කිරියට ආගෙමනය

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    දවසෙන් වැඩි වෙලාවක් ගතකරන එලකිරියට එකතු උනේ කොයි කාලෙද.... කලිනුත් මේ ගැන නූලක් ගියා ඒක එහෙම්ම යට ගියා නේද,

    එලකිරියට ආපු කාලෙයි, දැන් වයසයි කොටාගෙන යමුද? පරණ හිටපු ගොඩක් හුරු පුරුදු කට්ටිය දැන් පේන්න නෑ.

    මම ආවේ May 9, 2010 - දැන් වයස 34යි

    මීට කලින් හවුලේ ගියපු එකවුන්ට් 1ක් තිබ්බා මමයි යාලුවෝ දෙන්නෙකුයි ඒකත් අවුරුදු 6-7ක් පාවිච්චි කලා. ආපු දවසේ ඉදලා මේ වෙනකං හැමදාම වගේඇවිල්ලා ආටිකල් ටික හරි බලලා යනවා. ලොක්ඩවුන් කාලෙ නම් දවසම බල බල ඉන්නවා වැඩක් නැති වෙලාවට.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මට මතක විදියට 2008 විතර ඉඳන් එනවා, ඒ කාලෙ හදපු එකවුන්ට් එක මතක නැතුව කාලයක් රෙජිස්ටර් නොවී ත්‍රෙඩ් බල බල හිටියා
    ආයෙ රෙජිස්ටර් උනා මේ නමෙන් 2013දි.