aa ov kelaniyen behala yana eka tamai lagama..
උඹ ගම්පහින් බහිනවනං 200 බස් එකෙන් කිරිබත්ගොඩින් බහින්න පුළුවන්
රාගමින් බහිනවනං 222 බස් එකෙන් කඩවතට ඇවිත් කඩවතින් කොළඹ යන ඕනෙම බස් එකකින් කිරිබත්ගොඩට යන්න පුළුවන්.
හුනුපිටියෙන් බැස්සොත් බස් එකක් තියනවා කිරිබත්ගොඩට. බස් එකේ rout එක මතක නැහැ
කැළණියෙන් බහිනවනං කඩවත පැත්තට යන බස් එකකින් කිරිබත්ගොඩට යන්න පුළුවන්
රූට් එකේ බස් තොගයක් තියෙනව. ඉක්මනට යනව. 
kiribathgoda station ne ban.. gampahin tamai bahinna wenne...
behala 200 bus ekaka yanna.
මීරිගමින් පස්යාලට ඔය ටික ඇවිල්ල බස් එකේම පලයන් බන්. මේව කොල්ලො අහන ප්රශ්නද බං. මේවට උත්තර දෙන්න ගිහිල්ල අපිත් නිකන් ගොන්නු වෙන එකයි වෙන්නෙ.



හුනුපිටය අමතක උනාද? කොටුව යන්න එපා. කැලණිය නවත්තන්නෙ නැති සමහර ඒව හුනුපිටියෙ නවත්තනව. මොකද වත්තල යන අය ඉන්න නිසා. කොටුවෙ ඉදන් එන්න පට්ට වෙලාවක් යනව ට්රැෆික් එකේ. කැලණි පාලම එහෙම එපා වෙනව. හුනුපියෙන් බහින්න කැලණිය නවත්තන්නෙ නැත්නම්.හොදම විදිය තමයි මචන් කෝච්චිය කැලණියෙ නවත්තනවනම් කැලණියෙන් බහින්න. බැහැල පට්ටිය හංදියෙන් 138 කඩවත, 200 ගම්පහ, 154 කිරිබත්ගොඩ බස් ඒකේ නැගල යන්න.
කැළණියෙ නවත්තන්නෙ නැත්නම් කොටුවට යන එක තමයි හොදම. 138 හරි 200 හරි නැගල කිරිබත්ගොඩින් බහින්න.
ගම්පහින් බැහැල 200 එන්නත් පුලුවන්. හැබැයි කොටුවෙන් බැහැල එන වෙලාවට වැඩිය ගොඩක් වෙලා යනව එන්න
රාගමින් බහිනව නම් බස් 2ක එන්න වෙනවා.