කිරිබත්ගොඩ Railway Station එකක් තියෙනවද?

man white

Well-known member
  • Aug 2, 2014
    1,214
    268
    83
    කිරිබත්ගොඩ Railway Station එකක් තියෙනවද?

    machanla kiribathgoda railway station ekak thiyenwda... mama mirigama station eken negala awoth kiribathgodata ynda, kotuwata awilla bus ekeda ynda wenne,,, danna ekek kiyapallako,,,
     
    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    උඹ ගම්පහින් බහිනවනං 200 බස් එකෙන් කිරිබත්ගොඩින් බහින්න පුළුවන්

    රාගමින් බහිනවනං 222 බස් එකෙන් කඩවතට ඇවිත් කඩවතින් කොළඹ යන ඕනෙම බස් එකකින් කිරිබත්ගොඩට යන්න පුළුවන්.

    හුනුපිටියෙන් බැස්සොත් බස් එකක් තියනවා කිරිබත්ගොඩට. බස් එකේ rout එක මතක නැහැ

    කැළණියෙන් බහිනවනං කඩවත පැත්තට යන බස් එකකින් කිරිබත්ගොඩට යන්න පුළුවන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha

    11.gif
    කාල වේලාව අනුව කැලණියෙන් බහින එක තමා හොදම. :cool: රූට් එකේ බස් තොගයක් තියෙනව. ඉක්මනට යනව. :)
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හොදම විදිය තමයි මචන් කෝච්චිය කැලණියෙ නවත්තනවනම් කැලණියෙන් බහින්න. බැහැල පට්ටිය හංදියෙන් 138 කඩවත, 200 ගම්පහ, 154 කිරිබත්ගොඩ බස් ඒකේ නැගල යන්න.
    කැළණියෙ නවත්තන්නෙ නැත්නම් කොටුවට යන එක තමයි හොදම. 138 හරි 200 හරි නැගල කිරිබත්ගොඩින් බහින්න.
    ගම්පහින් බැහැල 200 එන්නත් පුලුවන්. හැබැයි කොටුවෙන් බැහැල එන වෙලාවට වැඩිය ගොඩක් වෙලා යනව එන්න
    රාගමින් බහිනව නම් බස් 2ක එන්න වෙනවා.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මීරිගමින් පස්යාලට ඔය ටික ඇවිල්ල බස් එකේම පලයන් බන්. මේව කොල්ලො අහන ප්‍රශ්නද බං. මේවට උත්තර දෙන්න ගිහිල්ල අපිත් නිකන් ගොන්නු වෙන එකයි වෙන්නෙ.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    kelinma avith Ragama Bahapan. bahala Ragama Kiribathgoda bus eka ganin.station eka issarahama thiyanawa.. eken kelinma Kiribathgoda ta waren.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    kiribathgoda station ne ban.. gampahin tamai bahinna wenne...
    behala 200 bus ekaka yanna.

    මීරිගමින් පස්යාලට ඔය ටික ඇවිල්ල බස් එකේම පලයන් බන්. මේව කොල්ලො අහන ප්‍රශ්නද බං. මේවට උත්තර දෙන්න ගිහිල්ල අපිත් නිකන් ගොන්නු වෙන එකයි වෙන්නෙ.

    :yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කැලණිය ස්ටේශමෙන් බැහැපං..
    බැහැල ආපස්සට 154 වරෙං..
    ඒ ක්‍රමේ ලඟයි :yes: :yes:
     
    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    කැළණියෙන් බැහැල පලයන් හුනුපිටියෙන් බැහැල විල් එකක ගියොත් 200ක් යයි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    හොදම විදිය තමයි මචන් කෝච්චිය කැලණියෙ නවත්තනවනම් කැලණියෙන් බහින්න. බැහැල පට්ටිය හංදියෙන් 138 කඩවත, 200 ගම්පහ, 154 කිරිබත්ගොඩ බස් ඒකේ නැගල යන්න.
    කැළණියෙ නවත්තන්නෙ නැත්නම් කොටුවට යන එක තමයි හොදම. 138 හරි 200 හරි නැගල කිරිබත්ගොඩින් බහින්න.
    ගම්පහින් බැහැල 200 එන්නත් පුලුවන්. හැබැයි කොටුවෙන් බැහැල එන වෙලාවට වැඩිය ගොඩක් වෙලා යනව එන්න
    රාගමින් බහිනව නම් බස් 2ක එන්න වෙනවා.
    හුනුපිටය අමතක උනාද? කොටුව යන්න එපා. කැලණිය නවත්තන්නෙ නැති සමහර ඒව හුනුපිටියෙ නවත්තනව. මොකද වත්තල යන අය ඉන්න නිසා. කොටුවෙ ඉදන් එන්න පට්ට වෙලාවක් යනව ට්‍රැෆික් එකේ. කැලණි පාලම එහෙම එපා වෙනව. හුනුපියෙන් බහින්න කැලණිය නවත්තන්නෙ නැත්නම්.
    --------------------------------------------------------------
    ඒත් නැත්නම් ට්‍රේන් එකේ යන්න එපා. නිට්ටබුව ගිරිඋල්ලක් නැගල නිට්ටබුවට/පස්යාලට ඇවිත් දුර යන බස් එකක නැගපන්. ඕක තමා හොදම.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    කැළණියෙන් බැහැලා.... පාර පැනලා කිරිබත්ගොඩ පැත්තට යන බස් එකක එල්ලුනා නම් හරි..... :D
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    kalaniyen bassama ona thaama bus tiyanwa
    nattanam ragamin bahala kiribathgoda bus eka ganin... kalaniya tama lesima
    habai umba express ekak awoth bahinna wenna ragamin ragamin keleinma kiribathgoda
    bus tiyanwa 20min wage yai ragama idala (asse parakin yanna habai..)