දවසෙන් වැඩි වෙලාවක් ගතකරන එලකිරියට එකතු උනේ කොයි කාලෙද.... කලිනුත් මේ ගැන නූලක් ගියා ඒක එහෙම්ම යට ගියා නේද,
එලකිරියට ආපු කාලෙයි, දැන් වයසයි කොටාගෙන යමුද? පරණ හිටපු ගොඩක් හුරු පුරුදු කට්ටිය දැන් පේන්න නෑ.
මම ආවේ May 9, 2010 - දැන් වයස 34යි
මීට කලින් හවුලේ ගියපු එකවුන්ට් 1ක් තිබ්බා මමයි යාලුවෝ දෙන්නෙකුයි ඒකත් අවුරුදු 6-7ක් පාවිච්චි කලා. ආපු දවසේ ඉදලා මේ වෙනකං හැමදාම වගේඇවිල්ලා ආටිකල් ටික හරි බලලා යනවා. ලොක්ඩවුන් කාලෙ නම් දවසම බල බල ඉන්නවා වැඩක් නැති වෙලාවට.