇති ඉල්ලීමක් ජීවන වියදම් කමිටුව විසින් ප්රතික්ෂෙප කර ඇත



    මොනව වැඩි කලත් තනකොල සහ පුන්නක්කු ගාන නම් වැඩි කරන්න එපා…අර ලක්ශ 62 හාමතේ මියෑදෙයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඊයේ රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල්,ඩීසල් මිලගනන් ඉහල දමා ඇති අතර දුම්‍රිය ගාස්තුද ඉහල නැංවීමට යෝජිතය.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ම්නිස්සුන්ට මේඅය දුන්න දේකුත් නෑ ආපු වෙලාවෙ ඉදලා මිනිස්සුන්ගෙන් ගන්නවා.ඔහොම යමු.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න අපේ වික්කාමසිංහ අකමැති තුමාගේ පංචවිධ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිපල ලැබෙනවා.. බැංකුවේ දාල තියෙන සල්ලි වලටත් 5%ක බද්දක් ගහන කතාවක් කිව්වා.. :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,238
    113
    Gotland
    පිස්සුද බං ඔය හරක් කිරි බොන්නේ. බත් කාපල්ලා බත්
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පිස්සුද බං ඔය හරක් කිරි බොන්නේ. බත් කාපල්ලා බත්

    මුන් හාල් වල ගානත් වැඩි කරානේ.:angry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,238
    113
    Gotland
    මුන් හාල් වල ගානත් වැඩි කරානේ.:angry:

    මං කිව්වේ බත් කන්න කියල. හාල් කන්න නෙවි :baffled:
    බත් මිල වැඩි උනේ නෑ නේද :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කිරි පරිභෝජනය කරනවා කියන්නේ ගව ඝාතනයට අනියමින් සහාය වීමක්

    උන්ව මරන එක සැපයි,, උන් ෆාම් වල ජීවත් වෙන විදියට සාපේක්ශව...:sorry: